ඉන්ෂල්ලා..discount

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    කොල්ලනේ, උබලනම් කොහොමද දන්නේ නෑ හැබැයි මම නම් හොටෙල් එකකට යන්නේ හොදට කන්න. :yes:

    ඉතින් බුක් කරන්න කලින් මීල්ස්වලින් මොනවටද බුෆේ තියෙන්නේ, මොනවටද සෙට් මෙනු තියෙන්නේ කියලා අහලා බුක් කරපල්ලා.

    උදාහරනයක් ගත්තොත් උබල බුක් කරන්නේ HB නම් රෑට බුෆේ තියෙනවනම් ගොඩක් හොදයි. මොකද උදේට බුෆේ තිබ්බත් කන්න තියෙන්නේ සැන්විජ්, කිරිබත්, ඉදි ආප්ප වගේ දේවල්නේ.

    ඒ කොහොම වුනත් හොටෙල් එකක බුෆේ එක හොද වෙන්නේ Occupancy එක අනුව. හොටෙල් එකකට හොද ගෙස්ට්ලා සෙට් එකක් (ex: UK, France) බැහැලා ඉන්නවනම්, නැත්තන් හොටෙල් එක ෆුලි බුක් නම් උන් බුෆේ එක හොදටම දානවා (ex: රෑ කෑමට BBQ වගේ දේවලුත් එක්ක).

    ඉතින් මේ වෙලාවේ එන කට්ටියත් ගොඩක් අඩු නිසා, රේට් එකත් බාගේට බාගයක් වගේ අඩු නිසා කෑම ගැන නම් ලොකුවට හිතන්න අමාරුයි.

    ඒත් උබලා යන්නේ වෙන ෆන් ගන්න නම් අවුලක් නෑ. :cool:

    මම මේක කිව්වේ උබලගේ හොදට. :rolleyes:

    :oo::oo: ඔව් ගානත් අඩු කරල කෑමත් අඩු කරල නම් වැඩක් නෑ. ගොඩක් හොටෙල් වල සාමාන්්‍යෙන් බුෆේ නෙ දෙන්නෙ තුන් වේලම..... කන්න තමා තියෙන්නෙ පැලෙන්න.... :lol: බුෆේ නැත්නම් ගිහින් වැඩක් නෑ.....!! :angry:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    :oo::oo: ඔව් ගානත් අඩු කරල කෑමත් අඩු කරල නම් වැඩක් නෑ. ගොඩක් හොටෙල් වල සාමාන්්‍යෙන් බුෆේ නෙ දෙන්නෙ තුන් වේලම..... කන්න තමා තියෙන්නෙ පැලෙන්න.... :lol: බුෆේ නැත්නම් ගිහින් වැඩක් නෑ.....!! :angry:

    :yes::yes::yes:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    59803500-2312111019062892-8606106221906231296-n.jpg
    [/URL][/IMG]

    ක්වින්ස් එකේ නං මකුණෝලු බන්. මගේ යාලුවෙක් ඔකේ නතර වෙලා දවස් 2ක් වගේ. උගේ මකුණෝ තාම කනවලු :angry:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,659
    113
    ආශ්චර්යමත් රටක
    කොල්ලනේ, උබලනම් කොහොමද දන්නේ නෑ හැබැයි මම නම් හොටෙල් එකකට යන්නේ හොදට කන්න. :yes:

    ඉතින් බුක් කරන්න කලින් මීල්ස්වලින් මොනවටද බුෆේ තියෙන්නේ, මොනවටද සෙට් මෙනු තියෙන්නේ කියලා අහලා බුක් කරපල්ලා.

    උදාහරනයක් ගත්තොත් උබල බුක් කරන්නේ HB නම් රෑට බුෆේ තියෙනවනම් ගොඩක් හොදයි. මොකද උදේට බුෆේ තිබ්බත් කන්න තියෙන්නේ සැන්විජ්, කිරිබත්, ඉදි ආප්ප වගේ දේවල්නේ.

