ඉන්නන්ට බේත් ගත්තා.

HmNRazor

Well-known member
  • ඉස්පිරිතාලකින් නම් අයින් කරලා නෑ. එක පාරක් blade එකකින් කැපුවා. ආයෙත් ආවා 😂
    හුත්තෝ උබ නම මේ ලෝකේ එකෙක් වෙන්න බෑ!!! 🥴

    Facebook-2764d3.png
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,435
    1
    32,110
    113
    - උඩරට -
    nomile karanawaada muhuneth inno dennek wage innawa
    නොමිලේ තමා බන් කරන්නේ , රජයෙනේ..
    අපේ අම්මගෙත් කරා..
    හැබැයි ඉතින් ටික දවසක් යනවා අපේ හඩිසිය තිබ්බ පලියට බෑ..
    රජයේ වැඩ කියන්නේ දන්නවනේ ඉතින්
     
    • Like
    Reactions: stasia

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    Machan Ushanakosha(Testicle)wala thiyana Birth Tag remove karanna puluwan da

    ඒවගෙ නම් මං වගේ කැපිළි කෙටිලි කරන්නයි එක එක ඒවා ගාන්න යන්න එපා බං. දොස්තර කෙනෙක්ට පෙන්නපන් ලැජ්ජ නොවී

    Menna badu.Tested and worked
    LINK

    කුප්පි දෙකක් තියෙන්නේ ඇයි?. ඕවගෙ මැනුවල් එකක් වත් කියවලා තේරුම්ගන්න යැ?
     
    • Like
    Reactions: hodakolla

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,775
    19,732
    113
    Machan Ushanakosha(Testicle)wala thiyana Birth Tag remove karanna puluwan da
    ඔව් පුලුවන් අර එකෙක් දාල තිබ්බෙ blade එකකින් අයින් කලා කියල උබටත් එහෙම කරගත්තනම් no kids no worries මචන්. JK
    විහිලුවක් කලේ බන් ස්කින් ස්පෙශලිස්ට් කෙනෙක්ව චැනල් කරපන් බන්
     
    • Like
    Reactions: stasia

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    කුප්පි දෙකක් තියෙන්නේ ඇයි?. ඕවගෙ මැනුවල් එකක් වත් කියවලා තේරුම්ගන්න යැ?
    Ekak mulin gaana acid eka.anith eka thuwala wage awoth gaana cream eka

    Adehhh... viral warts walata meka effective da ?
    Ube mokadda thibba wart type eka.
    Skin tags ban.warts unath ok mama hithanne.meka godak acidity eka wadi ekak
    ------ Post added on Apr 30, 2021 at 5:10 PM
     
    • Like
    Reactions: stasia