ඉන්ෂුවරන්ස් ගන්න මොනවද ඕනේ

CyberKing

Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    ඉන්ෂුවරන්ස් ගන්න මොනවද ඕනේ

    මගේ බයික් එකට දාලා තියෙන්නේ 3rd පාර්ටි ඉන්ෂුවරන්ස් එකක් ඒක කල් පැනලා දැන් අලුත් කරගන්න විදියක් නැ පොට් එක වහලා . ඉතින් වෙන ඇරලා තියෙන මොකකින් හරි අලුතින් 3rd පාර්ටි ඉන්ෂුවරන්ස් එකක් දාගන්න බැලුවේ . තැපැල් කාර්යාල වලත් තියෙනවද කොහෙද එහෙම උනොත් එකෙන් හරි දාගන්න ඕනේ


    අලුතින් දානවනම් මොනවද ඕනේ කරන ඩොකියුමන්ට්ස් ?
     

    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    pothai, adayam blapthrei thmaa...

    අදායම් බලපත්‍රයත් කල් ඉකුත් වෙලානේ :oo: අදායම් බලපත්රත් ගන්න විදියක් නැනේ ඉන්ෂුවරන්ස් එක නැතුව :sorry:
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,663
    1
    6,346
    113
    අදායම් බලපත්‍රයත් කල් ඉකුත් වෙලානේ :oo: අදායම් බලපත්රත් ගන්න විදියක් නැනේ ඉන්ෂුවරන්ස් එක නැතුව :sorry:

    kal ikuth unaat awlk nha mma htnne.. othna potha thma wdgath eka..
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    අදායම් බලපත්‍රයත් කල් ඉකුත් වෙලානේ :oo: අදායම් බලපත්රත් ගන්න විදියක් නැනේ ඉන්ෂුවරන්ස් එක නැතුව :sorry:


    adayam balapathre kal ikuth wela thibata kamak na eka balapanne na godak ewage book eke copy ekak thamai ilanne.
     

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    https://www.fairfirst.lk ඕකෙන් දාන්න පුළුවන් මම කාර් එකට දැම්ම ඕකෙන්. ඉන්සුවරන්ස් කොලේ ඊ මේල් එකෙන් එනවා ඒ වෙලාවේම. ඒක ප්‍රින්ට් කරලා තියාගන්න. කාඩ් එක තැපෑලෙන් එනවා තාම ඒක නම් හම්බුනේ නෑ