    ඒ කොහොම වුනත් හොටෙල් එකක බුෆේ එක හොද වෙන්නේ Occupancy එක අනුව. හොටෙල් එකකට හොද ගෙස්ට්ලා සෙට් එකක් (ex: UK, France) බැහැලා ඉන්නවනම්, නැත්තන් හොටෙල් එක ෆුලි බුක් නම් උන් බුෆේ එක හොදටම දානවා (ex: රෑ කෑමට BBQ වගේ දේවලුත් එක්ක).

    ඉතින් මේ වෙලාවේ එන කට්ටියත් ගොඩක් අඩු නිසා, රේට් එකත් බාගේට බාගයක් වගේ අඩු නිසා කෑම ගැන නම් ලොකුවට හිතන්න අමාරුයි.

    ඒත් උබලා යන්නේ වෙන ෆන් ගන්න නම් අවුලක් නෑ. :cool:

    මම මේක කිව්වේ උබලගේ හොදට. :rolleyes:

    oka nam matat hithuna. ahala yanna ona kalinta wada buffet ehema wenas karanawada kiyala. :oo: naththan negative reviews danawa kiyanawa hama thanama. wena karanna deyak nane. :oo:
     
    Fernando100

    Active member
  • Feb 7, 2015
    413
    84
    43
    කොල්ලනේ, උබලනම් කොහොමද දන්නේ නෑ හැබැයි මම නම් හොටෙල් එකකට යන්නේ හොදට කන්න. :yes:

    ඉතින් බුක් කරන්න කලින් මීල්ස්වලින් මොනවටද බුෆේ තියෙන්නේ, මොනවටද සෙට් මෙනු තියෙන්නේ කියලා අහලා බුක් කරපල්ලා.

    උදාහරනයක් ගත්තොත් උබල බුක් කරන්නේ HB නම් රෑට බුෆේ තියෙනවනම් ගොඩක් හොදයි. මොකද උදේට බුෆේ තිබ්බත් කන්න තියෙන්නේ සැන්විජ්, කිරිබත්, ඉදි ආප්ප වගේ දේවල්නේ.

    ඒ කොහොම වුනත් හොටෙල් එකක බුෆේ එක හොද වෙන්නේ Occupancy එක අනුව. හොටෙල් එකකට හොද ගෙස්ට්ලා සෙට් එකක් (ex: UK, France) බැහැලා ඉන්නවනම්, නැත්තන් හොටෙල් එක ෆුලි බුක් නම් උන් බුෆේ එක හොදටම දානවා (ex: රෑ කෑමට BBQ වගේ දේවලුත් එක්ක).

    ඉතින් මේ වෙලාවේ එන කට්ටියත් ගොඩක් අඩු නිසා, රේට් එකත් බාගේට බාගයක් වගේ අඩු නිසා කෑම ගැන නම් ලොකුවට හිතන්න අමාරුයි.

    ඒත් උබලා යන්නේ වෙන ෆන් ගන්න නම් අවුලක් නෑ. :cool:

    මම මේක කිව්වේ උබලගේ හොදට. :rolleyes:

    එහෙමම කියන්න අමාරුයි. සමහර විට බුෆේ දෙන්නෙ නැතිවෙයි ඒ උනත් අනිවාර්යෙන්ම උන් අපිට රෙස්ටුරන්ට් හරි දාල හොදට කන්න දෙනව.
    නිකන් හිතපන් රුපියල් 35000ක් විතර යන මාලු මාලු එකේ ඩබල් ෆුල් බෝඩ් එකක් 11600ට දෙනව දැන්. ඉතින් දෙන්නෙක් ගිහින් උදේ දවල් රෑ වේල් තුනමත් සුපිරියට කාල එන්න පුලුවන්. ඉතින් ගෙවන ගානත් එක්ක බුෆේ නැතුවට අවුලක් නෑනෙ.. මට හිතෙන විදිය මේ:D:D:D

    Fernando100

    Active member
  • Feb 7, 2015
    413
    84
    43

    ක්වින්ස් එකේ නං මකුණෝලු බන්. මගේ යාලුවෙක් ඔකේ නතර වෙලා දවස් 2ක් වගේ. උගේ මකුණෝ තාම කනවලු :angry:

    :dull::dull::dull::dull:

    mAth book kala ban
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,170
    4,429
    113
    අල්ලා හු අක්බර් ..අල්ලා හු අක්බර් ..අල්ලා හු අක්බර් ..