ඉන්වොයිස්_හෝම්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ඉන්වොයිස්_හෝම්

වෘත්තිය පෙනුමැති ඉන්වොයිස් සකසා දෙන " ඉන්වොයිස් හෝම් "

invoicehome-logo-330-6fafb4c2953d1d0151c83b4da095f11373ed08531dc725de3b9ad4e452104c47.png

අද කාලේ ගොඩක් ව්‍යාපාර සහ ෆ්රිලාන්ස් කරන අයට තියන ගැටළුවක් තමයි කොහොමද ප්‍රොෆෙෂනල් විදිහට ඉන්වොයිස් එකක් හදලා තමන්ගේ කස්ටර්මර්ට දෙන්නේ කියලා. සමහරු මයික්‍රොසොෆ්ට් එක්සෙල් හෝ වර්ඩ් වලින් ඉන්වොයිස් හදලා දානවා. නමුත් එහි පෙනුම කිසිම ප්‍රොෆෙෂනල් ගතියක් නැහැ.

මෙන්න එකට විසඳුම. www.invoicehome.com මෙම අඩවියෙන් ඔබට අවශ්‍ය පරිදි ඉන්වොයිස් එක සකසා ගන්න පුළුවන්. Invoice Templates ටොන් ගණනක් අන්තර්ගත වෙලා තියවා. මෙයට අමතරව පහත සඳහන් ටෙම්ප්ලේට්ස් අඩංගු වෙනවා.

Invoice | Tax Invoice | Proforma Invoice | Receipt | Sales Receipt
Quote | Estimate | Credit Memo | Credit Note | Purchase Order

50 KG ගේ තවත් සමාජ සත්කාරයක් වශයෙන් එළකිරියේ මෙය පල කරන ලදී.

Last edited:

Nimalsenevi

Member
Jun 1, 2016
34
11

Thanks.
 
Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඩිසයින් කරන අපේ අනාගතේ අදුරු කරාට උඹට - රෙප්....