ඉන්ධන මිල වැඩිකළ යුතු බව ඇමති ගම්මන්පිල යළි කියයි

Hasitha22

Well-known member
  • Aug 28, 2021
    5,982
    5,225
    113
    මෙරට ඉන්ධන මිල යළි වැඩිකිරීමට අවශ්‍ය බව ඛණිජ තෙල් අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා.

    එලෙස මිල වැඩි නොකළහොත් එම බදුබර රටේ ඉන්ධන වැඩිවශයෙන් භාවිත නොකරන ජනතාව වෙත ද පැටවෙන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

    අමාත්‍ය උදය ගම්මන්පිල ඒ බව පැවසුවේ හංවැල්ල ප්‍රදේශයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

    Neth
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    අඩෝ ගෙම්බා, මිල සූත්‍රයක් දාපන් ඉන්ධන වර්ග ඔක්කොටම. පෙට්‍රල් 95 අඩු වෙයි, අනිත් එවා වැඩි වෙයි. ඊට පස්සෙ දිගටම වැඩි උනාම වැඩි කරපන් අඩු උනාම අඩු කරපන්. ඒක තමයි කොහොමත් ක්‍රමේ. තෙල් වලට සහනාධාර දෙන්න ඕනේ නෑ තොපිට සල්ලි නැත්නම්. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    හැබැයි මිල අඩු උනාම අපි සැමන් අඩු කරන්නම් පරිප්පු අඩු කරන්නම් ගාගෙන එන්න එපා. ඒවගේම විපක්ෂේට ගියාමත් ඔය ටික මතක තියාගනින්. :lol::lol::lol:
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,592
    5,486
    113
    හැබැයි මිල අඩු උනාම අපි සැමන් අඩු කරන්නම් පරිප්පු අඩු කරන්නම් ගාගෙන එන්න එපා. ඒවගේම විපක්ෂේට ගියාමත් ඔය ටික මතක තියාගනින්(2)
     
    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,982
    5,225
    113
    අඩෝ ගෙම්බා, මිල සූත්‍රයක් දාපන් ඉන්ධන වර්ග ඔක්කොටම. පෙට්‍රල් 95 අඩු වෙයි, අනිත් එවා වැඩි වෙයි. ඊට පස්සෙ දිගටම වැඩි උනාම වැඩි කරපන් අඩු උනාම අඩු කරපන්. ඒක තමයි කොහොමත් ක්‍රමේ. තෙල් වලට සහනාධාර දෙන්න ඕනේ නෑ තොපිට සල්ලි නැත්නම්. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    හැබැයි මිල අඩු උනාම අපි සැමන් අඩු කරන්නම් පරිප්පු අඩු කරන්නම් ගාගෙන එන්න එපා. ඒවගේම විපක්ෂේට ගියාමත් ඔය ටික මතක තියාගනින්. :lol::lol::lol:
    :shocked: :shocked:
     
    • Haha
    Reactions: Tyrion Lannister