ඉන්ධන මිල සූත්‍රය

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,519
    10,278
    113
    44
    Living in an Atom
    Fuel-price-formula22.jpg

    දේශපාලනය නිසා එකිනෙකාට නුරුස්සනා ස්වාභාවයෙන් කට්ටිය ඇරගන්නා අතරේ ඊට එහා තියෙන දෙයක් මතක් වුණි.

    ලංකාවට නුහුරු ඉන්ධන මිල සූත්‍රය කියන සංකල්පය ගෙනාවේ fashion designing course කරපු මංගල සමරවීර මුදල් ඇමතිවරයාය. ඒ කාලයේ අපිට IMF පීඩන තිබුණෙ නැත. මේක අනිවාර්යයෙන්ම කරපන් කියා පීඩනයක් තිබුනේද නැත. මිල සූත්‍රය ජනගත කරන විට බොහෝ දෙනා "මොනෞත්තක්ද මේහ්? " යනුවෙන් මංගලව අවඥාවට ලක් කළේය. නමුත් මංගල යනු ලංකාවේ අනාගතය දුටු ඉතා සීමිත පුද්ගලයන්ගෙන් එකෙකි.

    අපට අවසානයේ මිල සූත්‍රය දේව භාශිතයක් විය. අප ජීවත් වන වර්තමාන ශ්‍රී ලංකාවේ රජයන්ට අවශ්‍ය පරිදි ඉන්ධන හෝ අනෙකුත් බල ප්‍රභවයන් දේශපාලන tools ලෙස භාවිතා කිරීම සීමා සහිත වී ඇත්තේ මිල සූත්‍රය නිසාය. දැන් වනවිට මිල සූත්‍රය යනු IMF විසින් අපට පනවා ඇති සීමා පැනවීමකි. එනම් රටක ඉන්ධන, විදුලිය, ජලය, ගෑස් වැනි ප්‍රභවයන් ලබා දීමේදි පාඩු නොලබන මට්ටමට එය පවත්වා ගෙන යා යුතු බවට වන කොන්දේසිය අප ඉදිරියේ ඇත.

    රජයන් වෙනස් වූවාට රාජ්‍ය ප්‍රතිපත්තියක් බඳු වී ඇති IMF රාමුව නිසා, කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් අප රජයන් දෙකක් අතර බල හුවමාරුකදී පවා එකම ජාතික සැලැස්මකට ගමන් කරන ආකාරයක් ගම්‍ය වෙයි. ලෝක වෙළදපොලේ බොරතෙල් මිල උච්චාවචනයන් අනුව මිල සූත්‍රයට අනුව මිල තීරණය කිරීමට ඉඩ දීම තවමත් අපි රටක් ලෙස IMF සමඟ ගමන යෑමට සූදානම් බව කියාපෑමකි.

    කයිවාරු ගැසීමට වඩා රාජ්‍යකරණය යනු ඉතා සූක්ශවම කරගෙන යා යුතු දෙයකි. පැවති රජය 2024 දෙසැම්බර් අවසාන වන තෙක් ඉන්ධන සංචිත ගෙන්වා ගබඩා කර මෙන්ම ඉදිරිය සඳහා වන නැව් වලට ගෙවීම්ද කර ඇති බව පෙර රජයේ මෙන්ම වර්තමාන රජයේ නියෝජිතයෝද සනාථ කර තිබුණි. මෙය ගෑස් වලටද අදාළය.
    ඉතින් රාජ්‍යකරණය යනු මැජික් පෙන්වීමක් නොවන බවත් ඉන්ද්‍රජාලිකයෙක් වී නැති ප්‍රශ්න නිර්මාණය කර ගැනීම මේ වෙලාවේ තමන්ට තරම් නොවන දෙයක් බව තේරුම් ගැනීම සම්බන්ධයෙන් වර්තමාන රජයට, විශේෂයෙන්ම අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට මම ස්තූති පූර්වක වෙමි.

    පවත්වා ගෙන ආ ක්‍රමවේදය නිවැරැදි බව දැන් හෝ අවබෝධ කරගෙන ඒ වෙනුවෙන් වන අවබෝධය සමඟ ඉදිරියට යෑම මෙතෙක් කල් මේ සූත්‍ර සම්බන්ධ කියවීම් ගැන අවබෝධයක් නොතිබූ සහ අලුත් ක්‍රම ගැන විශ්වාස කෙරූ අය නව ජනාධිපතිවරයාගෙ කාල සමයේදි සිදු වු පළමු මිල සූත්‍රයට අනුව වුන ඉන්ධන වෙනස්වීම සමඟ ලබා ගනු ඇතැයි විශ්වාස කරමි.

