ඉන්ෂල්ලා..discount

firerix

Well-known member
  • Jan 29, 2018
    3,170
    4,429
    113
    ඇත්තටම අල්ලා කියලා දෙවි කෙනෙක් ඉඳල තියනා බැලුවම .

    ලංකාවෙ කවදාවත් මෙහෙම ගනං අඩුවෙලා නෑ :yes::yes:

    දැක්කනේ අල්ලා ගේ බලේ ...
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    60336828_1077257519140619_7385672667539439616_n.png
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    උඩගිල්ම Tea Estate , Resort, Cave camp, Cottage

    Week days Special offer Rs. 4000/= per person
    One night package at Resort
    With 3 meals , tea and BBQ night (minimum 8packs only)
    Naturel pool
    kayak ride
    Hike to water fall 1.3km (olu alla)
    adventure tracking
    Air rifle
    Playground
    Dart / carom
    Offer Valid until 31st July 2019
    UdaGilma Tea Esate & Resort
    077 200 7742 / 076 37 58198 / 070 33 18804

    60323073_288010481914058_226795305683648512_n.jpg
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,195
    1
    6,250
    113
    Sri Lanka
    දැක්කනේ අල්ලා ගේ බලේ ...

    60980169_1668630833281884_4742367369140109312_n.png

    Habai hena boruwak yanne. Munge 50% thiyeddi man giya Heritance Kandalama. Ethakota giya FB walata 21000. Dan 60% off unama 20000 wenawa FB :lol::lol:
    Dawas ganata unge room eka 42000 indan 50000 ta wadi wela :lol::lol:
     
    Last edited:

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    මෝඩ ගමේ සින්හලු, ඕවා ඔක්කොම බූක් කරන්න කලින් චෙක් කරල බලපල්ලා.. ගොඩාක් ඒවාගේ මේ දවස් වල Buffet නෑ... A la Carte මෙනු එක තමයි දෙන්නේ. චාටර්.:lol:
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    කොල්ලනේ, උබලනම් කොහොමද දන්නේ නෑ හැබැයි මම නම් හොටෙල් එකකට යන්නේ හොදට කන්න. :yes:

    ඉතින් බුක් කරන්න කලින් මීල්ස්වලින් මොනවටද බුෆේ තියෙන්නේ, මොනවටද සෙට් මෙනු තියෙන්නේ කියලා අහලා බුක් කරපල්ලා.

    උදාහරනයක් ගත්තොත් උබල බුක් කරන්නේ HB නම් රෑට බුෆේ තියෙනවනම් ගොඩක් හොදයි. මොකද උදේට බුෆේ තිබ්බත් කන්න තියෙන්නේ සැන්විජ්, කිරිබත්, ඉදි ආප්ප වගේ දේවල්නේ.

    ඒ කොහොම වුනත් හොටෙල් එකක බුෆේ එක හොද වෙන්නේ Occupancy එක අනුව. හොටෙල් එකකට හොද ගෙස්ට්ලා සෙට් එකක් (ex: UK, France) බැහැලා ඉන්නවනම්, නැත්තන් හොටෙල් එක ෆුලි බුක් නම් උන් බුෆේ එක හොදටම දානවා (ex: රෑ කෑමට BBQ වගේ දේවලුත් එක්ක).

    ඉතින් මේ වෙලාවේ එන කට්ටියත් ගොඩක් අඩු නිසා, රේට් එකත් බාගේට බාගයක් වගේ අඩු නිසා කෑම ගැන නම් ලොකුවට හිතන්න අමාරුයි.

    ඒත් උබලා යන්නේ වෙන ෆන් ගන්න නම් අවුලක් නෑ. :cool:

    මම මේක කිව්වේ උබලගේ හොදට. :rolleyes:

    සම්පූර්ණ ඇත්ත, මන් ගියා ඔඵර්ස් තිබ්බ නිසා, බුෆේ නම් නෑ. FB, A la Carte මෙනු එක තමයි දෙන්නේ. චාටර් තිබ්බේ බන්. අපරාදේ කියලා හිතුනා.අපි ඉන්න බලන් ම නෙවේ නේ යන්නේ.කන්නත් එක්ක නේ ..
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    මෝඩ ගමේ සින්හලු, ඕවා ඔක්කොම බූක් කරන්න කලින් චෙක් කරල බලපල්ලා.. ගොඩාක් ඒවාගේ මේ දවස් වල Buffet නෑ... A la Carte මෙනු එක තමයි දෙන්නේ. චාටර්.:lol:

