ඉන්ධන සඳහා QR ක්‍රමවේදය අද සිට අහෝසියි

monson

Well-known member
  • May 7, 2007
    25,635
    28,641
    113
    ඉන්ධන පිරවුම් හල්වලින් ඉන්ධන නිකුත් කිරීමේදී මෙතෙක් ක්‍රියාත්මක කළ QR ක්‍රමවේදය අද (01) සිට අහෝසි කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

    අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඒ අමාත්‍යවරයා මේ බව පැවසීය.

    - https://sinhala.adaderana.lk/news/186286

    නවතම ඉන්ධන මිල ගණන් නිවේදනය කරයි​

    September 1, 2023 11:51 am

    මෙරට තුළ නව මෙහෙයුම් කටයුතු ආරම්භ කළ සයිනොපෙක් සමාගම සිය ඉන්ධන මිල ගණන් ප්‍රසිද්ධ කර තිබේ.
    ඒ අනුව,
    ඔක්ටෙන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 358කි.
    ඔක්ටෙන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 414කි.
    ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 338කි.
    සූපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 356කි.
    භූමිතෙල් ලීටරයක මිල රුපියල් 231කි.
    මේ අතර, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිය ඉන්ධන මිල ගණන් ඉහළ දමා තිබිණි.
    කෙසේ වෙතත් සයිනොපෙක් සමාගම ඉකුත් 30 වනදා සිය මෙහෙයුම් ආරම්භ කරමින් පෙන්වා දී තිබුණේ, සිපෙට්කෝ සහ IOC පිරවුම්හල්වල මිලට වඩා රුපියල් 03ක් අඩුවෙන් සයිනොපෙක් ඉන්ධන අලෙවිසල් හරහා ඉන්ධන මිල දී ගත හැකි බවයි.
    සයිනොපෙක් සමාගමේ, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ ඉන්ධන මිල ගණන් පහත වගුවේ දැක්වේ.
    සයිනොපෙක් ඉන්ධන මිල ගණන්සිපෙට්කෝ සහ IOC
    පෙට්‍රල් 92 - Rs.358 Rs. 361
    පෙට්‍රල් 95 - Rs.414Rs. 417
    ඔටෝ ඩීසල් - Rs.338 Rs. 341
    සුපර් ඩීසල් - Rs.356Rs. 359
    භූමිතෙල් - Rs.231Rs. 231

    - https://sinhala.adaderana.lk/news/186284
    ------ Post added on Sep 1, 2023 at 12:46 PM
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    හෑ¤¤¤

    in-this-photograph-taken-on-february-24-2014-sri-lankas-main-marxist-party-leader-anura-kumara.jpg
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    ඉන්ධන පිරවුම් හල්වලින් ඉන්ධන නිකුත් කිරීමේදී මෙතෙක් ක්‍රියාත්මක කළ QR ක්‍රමවේදය අද (01) සිට අහෝසි කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

    අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඒ අමාත්‍යවරයා මේ බව පැවසීය.

    - https://sinhala.adaderana.lk/news/186286

    නවතම ඉන්ධන මිල ගණන් නිවේදනය කරයි​

    September 1, 2023 11:51 am

    මෙරට තුළ නව මෙහෙයුම් කටයුතු ආරම්භ කළ සයිනොපෙක් සමාගම සිය ඉන්ධන මිල ගණන් ප්‍රසිද්ධ කර තිබේ.
    ඒ අනුව,
    ඔක්ටෙන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 358කි.
    ඔක්ටෙන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 414කි.
    ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 338කි.
    සූපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 356කි.
    භූමිතෙල් ලීටරයක මිල රුපියල් 231කි.
    මේ අතර, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිය ඉන්ධන මිල ගණන් ඉහළ දමා තිබිණි.
    කෙසේ වෙතත් සයිනොපෙක් සමාගම ඉකුත් 30 වනදා සිය මෙහෙයුම් ආරම්භ කරමින් පෙන්වා දී තිබුණේ, සිපෙට්කෝ සහ IOC පිරවුම්හල්වල මිලට වඩා රුපියල් 03ක් අඩුවෙන් සයිනොපෙක් ඉන්ධන අලෙවිසල් හරහා ඉන්ධන මිල දී ගත හැකි බවයි.
    සයිනොපෙක් සමාගමේ, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ ඉන්ධන මිල ගණන් පහත වගුවේ දැක්වේ.
    සයිනොපෙක් ඉන්ධන මිල ගණන්සිපෙට්කෝ සහ IOC
    පෙට්‍රල් 92 - Rs.358 Rs. 361
    පෙට්‍රල් 95 - Rs.414Rs. 417
    ඔටෝ ඩීසල් - Rs.338 Rs. 341
    සුපර් ඩීසල් - Rs.356Rs. 359
    භූමිතෙල් - Rs.231Rs. 231

    - https://sinhala.adaderana.lk/news/186284
    ------ Post added on Sep 1, 2023 at 12:46 PM
    amathige cut eka kiyada kiyalath dagena palayan
    lol