"ඉන්ධන මිල වැඩි කළේ මුළු ආණ්ඩුවමයි" ~ උදය ගම්මන්පිල

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    වෙන්ඩ අගමැතිතුමා විසේස ප්‍රකාසයක් කරල තමන්තුමාම මැදිහත්වෙල ප්‍රස්නෙ විසදෙව්වය රු 1.25කින් හෙට ඉදල අඩුකරාය මට ජනයගෙ දුක දැනිල ඇඩුනය කියල ජාතිය ඇමතුවනම් හෙට හන්දියෙන් උදේට කිරිබත් කැවැකි
     

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,923
    113
    ගම්මපිල බලු වැඩ කරන්නට එපා, මහින්ද මහත්තයා ට හොරෙන් තෙල් මිල වෙනස් කරලා 😒 ප්ලීස් හරිගස්සන තිබුණ මිලට ම!!!
     
    • Haha
    Reactions: BuLaTha

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ගම්මපිල බලු වැඩ කරන්නට එපා, මහින්ද මහත්තයා ට හොරෙන් තෙල් මිල වෙනස් කරලා 😒 ප්ලීස් හරිගස්සන තිබුණ මිලට ම!!!
    Prasne settle karanna Namal sirge Sabhapathi thwayen Kamituwak dhaala price Rs0. 99 kin adu karala jayagosa meda visadamu
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    195960084_2933265143584292_132661762396972458_n.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අනේ පව් මරි මෝඩ ගුපියාස්ල, ගම්මන්පිල යනකන් බලන් උන්න :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
     

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    සතියක නාඩගම පටන් ගත්තා මිතුරනි...
    බලමු මිතුර බලමු.
    මිතුර බලමු බලමු.
    😂😂😂😂😂
    true.. මිනිස්සුන්ගේ මතේ වෙනස් කරන්න තමා මේ නාඩගම පටන් ගත්තේ.. සතියෙන් සතිය එක එක නාඩගම් එනවා...
     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    එකට තිර පිටපත ලියල වෙන වෙනම රගපානව. මුන්ගෙ ගූ කන සක්කිලියො චූන් වෙනව ඉතින් ඔය නරි නාඩගම් වලට
     
    • Haha
    Reactions: Anatha sinhalu

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    එකට තිර පිටපත ලියල වෙන වෙනම රගපානව. මුන්ගෙ ගූ කන සක්කිලියො චූන් වෙනව ඉතින් ඔය නරි නාඩගම් වලට
    උබලනෙ ගොන් හරක් රැල චූන් උනේ, මම ඕක ගැන දාපු මුල්ම තෙර්ඩ් එකේ කීව ලණු ගිලින්ඩ එපා කියල තොපිට කෝ ඇහුවද නැ ගොන් බල්ලො ටික ගියා ගම්මන්පිල පන්නල ආණ්ඩුබලේ ගන්ඩ, ලොල් දැන් සැප ඇති ගොන් බඩු... :lol::lol::lol::lol::lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    පියුමි-චමුදිත වලිය ඉවරයි දැන් ගම්මන්පිල-සාගර වලිය පටන්ගත්ත හුරේ මේ සතියට මාතෘකාවක් හම්බුනා :P
     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    උබලනෙ ගොන් හරක් රැල චූන් උනේ, මම ඕක ගැන දාපු මුල්ම තෙර්ඩ් එකේ කීව ලණු ගිලින්ඩ එපා කියල තොපිට කෝ ඇහුවද නැ ගොන් බල්ලො ටික ගියා ගම්මන්පිල පන්නල ආණ්ඩුබලේ ගන්ඩ, ලොල් දැන් සැප ඇති ගොන් බඩු... :lol::lol::lol::lol::lol:
    ඉතින් උඹ මොකද දැන් චූන් වෙලා? මම කලිනුත් කිව්ව සක්කිලි හරක් චූන් කරන්න හොඳයි කියල ඔය ලියුම් සෙල්ලමෙන්. කිව්වත් වගේ නූගත් ගූ කන එකෙක් චූන් වෙලා හැම ත්‍රෙඩ් එකේම රෙනව
     
    • Haha
    Reactions: mmrizmy

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මරු සෝ එක :P ලංකාව මකබෑවිලා ගියයින් පස්සෙ බංගලි ටීවී සෝ එකක් ගහයි. IMDB Rating 10/10 සෙට් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව :love:
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN
    මම දැක්ක ගන්ම්මන්පිල කියනව තෙල් සන්ස්තාව කෝටි 36ක් පාඩුයි කියල ඒත දන්න විදියටනම් තෙල් සන්ස්තාවෙ ලැට් හෝදන එකත් ලක්සෙකට කිට්ටු වෙන්න පඩි ගන්නව.පාඩු නම් කොහොමදබන් ඔහොම පඩි ගන්නේ.නිකන් ඉදන් පඩි ගන්න එවුන් අම්බානක ඕව අස්සෙ ඉන්නවා.
     
    • Like
    Reactions: Gunther

    baidu

    Well-known member
  • Jan 22, 2014
    618
    704
    93
    gammanpila nikan ara iskole kaale paawala dena ekaa wage. eka puk parai wadune okkoma pawala dunna :lol:
     
    • Haha
    Reactions: Gunther