ඉන්ධන මිල පහල දමයි.. නව මිල ගණන් මෙන්න

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,117
    10,695
    113
    zrEyLVG.png

    https://lankacnews.com/ඉන්ධන-මිල-පහල-දමයි-නව-මිල-ග-2/

    මේ යන විදියට නම් චන්දෙ දවස වෙනකොට පෙට්‍රල් ගහල අතට සල්ලිත් දෙන සීන් එකක් තියෙන්නෙ :lol:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,808
    87,254
    113
    ආශ්චර්යමත් රටක
    IQ අඩු තැරි මෝඩ බයියන්ට එකම කැරට් අලේ හැමදාම.🙈

    නිකමට වත් පොඩි වෙනසක් වත් කරන්නෙ නෑ. සතෙක් වත් රවට්ටන්න බෑ මෙහෙම. ඒකට තැරි මූසල බයියන්ගෙ IQ එක සතෙක්ටත් වඩා අඩුයි. නොදකින් ගූ බෙට්ටක් තරං වටින්නෙ නැති මූසල ජීවිත 🤮🤮
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,336
    36,458
    113
    කෑගල්ල
    අඩුම ගානේ 300වත් තියෙන්න ඕනේ මේ වෙද්දි. ලයිට් බිල් වගේ තමා අධික ලබා. නිකං ඉන්න එවුන්ට පඩි ගෙවන්න අපි තියන සතෙත් සුරාල තෙල් ගහන්න ඕනේ
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,426
    5,796
    113
    crisis eke peak ekedi 2022 OCT wala petrol price eka 370
    crisis eken passe 344

    meka amru boruwak
    IOC, Sinopec patta profit ekak ganne cheap russian crude nisa. eth gvt calculate karanne Singapore platts walata. 20-30% wedi yen
     
    • Like
    Reactions: hi.dushan

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    IQ අඩු තැරි මෝඩ බයියන්ට එකම කැරට් අලේ හැමදාම.🙈

    නිකමට වත් පොඩි වෙනසක් වත් කරන්නෙ නෑ. සතෙක් වත් රවට්ටන්න බෑ මෙහෙම. ඒකට තැරි මූසල බයියන්ගෙ IQ එක සතෙක්ටත් වඩා අඩුයි. නොදකින් ගූ බෙට්ටක් තරං වටින්නෙ නැති මූසල ජීවිත 🤮🤮

    :ROFLMAO:

    paw oi api
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,643
    1,907
    113
    අඩුම ගානේ 300වත් තියෙන්න ඕනේ මේ වෙද්දි. ලයිට් බිල් වගේ තමා අධික ලබා. නිකං ඉන්න එවුන්ට පඩි ගෙවන්න අපි තියන සතෙත් සුරාල තෙල් ගහන්න ඕනේ
    mage gaana nam petrol 200 denda oone
     
    • Like
    Reactions: hi.dushan

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,384
    26,912
    113
    Kandy
    ලෝක වෙලද පොලේ තෙල් මිල අඩු උනාට තෙල් මිල අඩු කරන්න එපා ඒ සහනය සැමන් ටින් වලටයි පරිප්පු වලටයි ලබා දෙන්න කියලා බයීඕ කීවා ඉස්සර
     
    • Haha
    Reactions: hi.dushan