    ලීටරයකින් ඇමතිගෙ සාක්කුවට යන ගණන් ගැන කියවූ ප්‍රලාප මෙන්ම බදු නැතිව ඉන්ධන ලබා දිය හැකි ආකාර සම්බන්ධයෙන් වන නිසරු කියවීම්, සූක්ශවම තමන්ගෙ ජන නායකයාගේ පිළිවෙත සමඟ වෙනස් කර ගනු ඇතැයි විශ්වාසයක් ඇත.

    මේ සත්‍ය දැන්වත් බයියන් තේරුම් ගත යුතුය
     
    • Love
    Reactions: monson

    monson

    Well-known member
  • May 7, 2007
    25,557
    28,441
    113
    කාලකන්නි ජෙප්පෝ

    ECONOMYNEXT – Sri Lanka’s ruling administration is now seeing virtues of a fuel price formula which was mocked during the last administration a minister said as the country faced forex troubles after money printing and global commodity prices also rose amid loose US policy.

    Sri Lanka introduced a fuel price formula after the 2000/2001 balance of payments crisis, but Sri Lanka’s Marxist Janatha Vimukthi Peramuna slammed the policy at the time.

    Current Minister Wimal Weerawansa, then in the JVP called it a ‘World Bank plug’ and it was embraced by the ‘Rata Perata’ framework of President Mahinda Rajapaksa.

    - https://economynext.com/sri-lanka-s...e-formula-as-key-jvp-policy-questioned-89005/
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,543
    72,751
    113
    මාලඹේ
    වරෙං, ඇවිල්ලා තේරුම් ගනිං. @2osama @netudara
    රුපියල් 21 රෝල් කරලා ගහපන් අනුරගේ පුකේ http

    පොඩි ළමයි බොන කිරිපිටී පැකට් එක අඩු කරගන්න බැරි උනා තවම අනුර පොන්නයාට🤮
    කයිය නම් දවස් දෙකෙන් කරන්න
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,391
    5,750
    113
    formula eka hodai, eth transparent neh. e nisa boruwak karanne
    cost eka hadanne singapore platts walata, oil ganne loku discount walata. IOC, Sinopec un loku profit ekak gannawa, Kanchana ge jawarama
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    රුපියල් 21 රෝල් කරලා ගහපන් අනුරගේ පුකේ http
    ගෝටගෙ පුකේ ගහන්න බැරිද http?

    පොඩි ළමයි බොන කිරිපිටී පැකට් එක අඩු කරගන්න බැරි උනා තවම අනුර පොන්නයාට🤮
    කයිය නම් දවස් දෙකෙන් කරන්න
    පුන්නක්කු මිල දැම්මම අඩුකරන්නෑ බං. උඹ මැරෙනකං මැදමුලනේ තරණකොල ටිකක කකා ඉඳපන් :lol:
     
    • Haha
    Reactions: shan4djfun

    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    බොර තෙල් ඔස්තාර්ලගේ Form වීම

    අද මිල සූත්‍රයට අනු තෙල් මිල සංශෝධනය වුනා. එකට අපි කියන්නෙ Cost Reflective Pricing කියල. මේ IMF ඓකඟතාවයේ තියන එකක් වගේම ඉතා සාර්ථක ක්‍රමයක්

    ලංකාවෙ තෙල් මිල අධික වෙන්න හේතු තුනක් බලපානවා

    1. පිරිපහදුව විනාශ කීරීම/ අලුත්වැඩියා නොකිරීම
    2. කොමිස් හා අකාර්යක්ෂමතා
    3. පනවා ඇති බදු

    පලවෙනි එක පිළිබඳ අපි දීර්ඝ කාලයක් සටන් කලා, $ බිලියන 1.2ක් ආයෝජනය කරල පිරිපහදුව යාවාත්කාලීන කිරන්න එමගින් අඩු පිරිවැය තෙල් දෙන්න පුලුවන් කියල. මේක මාලිමාවේ මැදි කාලීන ප්‍රතිපත්තියේ තියෙනවා.

