ඉන්ධන පිරවුම් හල්වලින් ඉන්ධන නිකුත් කිරීමේදී මෙතෙක් ක්‍රියාත්මක කළ QR ක්‍රමවේදය අද (01) සිට අහෝසි කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
අද පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී ඒ අමාත්‍යවරයා මේ බව පැවසීය.
- https://sinhala.adaderana.lk/news/186286
මෙරට තුළ නව මෙහෙයුම් කටයුතු ආරම්භ කළ සයිනොපෙක් සමාගම සිය ඉන්ධන මිල ගණන් ප්‍රසිද්ධ කර තිබේ.
ඒ අනුව,
ඔක්ටෙන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 358කි.
ඔක්ටෙන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 414කි.
ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 338කි.
සූපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 356කි.
භූමිතෙල් ලීටරයක මිල රුපියල් 231කි.
මේ අතර, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිය ඉන්ධන මිල ගණන් ඉහළ දමා තිබිණි.
කෙසේ වෙතත් සයිනොපෙක් සමාගම ඉකුත් 30 වනදා සිය මෙහෙයුම් ආරම්භ කරමින් පෙන්වා දී තිබුණේ, සිපෙට්කෝ සහ IOC පිරවුම්හල්වල මිලට වඩා රුපියල් 03ක් අඩුවෙන් සයිනොපෙක් ඉන්ධන අලෙවිසල් හරහා ඉන්ධන මිල දී ගත හැකි බවයි.
සයිනොපෙක් සමාගමේ, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ ඉන්ධන මිල ගණන් පහත වගුවේ දැක්වේ.
- https://sinhala.adaderana.lk/news/186284
------ Post added on Sep 1, 2023 at 12:46 PM
අද පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී ඒ අමාත්‍යවරයා මේ බව පැවසීය.
- https://sinhala.adaderana.lk/news/186286
නවතම ඉන්ධන මිල ගණන් නිවේදනය කරයි
September 1, 2023 11:51 amමෙරට තුළ නව මෙහෙයුම් කටයුතු ආරම්භ කළ සයිනොපෙක් සමාගම සිය ඉන්ධන මිල ගණන් ප්‍රසිද්ධ කර තිබේ.
ඒ අනුව,
ඔක්ටෙන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 358කි.
ඔක්ටෙන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 414කි.
ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 338කි.
සූපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 356කි.
භූමිතෙල් ලීටරයක මිල රුපියල් 231කි.
මේ අතර, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිය ඉන්ධන මිල ගණන් ඉහළ දමා තිබිණි.
කෙසේ වෙතත් සයිනොපෙක් සමාගම ඉකුත් 30 වනදා සිය මෙහෙයුම් ආරම්භ කරමින් පෙන්වා දී තිබුණේ, සිපෙට්කෝ සහ IOC පිරවුම්හල්වල මිලට වඩා රුපියල් 03ක් අඩුවෙන් සයිනොපෙක් ඉන්ධන අලෙවිසල් හරහා ඉන්ධන මිල දී ගත හැකි බවයි.
සයිනොපෙක් සමාගමේ, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ ඉන්ධන මිල ගණන් පහත වගුවේ දැක්වේ.
| සයිනොපෙක් ඉන්ධන මිල ගණන් | සිපෙට්කෝ සහ IOC |
| පෙට්‍රල් 92 - Rs.358 | Rs. 361 |
| පෙට්‍රල් 95 - Rs.414 | Rs. 417 |
| ඔටෝ ඩීසල් - Rs.338 | Rs. 341 |
| සුපර් ඩීසල් - Rs.356 | Rs. 359 |
| භූමිතෙල් - Rs.231 | Rs. 231 |