ඉන්න රනිල් යකා නොදන්න ගීරි යකාට වැඩිය හොඳයි

sathmal

Well-known member
  • Jun 30, 2012
    1,203
    956
    113
    රනිල හොදයි කියන්න එක හේතුවක් කියන්න....
     
    BlackWalker

    Well-known member
  • Jan 28, 2019
    829
    558
    93
    තාමත් ඉන්නවා නේ උබලා වගේ ලැජ්ජා නැති උන්.
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    කපාගෙන ඉවරනං ජංගිය උස්සගනින් @2osama 🤭🤭
    ඔය බන් ඉතින් , මම මෙතන කරන්න එපා කියපු දේ උබ මේ thread එකේම කරා !
    යකෝ සිගිරි වෙසාවියෝ කොහොමත් ගන්නේ King කස්සහප ගේ පැත්ත. එක බන් උන්ගේ ලිංගික ජීවිතය.
    උන් එක්ක කුණුහරපෙන් රෙද්ද උස්සන් ගිහින් නම් අපිට ගොඩ ඒමක් නැහැ.
    උන් තව තව උන්ගේ පොඉන්ට් එක හරි කියල next gen එකේ උන්ට තේරුම් යන එක වෙන්නේ.
     
    • Like
    Reactions: Chimpanzee Putha

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,226
    9,124
    113
    ඔය බන් ඉතින් , මම මෙතන කරන්න එපා කියපු දේ උබ මේ thread එකේම කරා !
    යකෝ සිගිරි වෙසාවියෝ කොහොමත් ගන්නේ King කස්සහප ගේ පැත්ත. එක බන් උන්ගේ ලිංගික ජීවිතය.
    උන් එක්ක කුණුහරපෙන් රෙද්ද උස්සන් ගිහින් නම් අපිට ගොඩ ඒමක් නැහැ.
    උන් තව තව උන්ගේ පොඉන්ට් එක හරි කියල next gen එකේ උන්ට තේරුම් යන එක වෙන්නේ.
    ඕකත් එක්ක කවුද බං තර්ක කරන්නේ..ඒ උනාට පොඩ්ඩක් පරන කොමෙන්ට් එකක් උඩට අරන් ආතල් එකක් දෙන්න එපැයි.