ඉන්ධන මිල ඉහළට

vibhashana

Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබේ.නව සංශෝධනයට අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10කින් ඉහළ දමා ඇත.

    ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 328 කි.

    ඔක්ටේන් 95 වර්ගයේ ඉන්ධන ලීටරයක මිල රුපියල් 20කින් පහළ දමා ඇත.

    ඒ අනුව ඔක්ටේන් 95 වර්ගයේ ඉන්ධන ලීටරයක නව මිල වන්නේ රුපියල් 365කි.

    එසේම ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 06කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල ලෙස සටහන් වන්නේ රුපියල් 346 කි.

    ඔටෝ ඩීසල් රුපියල් 02කින් පහළ දමා ඇති අතර ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 308කි.

    භූමිතෙල් ලීටරයක් රුපියල් 09කින් පහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 236කි.

    සංශෝධනය කළ ඉන්ධන මිල ගණන් පහතින්.

    @monson සංවර්ධන නිව්ස්
    ------ Post added on Jul 1, 2023 at 9:55 PM
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824

    ehema tamaa atayo price formula ekak tiyeddi. jeppo awama fuel nomile kiyala daapan post ekak :D
     
    මේ ලඟදි ඉඳන් හාමුගේ පුස් ඇට වල්ල ලොවන එකෙක් දෙනනෙක් ඇක්ටිවේ වෙලා හරි කරදරයක් වෙලා තියෙන්නේ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබේ.නව සංශෝධනයට අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10කින් ඉහළ දමා ඇත.

    ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 328 කි.

    ඔක්ටේන් 95 වර්ගයේ ඉන්ධන ලීටරයක මිල රුපියල් 20කින් පහළ දමා ඇත.

    ඒ අනුව ඔක්ටේන් 95 වර්ගයේ ඉන්ධන ලීටරයක නව මිල වන්නේ රුපියල් 365කි.

    එසේම ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 06කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල ලෙස සටහන් වන්නේ රුපියල් 346 කි.

    ඔටෝ ඩීසල් රුපියල් 02කින් පහළ දමා ඇති අතර ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 308කි.

    භූමිතෙල් ලීටරයක් රුපියල් 09කින් පහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 236කි.

    සංශෝධනය කළ ඉන්ධන මිල ගණන් පහතින්.

    @monson සංවර්ධන නිව්ස්
    ------ Post added on Jul 1, 2023 at 9:55 PM
    අනුරගේ එක සැර ටම කටට ගන්නවා වගේ 🤣🤣
     
    • Haha
    Reactions: kasunkaru

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    මේ ලඟදි ඉඳන් හාමුගේ පුස් ඇට වල්ල ලොවන එකෙක් දෙනනෙක් ඇක්ටිවේ වෙලා හරි කරදරයක් වෙලා තියෙන්නේ
    ayee itin hamuwa elawanne wenne naa bola 2048.

    1688229603384.png

    https://elakiri.com/threads/රනිල්-සර්-ගැන-මොකද-හිතන්නෙ.2111339/#post-28988792 ko anee jepi votes
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    සැරටම රිදිලා වගේ , ත්‍රෙඩ් එක දැම්මේ ඉන්දන මිල ගැන , රෙප්ල්ය් කරන්නේ බැංකු ගැන , යන්නේ කොහෙද මල්ලේ පොල් 🤭
     
    • Haha
    Reactions: kasunkaru

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    සැරටම රිදිලා වගේ , ත්‍රෙඩ් එක දැම්මේ ඉන්දන මිල ගැන , රෙප්ල්ය් කරන්නේ බැංකු ගැන , යන්නේ කොහෙද මල්ලේ පොල් 🤭
    jeponge kalisam galawana eka atal
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    😂 2048 වෙනකොට හාමුගේ වයස කීයද 😂 උබල උරණ ඉරිල්ලට ඕකගේ වල්ලත් දිය වෙලා තියෙයි ඒ වෙනකොට 😂
    99i. 100th gahai aniwa kolla
     
    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    පිනට දෙන දෙවල් ආපහු හොයන්නත් ඔව්නේ නේ.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,765
    113
    දෙහිවල

    බම්ප්