ඉන්ධන මිල වෙනස්වෙයි

monson

Well-known member
  • May 7, 2007
    25,591
    28,534
    113

    අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ සමාගම සිය ඉන්ධන මිල ගණන් වෙනස් කර තිබේ.​

    ඒ අනුව ලංකා පෙට්‍රල් ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 20කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 348කි.

    ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 10කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 375කි.

    මේ අතර ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 2කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 306කි.

    ලංකා සුපිරි ඩීසල් 4 ස්ටාර් යූරෝ 4 වර්ගය ලීටරයක් රුපියල් 12කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 358කි.

    මේ අතර ලංකා භූමිතෙල් ලීටරයක් රුපියල් 10කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 226කි.

    - https://sinhala.adaderana.lk/news/184923

    363499082_3565330553786335_5984558750296448321_n.png
     
    Last edited:

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,033
    1
    15,822
    113
    ත්‍රෙඩ් වල හෙඩිම

    අඩු වෙද්දි - ඉන්ධන මිල අඩු වෙයි
    වැඩි වෙද්දි - ඉන්ධන මිල වෙනස් වෙයි

    යසයි යසයි.......

    :cool: :cool:
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,363
    6,528
    113
    1000 හට ලීටර් තුනක් ගහගන්න බෑ. ත්‍රීවීල් ගාස්තුව මධ්‍යම රාත්‍රියේ සිට ඉහලට.
     
    • Like
    Reactions: NRTG

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,774
    1
    15,518
    113
    ත්‍රෙඩ් වල හෙඩිම

    අඩු වෙද්දි - ඉන්ධන මිල අඩු වෙයි
    වැඩි වෙද්දි - ඉන්ධන මිල වෙනස් වෙයි

    යසයි යසයි.......

    :cool: :cool:
    අඩු සහ වැඩි දෙකම වෙද්දි වෙනස් වෙයි. අඩු වෙයි කියන්න නම් සේරම අඩු වෙන්න/ වෙනස් නොවී තියෙන්න ඕන. වැඩි වෙයි කියද්දි‍ත් එහෙමයි.
     
    • Love
    Reactions: monson

    shenat

    Well-known member
  • May 13, 2007
    58,482
    86,753
    113
    ආශ්චර්යමත් රටක
    පොනිල් වැඩ පෙන්නයි. ඉන්ධන මිල ඉහළ නොයයි, but වෙනස් වෙයි 🤣🤣🤣

    ත්‍රෙඩ් වල හෙඩිම

    අඩු වෙද්දි - ඉන්ධන මිල අඩු වෙයි
    වැඩි වෙද්දි - ඉන්ධන මිල වෙනස් වෙයි

    යසයි යසයි.......

    :cool: :cool:

    ඊට අමතරව,

    ඉන්ධන මිල පහළ දානකොට.
    පොනිල් වැඩ පෙන්නයි.

    ඉන්ධන මිල ඉහළ යනකොට(සොරි වෙනස් වෙනකොට)
    සිපෙට්කෝ වැඩ පෙන්නයි.

    🤣🤣🤣
    ------ Post added on Jul 31, 2023 at 10:12 PM
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113

    අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ සමාගම සිය ඉන්ධන මිල ගණන් වෙනස් කර තිබේ.​

    ඒ අනුව ලංකා පෙට්‍රල් ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 20කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 348කි.

    ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 10කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 375කි.

    මේ අතර ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 2කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 306කි.

    ලංකා සුපිරි ඩීසල් 4 ස්ටාර් යූරෝ 4 වර්ගය ලීටරයක් රුපියල් 12කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 358කි.

    මේ අතර ලංකා භූමිතෙල් ලීටරයක් රුපියල් 10කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 226කි.

    - https://sinhala.adaderana.lk/news/184923
    එකම බැරල් එකේ එන crude oil එකම refinery එකෙන් refine කරාම price changes වලදී එකක් increase වෙන්නයි, අනික decrease වෙන්නයි හේතුව මොකක් ද?
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,591
    28,534
    113
    IOC eka wadi karala nadda? eke polim hadunoth kelawenawa.

    IOC ඉන්ධන මිලත් වෙනස් වෙයි​

    July 31, 2023 10:12 pm

    ලංකා IOC සමාගම ද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන්වලට අනුව අද (31) මධ්‍යම රාත්‍රීයේ සිට ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ.
     
    • Like
    Reactions: supun_sg and NRTG