ඉන්න තැනක්

sanju anu

Member
Mar 27, 2012
35
1
0
මචංලා අනේ ලොකු උදව්වක් දන්නා අය උදව් කරන්න. plz plz :dull::dull: පේරාදෙනිය හරියේ ගැනු ලමයෙක්ට නවතින්න පුලුවන් ආරක්ශා සහිත බෝඩිමක් දන්න කෙනෙක් ඉන්නව නම් කියන්නකෝ,
 
Last edited:

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ඉක්මන් සයිට් එකේ බලපන් බං තිබ්බා, බෝඩින් ප්ලෙසස් කෙල්ලොන්ට විතරක් සීමා වුන ඒවා.. මේකේ ඒ ලින්ක් පොස්ට් කරන්න බෑ බං නැත්නම් උඹට දෙන්න තිබ්බා.
     
    sanju anu

    Member
    Mar 27, 2012
    35
    1
    0
    ඉක්මන් සයිට් එකේ බලපන් බං තිබ්බා, බෝඩින් ප්ලෙසස් කෙල්ලොන්ට විතරක් සීමා වුන ඒවා.. මේකේ ඒ ලින්ක් පොස්ට් කරන්න බෑ බං නැත්නම් උඹට දෙන්න තිබ්බා.
    මට pm කරන්නකෝ.. ලොකු උදවුවක්, ඉකමන් එකෙ ටියන ගොඩක් එවා පිරිලා අනිත් තැන් චාටර්.. plzzzz ලොකු උදවුවක්...:sorry:
     
    Last edited: