ඉන්ධන මිල යලි ඉහල යන ලකුණු
පසුගිය පෙබරවාරි මාසයේ රජය විසින් පෙට්‍රල් ලීටරයක මිල රු. 12/- කින්ද ඩීසල් මිල රු. 31/- කින්ද, භූමිතෙල් මිල රු. 35/-කින්ද වැඩිකරනු ලැබිය.නමුත් ඉදිරියේදී නැවතත් ඉන්ධන මිල ඉහල යාමට හැකි බවට තොරතුරු අප වෙත වාර්තා වේ.
ඒ අනුව දැනටමත් අලෙවි කරන සෑම පෙට්‍රල් හා ඩිසල් ලීටරයකින්ම රුපියල් 15 ක පාඩුවක් සිදුවේ.මෙම හේතුවෙන් ඉෆිරියේදී මිල වැඩි කිරීමට නියමිත වුවත් අවරුදු සමයේදී එය ක්‍රියාත්මක කිරීමෙන් වැලකි සිටීමට පියවර ගෙන ඇත.
ඒ අනුව අවරුදු සමයෙන් පසුව මෙම මිල සංශෝධනය කිරීමට බොහෝ දුරට ඉඩ ඇතිබව වාර්තා වේ.
එක්සත් ජනපදය විසින් ඉරානයට සම්බාධක පැනවීව නිසා ඕමානය, සවුදි අරාබිය වැනි රටවලින් ඛණිජ තෙල් මිලදී ගැනීමට රජය මෑතකදී කටයුතු කරනු ලැබුවා.
නමුත් ලංකා ඛණිජ තෙල් පොදු සේවක සංගමය පවසන්නේ ලංකාව ඉරානයෙන් මිලදී ගන්නා ‘ඉරානියන් ලයිට්’ නම් බොරතෙල් වර්ගයෙන් ඞීසල් පෙට්‍රල් ඇතුළු ඉන්ධන 55%ක් ප්‍රතිශතයක් වෙන් කර ගත හැකි වුවද ඕමාන හෝ සවුදි අරාබි බොරතෙල්වලින් එසේ වෙන් කර ගත හැක්කේ ඉතා අඩු ප්‍රතිශතයක් බවයි.
මේ හේතුවෙන් ඉදිරියේදී සපුගස්කන්ද තෙල් පිරිපහදුව පාඩු ලබන තත්වයට පත්වීම වැළැක්වීම සඳහා පිරිපහදු කල තෙල් ආනයනය කිරීමට තෙල් සංස්ථාවට සිදුවනු ඇතැයිදවාර්තා වේ.
දැනටමත් ඉන්ධන මිල යළිත් රුපියල් 15 කින් වැඩිකිරීමට අවසර දෙන ලෙස ඉන්දීය ඔයිල් සමාගම ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර තිබේ.
Souse Gossip9
ඉන්ධන මිල යළිත් වරක් වැඩිකිරීමට අවසර දෙන ලෙස ඉන්දීය ඔයිල් සමාගම ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර තිබේ.
අද දෙරණ කළ විමසීමකට පිළිතුරු දෙමින් ඉන්දීය ඔයිල් සමාගමේ කළමනාකාර අධ්යක්ෂ සුරේෂ් කුමාර් කියා සිටියේ පෙට්‍රල් හා ඩීසල් රු.15.00 න් ඉහළ නැංවීමට අවසර ඉල්ලා ඇති බවයි.
දැනට පවත්නා මිල ගණන් අනුව සෑම පෙට්‍රල් හා ඩීසල් ලීටරයකටම රු.15.00 ක් පාඩු ලබන බැවින් මෙම ඉල්ලීම කළ බව සුරේෂ් කුමාර් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
Adaderana

Last edited: