ඉන්න හිතෙන රටක්

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,084
    5,873
    113
    canada
    කාටද support කරන්නේ කියල හිතාගන්න බැරුව ඉන්නේ...මණ්ඩලේ කචල් ටික ඉවරවෙනකන් ඉන්න කියල...

    කරූ ගේ සෙට් එකටනම් මේ මාසේ ඇමරිකාවෙන් cheque එක එවල නෑලු....

    කව්රු නැතත් නාථ sir නැති උනාම පාලුයි...

    11 wenda wenakota porawal tika bahiwi pissu ballo wage