ඉන්න එවුන් මදිවට ද තව බඳවා ගන්නේ

2osama

Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    මේ මගේ Phone එකට ආපු SMS එකක් බන් හමුදාවට බඳවා ගන්නවා ලු අළුතෙන්. මේ ඉන්න අයම වැඩියි තව අළුතෙන් අයත් බඳවා ගන්නවා . මේ හැම රාජ්ය සේවකයන්ට ම පඩි අපි ගෙවන්න ඕනේ

    20230619-223927.jpg
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113

    ඉන්න එවුන් මදිවට ද තව

    බැසිල් බල කරන නිසා තව ඇමති ධුර හයක් දෙන්න වෙනවා..- ජනාධිපති

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රංශ සංචාරයෙන් පසු කැබිනට් සංශෝධනයක් සමග නව කැබිනට් අමාත්‍යවරුන් හය දෙනකු දිවුරුම් දීමේ සූදානමක් ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.

    පසුගියදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවැත්වූ සාකච්ඡාවකදී පොදුජන පෙරමුණේ නියෝජිතයන් පිරිසක් ජනාධිපතිවරයාට මෙම ඉල්ලීම කර ඇතැයි පැවසේ.

    හිටපු අමාත්‍යවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, එස්. එම්. චන්ද්‍රසේන, සී. බී. රත්නායක සහ නාමල් රාජපක්ෂ යන මහත්වරුන්ගේ නම් එහි සඳහන් වේ.

    මෙහිදී නාමල් රාජපක්ෂ මහතා පවසා ඇත්තේ ජනතාවට සේවය කරන්න ඇමැතිකමක් අනවශ්‍ය බවය.

    ජනාධිපතිවරයා විදෙස් සංචාරයට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ට පවසා ඇත්තේ මෙවැනි අවස්ථාවකදී තවත් අමාත්‍ය ධුර පිරිනැමීම නුසුදුසු නමුත් පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාගේ බලවත් ඉල්ලීම මත අකැමැත්තෙන් වුවද මෙම අමාත්‍ය ධුර හය සිදුවී ඇති බවත්ය.
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    6k madi neda? tawa denna kiyamu. (y) munta tawat ape harak chande dunnoth itin katha karala wadak na :dull: :angry: :angry:

    ඉන්න එවුන් මදිවට ද තව

    බැසිල් බල කරන නිසා තව ඇමති ධුර හයක් දෙන්න වෙනවා..- ජනාධිපති

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රංශ සංචාරයෙන් පසු කැබිනට් සංශෝධනයක් සමග නව කැබිනට් අමාත්‍යවරුන් හය දෙනකු දිවුරුම් දීමේ සූදානමක් ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.

    පසුගියදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවැත්වූ සාකච්ඡාවකදී පොදුජන පෙරමුණේ නියෝජිතයන් පිරිසක් ජනාධිපතිවරයාට මෙම ඉල්ලීම කර ඇතැයි පැවසේ.

    හිටපු අමාත්‍යවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, එස්. එම්. චන්ද්‍රසේන, සී. බී. රත්නායක සහ නාමල් රාජපක්ෂ යන මහත්වරුන්ගේ නම් එහි සඳහන් වේ.

    මෙහිදී නාමල් රාජපක්ෂ මහතා පවසා ඇත්තේ ජනතාවට සේවය කරන්න ඇමැතිකමක් අනවශ්‍ය බවය.

    ජනාධිපතිවරයා විදෙස් සංචාරයට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ට පවසා ඇත්තේ මෙවැනි අවස්ථාවකදී තවත් අමාත්‍ය ධුර පිරිනැමීම නුසුදුසු නමුත් පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාගේ බලවත් ඉල්ලීම මත අකැමැත්තෙන් වුවද මෙම අමාත්‍ය ධුර හය සිදුවී ඇති බවත්ය.

