ඉන්ධන මිල වෙනස්වෙයි

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,348
    49,729
    113
    සේදවත්ත
    Attada? World market eka thirigu piti dan kiyada? Eka dan aduwatada denne? Company 2kata witharak gennanda dila anith unwa ban kare ayi? Chandeta ponilata salli tikak un lawwa gara ganna kiyanna ubata lajjai ne?
    ලංකාවට පිටි ගෙනාව කොම්පැනි දෙක 80% එහා ගෙන්නේ ඔය ලොකු කොම්පැනි දෙක තමා එක දැන් අවුරුදු ගානක් වෙනව නිකන් පෙට්‍රල් වැදුන ගැරඩියා වගේ දගලන් නැතුව ඉදපන් . ලංකාවේ එකාධිකාරයන් කියක් තියනවද ඒම ගත්තම සිගරට් හාල් අරක්කු යුනිලිව නෙස්ට්ලේ මහාපරිමාණව ගෙන්නන්න පුලුවන් යටිතල පහසුකම් තියන කෙනාට දෙන්න එපැයි ගේන්න . අනික ලංකාවේ වෙලදපල කුඩා එකක් ඔකට තරගකාරින් ගොඩක් ආවම කටවත් ආදායමක් ගන්න වෙන් නැ
     

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    Ithin eka thama wenna ona bung.

    200 ta aduwen denna ba bung aiyth. Loke kohewath thel denna ba a ganata dan. ehama denna barrel ekake 20$ ta wath wenna ona bung

    Dan 67$ thama adu unee March 2023 di. April wala aiyth 80$ ta giyaa, mun wadi karee na, ethakota aiyth padu wenne lanakwee minissunta

    Hariyata transparent kiyanna ona kohomada price eka hadenne, flatulate wenne mona factors ekka kiyala

    onna yata graph eka balanna weekly chart eka. dan aiyth wadi wenawaa

    View attachment 211171https://tradingeconomics.com/commodity/crude-oil

    May 2022 di 112 giya kale ganata wada dan adui bung loke koheth. uba kiyanne 200 ta aduwen denna ona kiyalada aiyth ? ehama denne kohomada bung ? :confused:
    200ta aduwennm dn denna ba exchange rate/ crude oil prices ekka. Mn 200ta aduwen denna puluwan kiwwe nane.
    Habai muta mita wada aduwata petrol/ diesel denna puluwan kiyala ubata therenawa neda?
    Munge kisima transparency ekak na bn kisima deka. Hama ekenma unge losses/ yati madi case walata minissungen salli aran kaala danawa vitharai..
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    ලෝකේ පුරාම තෙල් මිල ඉහල ගිහින්. ඉතින් ලන්කාවෙත් ඉහල යන එක අවුලක් නෑ. හෑබෑයි මිල බහිනකොට රනිල් වෑඩ්ඩා වෙන්නයි මිල වෑඩි වෙනකොට එයා ඒවා දන්නේ නෑති වෙන්නයි විදිහක් නෑ. තෙල් මිල අනුව රනිල් වෑඩ්ඩෙක් වෙන්න විදිහක් නෑ. ඕනේ ගොනෙක්ට පුලුවන් ලෝක මිල අනුව ලන්කාවේ තෙල් මිල වෙනස් වෙන්න අරින්න. ඒකේ වරදකුත් නෑ. හෑබෑයි මිල අඩු වෙනකොට දේශපාලන වාසි ගන්න බෑ. එච්චරයි
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,591
    28,534
    113

    තෙල් සංස්ථාව සියයට 4ක ලාභයක් තබා ගනියි​

    - 2 08 2023 - 07:44 - 270 views - ..

    ඉන්ධන මිල සූත්‍රය අනුව ඉන්ධන මිල ගණනය කිරීමේදී ලීටරයක පිිරිවැයෙන් සියයට 4ක ලාභයක් තබා ගැනීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කර තිබේ.
    ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයකින් රු 13.64, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයකින් රු 14.39 , සුපිරි ඩීසල් ලීටරයකින් රු 13.76, ඔටෝ ඩීසල් ලීටරයකින් රු 12.61 ලාභාංතිකයක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තබාගෙන තිබේ.
    කෙසේ වෙතත් භූමිතෙල් ලීටරයකින් සංස්ථාව එවැනි ලාභාංතියක් තබාගෙන නොමැත.
    මීට අමතරව ඉන්ධන වලට රජය විශාල බද්ධක් අය කරන අතර එම බදු ප්‍රමාණය පිළිවෙළින් ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයකින් රු 102.26, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයකින් රු 123.31 , සුපිරි ඩීසල් ලීටරයකින් රු 98.94, ඔටෝ ඩීසල් ලීටරයකින් රු 76.05ක් හා භූමිතෙල් ලීටරයකින් රු. 2.81ක් ලෙස රජය බදු අයකරනු ලබයි.

    - https://www.ada.lk/breaking_news/තෙල්-සංස්ථාව-සියයට-4ක-ලාභයක්-තබා-ගනියි/11-404996
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,019
    22,050
    113
    ගම මහනුවරයි
    පොනිල් වැඩ පෙන්නයි. ඉන්ධන මිල ඉහළ නොයයි, but වෙනස් වෙයි 🤣🤣🤣



    ඊට අමතරව,

    ඉන්ධන මිල පහළ දානකොට.
    පොනිල් වැඩ පෙන්නයි.

    ඉන්ධන මිල ඉහළ යනකොට(සොරි වෙනස් වෙනකොට)
    සිපෙට්කෝ වැඩ පෙන්නයි.

    🤣🤣🤣
    ------ Post added on Jul 31, 2023 at 10:12 PM
    pachayage redi na ne dan 😅