ඉන්ධන මිල

sam_sajith

Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    ඉන්ධන මිල වැඩිවීම හේතුවෙන් පහත නිෂ්පාදන සහා සේවා සඳහා මිල වැඩිකිරීමක් ඉල්ලීම් කර ඇත,

    ගෑස් (සිලින්ඩරය මිල 500-700)
    බෙකරි නිෂ්පාදන
    බස් ගාස්තු (25% කින්)
    ත්‍රී රෝද රථ සහා කුලී වාහන

    කෝ දැන් අපේ වහල් බයියෝ ටික කියමු බලන්න තාලෙට මේවා වැඩිකරන ඒකන් අපිට ලැබන් වාසි

    කෝ එන්න බලන්න

    Slave Baiya.jpg
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,240
    36,289
    113
    කෑගල්ල
    බස් ගාස්තු ආපු ගමන් 20% වැඩිකරා. දැන් අයෙත් වැඩිකරපල්ලා. 🤣🤣🤣. නොදකින් කාලකන්නි හැදිගෑවිලා යන්නේ නැති හැටි.
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    ඉන්ධන මිල වැඩිවීම හේතුවෙන් පහත නිෂ්පාදන සහා සේවා සඳහා මිල වැඩිකිරීමක් ඉල්ලීම් කර ඇත,

    ගෑස් (සිලින්ඩරය මිල 500-700)
    බෙකරි නිෂ්පාදන
    බස් ගාස්තු (25% කින්)
    ත්‍රී රෝද රථ සහා කුලී වාහන

    කෝ දැන් අපේ වහල් බයියෝ ටික කියමු බලන්න තාලෙට මේවා වැඩිකරන ඒකන් අපිට ලැබන් වාසි

    කෝ එන්න බලන්න

    View attachment 130681
    //ඉන්ධන මිල වැඩිවීම හේතුවෙන් පහත නිෂ්පාදන සහා සේවා සඳහා මිල වැඩිකිරීමක් ඉල්ලීම් කර ඇත,//

    මේ වාගේ කියමන් වලින් රජය අප්‍රසාදයට පත් වෙනවා. ඒ නිසා පහත ආකාරයට ඒක නිවැරදි කරන්න කියලා ඉල්ලා හිටිනවා.

    """ඉන්ධන මිල සංශෝධනය කිරීම හේතුවෙන් පහත නිෂ්පාදන හා සේවා සඳහා මිල සංශෝධනය කිරීමට ඉල්ලීම් කර ඇත."""
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,257
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඉන්ධන මිල වැඩිවීම හේතුවෙන් පහත නිෂ්පාදන සහා සේවා සඳහා මිල වැඩිකිරීමක් ඉල්ලීම් කර ඇත,

    ගෑස් (සිලින්ඩරය මිල 500-700)
    බෙකරි නිෂ්පාදන
    බස් ගාස්තු (25% කින්)
    ත්‍රී රෝද රථ සහා කුලී වාහන

    කෝ දැන් අපේ වහල් බයියෝ ටික කියමු බලන්න තාලෙට මේවා වැඩිකරන ඒකන් අපිට ලැබන් වාසි

    කෝ එන්න බලන්න

    View attachment 130681
    යකෝ ඒක :lol: :lol: :lol:
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    bus gasthu 25% kin??? 7rs walin neda ban wadi une
    පිස්සුද බං ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කරන්න තමයි මේ මිල වැඩිකිරීම කරන්නේ , අනේ අපිට මෙච්චර ආදරයක්
    බස් ගාස්තු ආපු ගමන් 20% වැඩිකරා. දැන් අයෙත් වැඩිකරපල්ලා. 🤣🤣🤣. නොදකින් කාලකන්නි හැදිගෑවිලා යන්නේ නැති හැටි.
    පිස්සුද බං ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කරන්න තමයි මේ මිල වැඩිකිරීම කරන්නේ , අනේ අපිට මෙච්චර ආදරයක් - මුදල් ගෙවා ලියන ලද බයි රචනවකි
    ටහිකෙන කරුණු පැහැදිලිකිරීමක් :lol:
    එල බ්‍රෝ
    //ඉන්ධන මිල වැඩිවීම හේතුවෙන් පහත නිෂ්පාදන සහා සේවා සඳහා මිල වැඩිකිරීමක් ඉල්ලීම් කර ඇත,//

    මේ වාගේ කියමන් වලින් රජය අප්‍රසාදයට පත් වෙනවා. ඒ නිසා පහත ආකාරයට ඒක නිවැරදි කරන්න කියලා ඉල්ලා හිටිනවා.

    """ඉන්ධන මිල සංශෝධනය කිරීම හේතුවෙන් පහත නිෂ්පාදන හා සේවා සඳහා මිල සංශෝධනය කිරීමට ඉල්ලීම් කර ඇත."""
    ඔව් බං හිටන් මතක් වෙන්න හිටිනවා කියලා දැම්මේ
    යකෝ ඒක :lol: :lol: :lol:
    එල බ්‍රෝ
    Professional illustration
    Thanks mate, I have few more lined up, all my intention is to make those basterds naked here so no one will take them seriously