    ------ Post added on Jun 19, 2023 at 11:02 PM
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මේ මගේ Phone එකට ආපු SMS එකක් බන් හමුදාවට බඳවා ගන්නවා ලු අළුතෙන්. මේ ඉන්න අයම වැඩියි තව අළුතෙන් අයත් බඳවා ගන්නවා . මේ හැම රාජ්ය සේවකයන්ට ම පඩි අපි ගෙවන්න ඕනේ

    20230619-223927.jpg
    chandeta chanda ekathu karanawa. ara 100 000 badawagatta awat permanent karanna yanawa kiyala kiyanne
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    oka matath apu gaman matath hithune okamai
    රාජ්ය සේවය විශේෂයන්ම හමුදාව ලොකු කරනවා කියන්නේ බදු ගෙවන අයට ලොකු බරක් වැටෙනවා බං
    අවුරුදු ගානකට හරි බඳවා ගැනීම් නොකර ඉන්න ඕනේ

    නාකි මයින කරද්දි හොඳයි.හාමු කරද්දි නරකයි :lol:
    කවුරු කරත් වැරැද්ද වැරදි
    ------ Post added on Jun 20, 2023 at 12:11 AM
     
    • Like
    Reactions: lilman

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    රාජ්ය සේවය විශේෂයන්ම හමුදාව ලොකු කරනවා කියන්නේ බදු ගෙවන අයට ලොකු බරක් වැටෙනවා බං
    අවුරුදු ගානකට හරි බඳවා ගැනීම් නොකර ඉන්න ඕනේ

    කවුරු කරත් වැරැද්ද වැරදි

    wesa maina karaddi hure dapu ponnayo dan kiyana katha
     
    • Haha
    Reactions: Cypress and shenat

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    මහින්ද හොරා ,මහින්ද හොරා ,මහින්ද හොරා ,මහින්ද හොරා

    බෝයිස් ලා ඔන්න දැන් රනිල් ගැන රචනා ලියවෙන කාලේ. මේකේ රචනා ලියලා ONLINE MONEY හොයන රාජපක්ශ පොහොට්ටු washing machine ටික අද ඉදලා ඔන්න වැඩ පටන් ගන්නවා 🤣🤣🤣

    රනිල් නම් රටට කරල තියෙන්නෙ මිනි පරපු එකයි හොරා කාපු එකයි කොටින්ට ජාතිය අගම පාවා දුන්න එකයිනෙ..උබ මේ දගලන්නෙ මොකෝ කියල හිතාගන්ඩ අමාරු නැ...රනිල් කියන බල්ල වැලලෙන්ඩ යද්දි ඇගේ ඉන්න මැක්කො දගලනව තමා..

    පිස්සු හැදෙයි උබ...ලොල්...රනිල 30 නෙමේ 300 පාරක් පැරදුනත් උබ රනිලට උක දෙන එක නතර කරන එකෙක් නෙමේ බන්..අපි දන්නවනෙ @2osama මොකාද කියල... :lol::lol::lol:

    රනිල සහ ශ්‍රිරන්ති නෑදෑයො..

    රනිල මොන පොන්නයෙක්ද බන්, ඌව පොහොට්ටුවට ගන්ඩ ලොල් අපිට මොලේ අමාරුවක් නැ🤭🤭🤭

    මේ ඉන්න රනිලගෙ බෙට් කන පුක ලෙවකන පොන්නයෙක්

    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🤭 🤭 🤭 🤭 🤭
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මේ මගේ Phone එකට ආපු SMS එකක් බන් හමුදාවට බඳවා ගන්නවා ලු අළුතෙන්. මේ ඉන්න අයම වැඩියි තව අළුතෙන් අයත් බඳවා ගන්නවා . මේ හැම රාජ්ය සේවකයන්ට ම පඩි අපි ගෙවන්න ඕනේ

    20230619-223927.jpg
    රාජපස්සලාගෙ වැඩ තමා
     
    • Like
    Reactions: Cypress