    දෙවනි එක තමයි Spot Tender වලින් වෙළෙඳපොළ මිලට වඩා වැඩි මිලකට බොර තෙල් මිලදී ගැනීම මේක එක් එක් අවස්තාවල සිදුවෙලා තියෙනවා ඒ පිළිබඳ විගණන වාර්තා පවා තියෙනවා. මාලිමාව යටේතේ නැවත එය සිදු වෙන එකක් නෑ.

    තුන්වන කාරණය තමයි බදු, මේ බදු ගහල තියෙන්නෙ රාජ්‍ය ආදායම අඩු නිසා හා වියදම් කළමනාකරණය කරගෙන නැති නිසා. රාජ්‍ය ආදායම වියදම ඉදිරියේ කළමනාකරණය කරගන්නා ප්‍රමාණයට බදු අඩු කරන්න පුලුවන්

    ඒ වගේම අපි පැහැදිලිව කීවා පිරිපහදු කල තෙල් බෙදාහැරීමට වෙනත් ආයතන ආව කියල මිල අඩු කරන්න බෑ කියල. ඒක දැන් අත්දුටු සත්‍යක් ඒකෙන් උනේ තෙල් වෙළෙඳපොළ ලාභයෙන් 2/3ක් වෙනත් ආයතන $ ලෙස ලංකාවෙන් පිටවීම පමණයි

    ඔව් අපිට තේරෙනවා වේදනයි කියල. අපේ ගනුදෙනුව තියෙන්නෙ මහජනතාව එක්ක මිස දූශිතයන් වෙනුවෙන් සිය දැණුම අවබාවිතා කල ඔස්තාර්ල එක්ක නොවේ 😌

    චතුරංග අබේසිංහ
    01/10/2024
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,543
    72,751
    113
    මාලඹේ
    ගෝටගෙ පුකේ ගහන්න බැරිද http?

    පුන්නක්කු මිල දැම්මම අඩුකරන්නෑ බං. උඹ මැරෙනකං මැදමුලනේ තරණකොල ටිකක කකා ඉඳපන් :lol:
    දැන් ගෝඨා නැහැ හුත්තිගේ පුතො
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,367
    8,521
    113
    රූකඩ රාජ්ජේ
    බොර තෙල් ඔස්තාර්ලගේ Form වීම

    අද මිල සූත්‍රයට අනු තෙල් මිල සංශෝධනය වුනා. එකට අපි කියන්නෙ Cost Reflective Pricing කියල. මේ IMF ඓකඟතාවයේ තියන එකක් වගේම ඉතා සාර්ථක ක්‍රමයක්

    ලංකාවෙ තෙල් මිල අධික වෙන්න හේතු තුනක් බලපානවා

    1. පිරිපහදුව විනාශ කීරීම/ අලුත්වැඩියා නොකිරීම
    2. කොමිස් හා අකාර්යක්ෂමතා
    3. පනවා ඇති බදු

    පලවෙනි එක පිළිබඳ අපි දීර්ඝ කාලයක් සටන් කලා, $ බිලියන 1.2ක් ආයෝජනය කරල පිරිපහදුව යාවාත්කාලීන කිරන්න එමගින් අඩු පිරිවැය තෙල් දෙන්න පුලුවන් කියල. මේක මාලිමාවේ මැදි කාලීන ප්‍රතිපත්තියේ තියෙනවා.

    දෙවනි එක තමයි Spot Tender වලින් වෙළෙඳපොළ මිලට වඩා වැඩි මිලකට බොර තෙල් මිලදී ගැනීම මේක එක් එක් අවස්තාවල සිදුවෙලා තියෙනවා ඒ පිළිබඳ විගණන වාර්තා පවා තියෙනවා. මාලිමාව යටේතේ නැවත එය සිදු වෙන එකක් නෑ.

    තුන්වන කාරණය තමයි බදු, මේ බදු ගහල තියෙන්නෙ රාජ්‍ය ආදායම අඩු නිසා හා වියදම් කළමනාකරණය කරගෙන නැති නිසා. රාජ්‍ය ආදායම වියදම ඉදිරියේ කළමනාකරණය කරගන්නා ප්‍රමාණයට බදු අඩු කරන්න පුලුවන්

    ඒ වගේම අපි පැහැදිලිව කීවා පිරිපහදු කල තෙල් බෙදාහැරීමට වෙනත් ආයතන ආව කියල මිල අඩු කරන්න බෑ කියල. ඒක දැන් අත්දුටු සත්‍යක් ඒකෙන් උනේ තෙල් වෙළෙඳපොළ ලාභයෙන් 2/3ක් වෙනත් ආයතන $ ලෙස ලංකාවෙන් පිටවීම පමණයි

