ඉන්ධන මිල ගණන් පහතට
ඉන්ධන මිල ගණන් පහත දමා තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්රමුඛ කැබිනට් මණ්ඩලය අද පස්වරුවේ රැස් වූ අවස්ථාවේදී පහත පරිදි ඉන්ධන මිල ගණන් පහළ දැමීමට තීරණය කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා තහවුරු කළේ ය.
ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රු. 117කි.(රු.33.00ක සහනයක්)
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රු. 128යි. (රු.30.00ක සහනයක්)
සාමාන්‍ය ඩීසල් ලීටරයක නව මිල රු. 95 යි.(රු. 16.00ක සහනයක්)
සුපිරි ඩීසල් ලිටරයක නව මිල රු. 110යි.(රු. 23.00ක සහනයක්)
භූමිතෙල් ලීටරයක නව මිල රු. 65යි.(රු. 16.00ක සහනයක්)
ඉදිරියේදී ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් වෙනස් වීම හා වෙනත් වෙළෙඳපොළ ක්‍රියාකාරකම් මත පදනම්ව රටේ ආර්ථිකයට ගැළපෙන අයුරින් ඉන්ධන සඳහා කඩිනමින් මිල සූත්‍රයක් හඳුන්වා දිමට ක්‍රියා කරන බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා වැඩි දුරට ත් පැවසී ය.
http://newsfirst.lk/sinhala/2015/01/අද-මධ්‍යම-රාත්‍රීයේ-සිට-ක/

ewa reverse karanne na 