කෝටියට මෙහා එකක්වත් නෑ කියලද් කියන්නෙ
Anith ratawal Wala LKR 8million Yana ekata lankaawe 15 million gewanna one.කෝටියට මෙහා එකක්වත් නෑ කියලද් කියන්නෙ
ai ban eAnith ratawal Wala LKR 8million Yana ekata lankaawe 1.5 million gewanna one.
Atto 3 eka koheda yako oya ganata denne. 28-30 million yanneAnith ratawal Wala LKR 8million Yana ekata lankaawe 15 million gewanna one.
BYD atto 3
Pakistan 8million lkr
Australia 7.5million
Same in many other countries,
In Sri Lanka 15 to 17 million
Puduma karunayak neh ban electric car ekak gannath double / triple the price gewanna one kiyana eka..View attachment 243236
මේ Singapore , 36.5M LKR
එක එක රට වල හැටි තමා ඉතිං. අපේ පරන වාහන අයින් කරන්නෙ ත් නෑනෙ. අනික ආණ්ඩු වල සුපිරි financial tool එකක්. කීයල් නම් බදු වලිනුත් හම්බ කරනව ද.. හොද tax net එකක් දාල tax pay කරන උන් වැඩි කරනකන් වාහන නම් අඩු වෙන එකක් නෑ මේ සිරිලකේ
අපරාදෙ ඉතිං අපේ සල්ලි.. ගෙදරක කොටසකුත් හදල වාහනේකුත් ගන්න පුලුවන් සල්ලි වාහනේටම ඉවරයිPuduma karunayak neh ban electric car ekak gannath double the price gewanna one kiyana eka..

Ow machan electric car ekaka value eka thawa awurudu 5 kin 50% adu wennath puluwan ehema eke double the price gewala gannawa kiyanne Ganna kotama loss.අපරාදෙ ඉතිං අපේ සල්ලි.. ගෙදරක කොටසකුත් හදල වාහනේකුත් ගන්න පුලුවන් සල්ලි වාහනේටම ඉවරයි
John keells ewun showroom daagena, charging station daagena Dega natanne next year mokak hari wei.. electric car witharak gennai mulinma.. company kaarayo goda ithin..No official announcement on vehicle imports, Vehicle Importers’ Association says
- https://www.themorning.lk/articles/oNco8iyRDzFTWUcLWCPE
කාර් වැනි පුද්ගලික වාහන ආනයනයට ආණ්ඩුව තව හිතලවත් නෑ… වාහන ආනයනකරුවන්ගේ සංගමය හෙළි කරයි…
- https://lankasara.com/si/පුවත්/කාර්-වැනි-පුද්ගලික-වාහන/
එකත් පචයක් වගේ![]()
අපේ ඔය වැඩේ වෙද්දි තව අවුරුදු 5-10 යනව. අපෙ energy demand එක පොඩ්ඩක් අඩු වෙලා නිසා මේ ශේප් එකේ යන්නෙ. හරියට industry ටික දිව්ව නම් අපිට energy මදි. power plant ටිකක් වැදුනට පස්සෙ ම ආණ්ඩුවෙන් subsidy දීල promote කරන එක හොදයි. නැතුනම් වෙන ප්‍රශ්න වෙන්නෙOw machan electric car ekaka value eka thawa awurudu 5 kin 50% adu wennath puluwan ehema eke double the price gewala gannawa kiyanne Ganna kotama loss.
Ausi Wala ehema nam electric car promote karanna loku government subsidy ekakuth denawa..lankaawe nam anthimai ee athin
දැනටම pre order 3000+ අනිවා ගේනව ලබන අවුරුද්දෙ මැද වෙද්දි.John keells ewun showroom daagena, charging station daagena Dega natanne next year mokak hari wei.. electric car witharak gennai mulinma.. company kaarayo goda ithin..
------ Post added on Dec 9, 2024 at 10:03 AM
Denata colomo and main city wala wahana denatamath overload. vehical gennawa nam tawa road develop karanna wenawa, parawal palal karanna wenawa, elevated road city wala hadanna wenawa. mewa karanna be gov ekata aswesuma, gov sal, gov pention dunnama salli ne, madith ekka. payee tax ela Rs 10,000 n wage patan arage podi ganak hari ganna wei lakawe hema kenekgenma. anika business secter ekenuth tawa tax wedi karanna wemawa.View attachment 243236
මේ Singapore , 36.5M LKR
එක එක රට වල හැටි තමා ඉතිං. අපේ පරන වාහන අයින් කරන්නෙ ත් නෑනෙ. අනික ආණ්ඩු වල සුපිරි financial tool එකක්. කීයල් නම් බදු වලිනුත් හම්බ කරනව ද.. හොද tax net එකක් දාල tax pay කරන උන් වැඩි කරනකන් වාහන නම් අඩු වෙන එකක් නෑ මේ සිරිලකේ
Subsidy ona nehe aduma tharame solar system thiyena minissunta wath CIF + Concessionary tax ekakata wahana Ganna denna puluwanne?අපේ ඔය වැඩේ වෙද්දි තව අවුරුදු 5-10 යනව. අපෙ energy demand එක පොඩ්ඩක් අඩු වෙලා නිසා මේ ශේප් එකේ යන්නෙ. හරියට industry ටික දිව්ව නම් අපිට energy මදි. power plant ටිකක් වැදුනට පස්සෙ ම ආණ්ඩුවෙන් subsidy දීල promote කරන එක හොදයි. නැතුනම් වෙන ප්‍රශ්න වෙන්නෙ
දැනටම pre order 3000+ අනිවා ගේනව ලබන අවුරුද්දෙ මැද වෙද්දි.
View attachment 243236
මේ Singapore , 36.5M LKR
එක එක රට වල හැටි තමා ඉතිං. අපේ පරන වාහන අයින් කරන්නෙ ත් නෑනෙ. අනික ආණ්ඩු වල සුපිරි financial tool එකක්. කීයල් නම් බදු වලිනුත් හම්බ කරනව ද.. හොද tax net එකක් දාල tax pay කරන උන් වැඩි කරනකන් වාහන නම් අඩු වෙන එකක් නෑ මේ සිරිලකේ
Subsidy ona nehe aduma tharame solar system thiyena minissunta wath CIF + Concessionary tax ekakata wahana Ganna denna puluwanne?
Eka athakata denatamath 3000+ pre orders ewillanam government/ agent hithanawa ethi Mona magylakata tax concession denne kiyala .lankaawe inne amuthuma doopath jeeveen tikak
ඒක ඇත්ත
Singapore Land area eka Colombo district tharam wage neh 750SqKM..un oya gaanata hari Dena eka hondai.. lankaawe 65000 SqKm thiyenawa neh
------ Post added on Dec 9, 2024 at 10:47 AM
uba kiyanne den ikman eke yana price ekada. Aluthin next year gena ewa 15mil yanne. extended 17mi. ikman eke dala tiyena pakku mona labbakata dalada manda.Atto 3 eka koheda yako oya ganata denne. 28-30 million yanne