    ඔව් අපිට තේරෙනවා වේදනයි කියල. අපේ ගනුදෙනුව තියෙන්නෙ මහජනතාව එක්ක මිස දූශිතයන් වෙනුවෙන් සිය දැණුම අවබාවිතා කල ඔස්තාර්ල එක්ක නොවේ 😌

    චතුරංග අබේසිංහ
    01/10/2024

    අනුර ඕක දැනගෙන ඉඳලා නැද්ද stage වල කෑගහන්න කලින් ?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,732
    1
    57,943
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Fuel-price-formula22.jpg

    දේශපාලනය නිසා එකිනෙකාට නුරුස්සනා ස්වාභාවයෙන් කට්ටිය ඇරගන්නා අතරේ ඊට එහා තියෙන දෙයක් මතක් වුණි.

    ලංකාවට නුහුරු ඉන්ධන මිල සූත්‍රය කියන සංකල්පය ගෙනාවේ fashion designing course කරපු මංගල සමරවීර මුදල් ඇමතිවරයාය. ඒ කාලයේ අපිට IMF පීඩන තිබුණෙ නැත. මේක අනිවාර්යයෙන්ම කරපන් කියා පීඩනයක් තිබුනේද නැත. මිල සූත්‍රය ජනගත කරන විට බොහෝ දෙනා "මොනෞත්තක්ද මේහ්? " යනුවෙන් මංගලව අවඥාවට ලක් කළේය. නමුත් මංගල යනු ලංකාවේ අනාගතය දුටු ඉතා සීමිත පුද්ගලයන්ගෙන් එකෙකි.

    අපට අවසානයේ මිල සූත්‍රය දේව භාශිතයක් විය. අප ජීවත් වන වර්තමාන ශ්‍රී ලංකාවේ රජයන්ට අවශ්‍ය පරිදි ඉන්ධන හෝ අනෙකුත් බල ප්‍රභවයන් දේශපාලන tools ලෙස භාවිතා කිරීම සීමා සහිත වී ඇත්තේ මිල සූත්‍රය නිසාය. දැන් වනවිට මිල සූත්‍රය යනු IMF විසින් අපට පනවා ඇති සීමා පැනවීමකි. එනම් රටක ඉන්ධන, විදුලිය, ජලය, ගෑස් වැනි ප්‍රභවයන් ලබා දීමේදි පාඩු නොලබන මට්ටමට එය පවත්වා ගෙන යා යුතු බවට වන කොන්දේසිය අප ඉදිරියේ ඇත.

    රජයන් වෙනස් වූවාට රාජ්‍ය ප්‍රතිපත්තියක් බඳු වී ඇති IMF රාමුව නිසා, කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් අප රජයන් දෙකක් අතර බල හුවමාරුකදී පවා එකම ජාතික සැලැස්මකට ගමන් කරන ආකාරයක් ගම්‍ය වෙයි. ලෝක වෙළදපොලේ බොරතෙල් මිල උච්චාවචනයන් අනුව මිල සූත්‍රයට අනුව මිල තීරණය කිරීමට ඉඩ දීම තවමත් අපි රටක් ලෙස IMF සමඟ ගමන යෑමට සූදානම් බව කියාපෑමකි.

    කයිවාරු ගැසීමට වඩා රාජ්‍යකරණය යනු ඉතා සූක්ශවම කරගෙන යා යුතු දෙයකි. පැවති රජය 2024 දෙසැම්බර් අවසාන වන තෙක් ඉන්ධන සංචිත ගෙන්වා ගබඩා කර මෙන්ම ඉදිරිය සඳහා වන නැව් වලට ගෙවීම්ද කර ඇති බව පෙර රජයේ මෙන්ම වර්තමාන රජයේ නියෝජිතයෝද සනාථ කර තිබුණි. මෙය ගෑස් වලටද අදාළය.
    ඉතින් රාජ්‍යකරණය යනු මැජික් පෙන්වීමක් නොවන බවත් ඉන්ද්‍රජාලිකයෙක් වී නැති ප්‍රශ්න නිර්මාණය කර ගැනීම මේ වෙලාවේ තමන්ට තරම් නොවන දෙයක් බව තේරුම් ගැනීම සම්බන්ධයෙන් වර්තමාන රජයට, විශේෂයෙන්ම අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට මම ස්තූති පූර්වක වෙමි.

