ඉන්ධන හිගයක් හදන කුමන්ත‍්‍රණයක් තිබෙනවා..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    කිසිම ආකාරයක ඉන්ධන හිඟයක් රට තුළ නැතැයි ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති අනිල් ජයන්ත මහතා සඳහන් කරයි.

    ප්‍රමාණවත් ඉන්ධන සංචිත මේ මොහොතේ රට තුළ ඇති බවද හෙතෙම කියා සිටී.

    රට තුළ ඉන්ධන අර්බුදයක් ඇතැයි පෙන්වීම සඳහා ඇතැම් සංවිධානාත්මක පිරිස් කෘතිම ඉන්ධන අර්බුදයක් නිර්මාණයක් කිරීමට උත්සාහ දරමින් සිටින බවද හෙතෙම පැවසුවේය.

    ඉන්ධන පිරුම්හල්වල ඇති වී තිබෙන පෝලිම් පිළිබඳව අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී මේ බව සඳහන් කරන ලදී.
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,289
    24,468
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඉක්මනට shed ටික පිරෙව්වනම් ඔක්කොම අය stock කරගනී. ආණ්ඩුවටත් ලේසියි පෙට්‍රෝලියම් එකේ තව ඉඩ එනව තෙල් ගෙනත් stock කරගන්නත් පුලුවන්.
     
    • Like
    Reactions: Mr Bones

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,248
    24,979
    113
    tracing Geo-location.. ... ...
    මුන්ට ආණ්ඩුව වත් තිබ්බ නම් කුමන්ත්‍රණ පරද්දන්න තිබුනා නේද? විපක්ෂේ ඉඳන් ඒ හැටි දෙයක් කරන්න බෑනේ..
    එක එක බලවේග වලට අහු වෙවී ඉන්න වෙනවා ආණ්ඩු බලය ලැබුනේ නැති නිසා..