ඕකුන්ටත් හොදම වැඩේ..... අනාත සිංහලුන්ට ලොකු සීන් පෙන්වගෙන නෙ හිටියෙ.... දැන් දෙනව අඩුවට.....!!
![]()
aliya resort eke me promotion eka mokakda bn?dakke nane kohewath
ඕකුන්ටත් හොදම වැඩේ..... අනාත සිංහලුන්ට ලොකු සීන් පෙන්වගෙන නෙ හිටියෙ.... දැන් දෙනව අඩුවට.....!!
![]()
ඉස්සර ඕවට ක්‍රෙඩිට් කාර්ඩ් ඩිස්කවුන්ට් වලට අනාත සින්ග්හල කුකුල්ලු ගියහම උන්ව ගණන් ගන්නේ නැ සුද්දෝ උඩදාගන හිටියේ හොද වැඩේ ඕකුන්ට..
නානා තව දාපන්කෝ
Heritance Kandalama මුකුත් නැද්ද බන් ?
Fuck. Maalu Malu 5800 pp. e kiyanne FB/DBL ekak 11600. Kawda yako 11600 unath deela Terorrists la inna katata yanne. Ammo ded.



කොල්ලනේ, උබලනම් කොහොමද දන්නේ නෑ හැබැයි මම නම් හොටෙල් එකකට යන්නේ හොදට කන්න.
ඉතින් බුක් කරන්න කලින් මීල්ස්වලින් මොනවටද බුෆේ තියෙන්නේ, මොනවටද සෙට් මෙනු තියෙන්නේ කියලා අහලා බුක් කරපල්ලා.
උදාහරනයක් ගත්තොත් උබල බුක් කරන්නේ HB නම් රෑට බුෆේ තියෙනවනම් ගොඩක් හොදයි. මොකද උදේට බුෆේ තිබ්බත් කන්න තියෙන්නේ සැන්විජ්, කිරිබත්, ඉදි ආප්ප වගේ දේවල්නේ.
ඒ කොහොම වුනත් හොටෙල් එකක බුෆේ එක හොද වෙන්නේ Occupancy එක අනුව. හොටෙල් එකකට හොද ගෙස්ට්ලා සෙට් එකක් (ex: UK, France) බැහැලා ඉන්නවනම්, නැත්තන් හොටෙල් එක ෆුලි බුක් නම් උන් බුෆේ එක හොදටම දානවා (ex: රෑ කෑමට BBQ වගේ දේවලුත් එක්ක).
ඉතින් මේ වෙලාවේ එන කට්ටියත් ගොඩක් අඩු නිසා, රේට් එකත් බාගේට බාගයක් වගේ අඩු නිසා කෑම ගැන නම් ලොකුවට හිතන්න අමාරුයි.
ඒත් උබලා යන්නේ වෙන ෆන් ගන්න නම් අවුලක් නෑ.
මම මේක කිව්වේ උබලගේ හොදට.![]()

umbe laptop ehemath nikan wage denawada
අපි හම්බයගෙන් ගන්නෙ නෑ නෙ.....!! 
ඉස්සර ඕවට ක්‍රෙඩිට් කාර්ඩ් ඩිස්කවුන්ට් වලට අනාත සින්ග්හල කුකුල්ලු ගියහම උන්ව ගණන් ගන්නේ නැ සුද්දෝ උඩදාගන හිටියේ හොද වැඩේ ඕකුන්ට..
ඔව් ඔව්. ලොකු සීන් එකේ ඉන්නෙ. දැන් හරිනෙ හරිනෙ.....!! 