    පවත්වා ගෙන ආ ක්‍රමවේදය නිවැරැදි බව දැන් හෝ අවබෝධ කරගෙන ඒ වෙනුවෙන් වන අවබෝධය සමඟ ඉදිරියට යෑම මෙතෙක් කල් මේ සූත්‍ර සම්බන්ධ කියවීම් ගැන අවබෝධයක් නොතිබූ සහ අලුත් ක්‍රම ගැන විශ්වාස කෙරූ අය නව ජනාධිපතිවරයාගෙ කාල සමයේදි සිදු වු පළමු මිල සූත්‍රයට අනුව වුන ඉන්ධන වෙනස්වීම සමඟ ලබා ගනු ඇතැයි විශ්වාස කරමි.

    ලීටරයකින් ඇමතිගෙ සාක්කුවට යන ගණන් ගැන කියවූ ප්‍රලාප මෙන්ම බදු නැතිව ඉන්ධන ලබා දිය හැකි ආකාර සම්බන්ධයෙන් වන නිසරු කියවීම්, සූක්ශවම තමන්ගෙ ජන නායකයාගේ පිළිවෙත සමඟ වෙනස් කර ගනු ඇතැයි විශ්වාසයක් ඇත.

    මේ සත්‍ය දැන්වත් බයියන් තේරුම් ගත යුතුය
    The fuel pricing formula introduced by Mangala Samaraweera in May 2018 was part of the economic reform agenda under Sri Lanka's Extended Fund Facility (EFF) agreement with the International Monetary Fund (IMF), which was approved in June 2016.

    This agreement was a three-year, $1.5 billion program aimed at supporting Sri Lanka's economic reform efforts, stabilizing its economy, improving fiscal discipline, and addressing balance of payments issues. The introduction of the fuel pricing formula was one of the structural reforms under this program, aimed at reducing fiscal risks associated with fuel subsidies and making fuel pricing more market-driven.

    spit GIF
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,771
    18,569
    113
    පිරිපහදු කල තෙල් බෙදාහැරීමට වෙනත් ආයතන ආව කියල මිල අඩු කරන්න බෑ කියල. ඒක දැන් අත්දුටු සත්‍යක් ඒකෙන් උනේ තෙල් වෙළෙඳපොළ ලාභයෙන් 2/3ක් වෙනත් ආයතන $ ලෙස ලංකාවෙන් පිටවීම පමණයි

    මේක ගැන මොනා හරි කියන්න තියනව ද
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,771
    18,569
    113

    තාවකාලික ආතල් වලි මිනිස්සු රැවටිලා රැවටිලම දැන් මිනිස්සුන්ට විශ්වාස නැති වෙලා තියෙන්නෙ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland

    අතීතය ගැන දන්නේ නෑ මහින්දලගේ කාලයක් ආවම ආර්ථිකය වැටෙනවා. ඊට පස්සේ මිනිස්සුන්ට ඕන වෙනවා ආර්ථිකය නගා සිටුවන්න. ඉකොනොමි ෆ්රස්ට්

    ඊට පස්සේ ඕන්න රනිල් ඇවිත් ආර්ථිකය හදල සංචිත තර කරලා සහනයක් දෙන්න පුළුවන් මට්ටමට ගේනවා. ඔන්න දැන් මිනිස්සුන්ට ඕන වෙනවා රට ආගම ජාතිය බේරගන්න. හූ* ජාතිකත්වය ඔලුවට ගහනවා

    අපහු මහින්දලා ගේනවා. ඕකේ උපරිම අවස්ථාව තමයි ගෝතයා ගේන ඒම

    ඒ හුට්ටිගේ පුතා නම් කෙලවලාම දැම්මනේ. එකත් රනිල ගොඩ දැම්ම. පොහොට්ටු හෝදලාම ගියා

    මේ පාර නම් ගොඩක් උනේ මේ දෙගොල්ලොම පොදුවේ කරපු අදික නාස්තිය දුෂණය නිසා 3 වෙනි බලවේගයකට සිංහලු චන්දෙ දීම.

    රට, ජාතිය, ආගම left the chat...
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,543
    72,751
    113
    මාලඹේ
    ඌ බංකොලොත් කරපු රට තියනවා හුත්තිගෙ පුතෝ
    ඉතිං ඒක තමා හුත්තිගේ පූතො අනුර කුමාර කිව්වේ මාස 3 නෙන් ගොඩ දානවා කියලා🤣