කොමර්ෂල් බැංකුවේ ගිණුමක්

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ලැප් එක මේ දවස්වල ඩෙඩ්.මේකට කෑලි වගයක් ගෙන්න ගන්න බැලුවේ.වෙනදට නම් කාටහරි කියලා තමයි ඕන්ලයින් ඕඩර් කලේ.හැමදාම උන්ට වදයක් වෙන්න බැරි හින්දා තනියෙම ඕඩර් එකක් දාගන්න බැලුවේ.

    හුගක් උන් කියන්නේ ඕන්ලයින් ගනුදෙනුවලට හොදම කොමර්ෂල් බැංකුව කියලා.

    එක පාරෙන් මේ වැඩේ කරගන්න විදිය කියහල්ලා කෝ.

    Regular Savings Account නේද ඕපන් කරන්න ඕනේ?​

    අවම ඩිපොසිට් එක කීයකද තියන්න ඕනේ ද ඕපන් කරද්දී?

    පාවිච්චි කරද්දි ගිනුමේ තියෙන්න ඕන අවම ගානක් තියෙනවද?

    ඩෙබිට් කාඩ් එක ගද්දි අහවල් වැඩේටයි ගන්නේ කියලා උන්ට කියලා මොනවා හරි ස්ර්විස් කලින් ඇක්ටිවේට් කරගන්න ඕනෙද?

    පාවිච්චි කරද්දි මුන් සල්ලි කපා ගන්නේ මොන ස්ර්විස් වලටද?

    ඇක්ටිවේට් කරගන්න කියලා රෙකමන්ඩ් කරන ස්ර්විස් මොනවද?

    තව වැදගත් දෙයක් තියෙනවා නම් කිව්වට කමක් නෑ.
     
    • Like
    Reactions: NRTG and 2osama

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,661
    8,880
    113
    kandy
    Normal Savings Account ekak open karanna. debit card eken internet payment karanna puluwan. mokuth setup karanna deyak na. mama awrudu 8k withara dan use karanne Combank debit card eka internet payment walata
     
    • Like
    • Love
    Reactions: NRTG and Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    account එක හදද්දී Bank එකට කියන්න ඕනේ Online Transaction වලට හදන්න කියලා
    එච්චරද මගේ පැත්තෙන් කියන්න ඕනේ?

    Normal Savings Account ekak open karanna. debit card eken internet payment karanna puluwan. mokuth setup karanna deyak na. mama awrudu 8k withara dan use karanne Combank debit card eka internet payment walata
    කාඩ් එක එවෙලෙම දෙනවද?
    ------ Post added on Apr 26, 2023 at 8:46 AM
     
    • Like
    Reactions: NRTG

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    දන්න එකෙක් ට කියන්නේ නැහැ Combank එකේ Open කරන්න කියලා ගු 7 යි
    පුළුවන් නම් HNB යන්න
    ඒ මොකද?

    අහන අහන එකා කොමර්ෂල් නේ
    ඔව්
    කාඩ් එකේ මොකුත් ඇක්ටිවේට් කරන්න තියෙනවද?
     
    • Like
    Reactions: NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    ඒ මොකද?

    අහන අහන එකා කොමර්ෂල් නේ
    ඔව් Combank ATM වැඩියි නේ එකයි අනිත් එක ඉස්සර හොදම bank එක Combank නේ
    දැන් නම් Online Banking වලට හොදම Bank එක කියලා මට හිතෙන්නේ HNB

    1.HNB App එක සහ Online Banking website එක දැන් හොඳටම Improve වෙලා තියෙනවා
    2.උන්ගේ Bank එකේ පෝලිම නැහැ
    3. ATM එහෙම සල්ලි ගත්තට ගානක් කපා ගන්නේ නැහැ
    4. ATM එහෙම ඔක්කොම පිරිසිදුව අලුත් ඒවා තියෙන්නේ
    5.HNB Online User Interface එක එහෙම හරිම සරලයි ඉක්මන්නට වැඩේ කරගන්න පුළුවන් ( කොම් bank ඩිජිටල් නම් Interface එක චෝරයි)
     
    • Like
    Reactions: Dr.Amdan and NRTG

    Peanutbutter

    Member
    Apr 26, 2023
    7
    10
    3
    Combank හොදයි But Fees ගොඩක් තියