ඉන්ධන වර්ග 3 ක මිල ඉහළට

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඩීසල්, ඔක්ටේන් 92 පෙට්‍රල් සහ භූමිතෙල් මිල අද (31) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පැවසීය.

    ඒ අනුව ලංකා පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක මිල රුපියල් 5 කින්, ඩීසල් ලීටරයක මිල රුපියල් 5 කින් සහ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 26 කින් ඉහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කළේය.

    මේ අතර ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක මිල රුපියල් 8 කින් සහ ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 7 කින් අඩු කළ බවත් එම සංස්ථාව කීය.

    එම මිල ඉහළ දැමීත් සමඟ ලංකා පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක නව මිල රුපියල් 371 ක්, ලංකා ඩීසල් ලීටරයක නව මිල රුපියල් 363 ක් සහ භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 262 බවට පත්වූ බව ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කළේය.

    ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක නව මිල රුපියල් 456 ක් සහ ලංකා සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 468 ක් දක්වා අඩු කළ බව ද සංස්ථාව වැඩිදුරටත් සඳහන් කළේය.
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    " ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක මිල රුපියල් 8 කින් සහ ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 7 කින් අඩු කළ බවත්"

    Salli karayonta sapa sapa. :cool: :cool:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,211
    1
    61,600
    113
    Mother Earth
    ඇයි බන් මේ වගේ පොඩි පොඩි ගණන් වලින් ඉහල දාන්නේ? එක පාර රුපියල් 100කින් 200කින් වැඩි කරාම හරිනේ 🤔
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    Ranil+Nanawa.bmp


    කමක් නෑ ඩොලර් එක අඩු උනා නේ..

    @IndrajithGamage දැන් පෙට්රල් ලීටරක් ගහලා රුපියල් 20ක් ඉතිරි ගන්නවා 🤣
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,874
    2
    15,624
    113
    Ranil+Nanawa.bmp


    කමක් නෑ ඩොලර් එක අඩු උනා නේ..

    @IndrajithGamage දැන් පෙට්රල් ලීටරක් ගහලා රුපියල් 20ක් ඉතිරි ගන්නවා 🤣
    අනේ ඉතින් මේ හුත්ති රනිල් බලන් පුකට බටු ගහ ගන්නවා ඉවරයක් නෑ. 😂

    Account එකක් හදන් stripchat ගිහින් live එකේ පුකට බටු ගහපන්. තොට‍‍ත් ඩොලර් හොයන්ඩ පුළුවන්. 😁 😁
     
    • Dislike
    Reactions: Kumbhakarna22

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,980
    40,871
    113
    ඩොලර් එක අඩු වෙද්දී පෙට්‍රල් මිල වැඩි වෙනවා..

    - වොක්ස්වැගන් වික්කමසිංහ -
    ඩොලර් එක අඩුවෙනකොට තෙල් මිල අඩුවෙන්න මිල සූත්‍රයක් 2015 හදල දුන්නම ඒකට හිනාවෙච්ච අවලම් බල්ලොන්ට මෙහෙම කරල මදි. හරිනම් තෙල් ගහන්න එනකොට පුකට කොසු මිටක් බස්සල එවන්න ඕනේ.
     
    • Haha
    Reactions: Xi Jinping