ඉන්ධන මිල ඉහළ දැම්මට තිරනයක් #BREAKING

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 BREAKING
    ඉන්ධන මිල ඉහළ දැමීමට ජීවන වියදම් පිලිබද කැබිනට් අනුකමිටුව තීරණය කර තිබෙනවා. එම සංශෝධන ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී දැනුම් දෙනු ඇති.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,978
    2
    54,710
    113

    198601-She-Went-A-Little-Too-Far....gif



     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    Sir Yes sir
    ණය වැඩියි sir

    මිනිස්සුන්ට වාහන ගෙන්නන්න දෙන්න එපා sir
    වාහන නැති එකේ ටයර් ඕනිත් නෑ sir

    ඒ උනත් ඕගොල්ලෝ වාහන ගන්න ඕනි sir
    ඒ පාඩුව තෙල් වලින් අපි cover කරලා දෙන්නන් sir

    ලංකාවේ කෑම හිගයක් අවොත් මිනිස්සුන්ට කන එක තහනං කරලා දාමු sir
    ඒ උනත් ඕගොල්ලෝ නොකා ඉන්න බෑ sir

    ලංකාවේ ඉන්න ගොබ්බයින්ට එහෙම කරත් ගානක් නෑ sir
    අවුරුදු ශතක ගණන් එක එකාට යටත් වෙලා හිටපු mentality එක ජාන වල තාම තියනවා sir

    :love: respect sir :love:
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,322
    13,211
    113
    33
    ෆින්ලන්ඩ්
    කොහොමද ස ගේ මොලේ. V 8 ගෙන්නන එවුන් සදා අනාථයි. V 8 ගෙනවට පෙට්‍රල් ගහන්න සල්ලි එපැයි. මොකද ඔක්කොම අය තෙල් ගහන්නේ, ගෙදරින් සල්ලි ගෙනල්ලනේ.

    දැන් හෙට ඔක්කොම එවුන් මාධ්‍ය සාකච්චාවක් තියලා කියයි අපිට v 8 එපා , ජනතාව වෙනුවෙන්, ජනතාවට සේවය කරන්න අපිට හෙලිකොප්ටර් එකකුත් ජනතාව ඕන කියනව, අනික ජනතාවට සේවය කරන්න දුර යනකොට හෙලිකොප්ටර් එකේ යන එක ලාබයි. ඒත් ජනතාව ගේ ඉල්ලීම නිසා, කොහොමත් දැන් ගෙනල්ල තියන නිසා, අපි V 8 ටිකත් ජනතා සේවයට ගන්නම් කියයි. කොහොමත් ලඟට V 8 එක හොදයි කියයි.

    කොහොමද මන්ත්‍රී තුමා ඩක ඩක ගාලා උඩින් ඇවිත්, ගෙදර ජනේලෙන් මොනවද මහත්තයෝ තියන ප්‍රශ්න කියල අහනකොට. ආයේ ඉතින් ගැම්මක් තමයි.