    සිරාවට බන්....ගිහින් චාටර් උන නිසා කියන්නේ
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    සම්පූර්ණ ඇත්ත, මන් ගියා ඔඵර්ස් තිබ්බ නිසා, බුෆේ නම් නෑ. FB, A la Carte මෙනු එක තමයි දෙන්නේ. චාටර් තිබ්බේ බන්. අපරාදේ කියලා හිතුනා.අපි ඉන්න බලන් ම නෙවේ නේ යන්නේ.කන්නත් එක්ක නේ ..

    ඒක තමයි බන්. මම නම් 5 star හොටෙල් එකක 60% offer එකක් තිබ්බත් මේ කාලේ නම් යන්නේ නෑ. :yes:
     
    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,110
    1,613
    113
    සම්පූර්ණ ඇත්ත, මන් ගියා ඔඵර්ස් තිබ්බ නිසා, බුෆේ නම් නෑ. FB, A la Carte මෙනු එක තමයි දෙන්නේ. චාටර් තිබ්බේ බන්. අපරාදේ කියලා හිතුනා.අපි ඉන්න බලන් ම නෙවේ නේ යන්නේ.කන්නත් එක්ක නේ ..

    mokakda machan hotel eka
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මෝඩ ගමේ සින්හලු, ඕවා ඔක්කොම බූක් කරන්න කලින් චෙක් කරල බලපල්ලා.. ගොඩාක් ඒවාගේ මේ දවස් වල Buffet නෑ... A la Carte මෙනු එක තමයි දෙන්නේ. චාටර්.:lol:

    ඔව් බන්. ඊට වඩා හොදයි ඒ සල්ලිවලින් ගෙදරට හොද කෑම ටිකක් ගෙනත් දාගන්නවා. :yes:
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    කෑල්ලක් එක්ක යන්න නම් මරු , නේද?;)
    ඒත් ඒකිගෙ අම්මා හරි තාත්තා හරි තව කාත් එක්ක හරි ඇවිල්ලා හිටියොත් :lol::lol:.
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,195
    1
    6,250
    113
    Sri Lanka
    සම්පූර්ණ ඇත්ත, මන් ගියා ඔඵර්ස් තිබ්බ නිසා, බුෆේ නම් නෑ. FB, A la Carte මෙනු එක තමයි දෙන්නේ. චාටර් තිබ්බේ බන්. අපරාදේ කියලා හිතුනා.අපි ඉන්න බලන් ම නෙවේ නේ යන්නේ.කන්නත් එක්ක නේ ..

    සිරාවට බන්....ගිහින් චාටර් උන නිසා කියන්නේ

    Monada machan hotels, Apitath kiyapanko. Naththam aparade salli owa book karoth.
     
    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    මෝඩ ගමේ සින්හලු, ඕවා ඔක්කොම බූක් කරන්න කලින් චෙක් කරල බලපල්ලා.. ගොඩාක් ඒවාගේ මේ දවස් වල Buffet නෑ... A la Carte මෙනු එක තමයි දෙන්නේ. චාටර්.:lol:

    api itin මෝඩ ගමේ සින්හලු hinda mewata ahuwenwa ban :baffled:
     
    Fernando100

    Active member
  • Feb 7, 2015
    413
    84
    43
    suriya-resort-offer-post.jpg

    Offer 60% discount on double & triple room bookings on full board, half board basis stays at Suriya Resort, Waikkal for all Sampath Mastercard, Visa Credit Cardholders and Sampath Bank American Express Credit Cardmembers. Partner - Suriya Resort, Waikkal Promotion Period - Valid till 30th June 2019 Eligible Card Categories - For Sampath Mastercard, Visa Credit Cardholders,and Sampath Bank American Express Credit Cardmembers. Reservations Numbers - 031 2 277 775 / 076 8 221 059 / 031 2 278 222
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    apo meke wedihariyak eun yanne podi podi hotel walata discount tiyana kaleth... gihin adanawa menu hari ne kiyala... :dull: palayanko five staro hotel.. ewai menu eka kohoam tibbath hodaii