Podi Silva - පොඩි සිල්වා;19507939 said:ආහ් උබ බිස්නස් ලෙවෙල් නේ
කොහොමද කලින් එක කරගත්තේ
මම මුල් ඒක කලේ 2004 (2003 a/l) ජුලි බන් ඊට පස්සේ යාළුවොත් ඒක්ක ආතල් අරන්
දෙවැනි එක කලේ 2006 ජුලි
දෙකම ඉතින් කර ගත්තෙ පාඩම් කරලාම තමයි දෙවැනි එකට ජොබ් එකෙන් අයිලා වෙලා මාස 3 ක් ගෙදර ඉදන් තමයි කලේ ඒ කාලේ ඔක්කොම ඒක සැරේම පාස් වෙන්නත් ඕනැනේ
විෂයන් 5 ක් විතර ආප්පා පට්ට කට්ට හැබයි බන් දැන් කලා බීලා ඉන්නෙ මේක නිසා තමයි බන් නිසි අරමුණයි කැපවිමයි නොසැලිමයි තියෙන්න ඕනේ බන්
...මමත් මග නතර කරලා තියෙන්නේ ..කරන්න ඕනි..එත් මේ දවස් වල ටිකක් අමාරුයි අනිත් වඩාත් එක්ක 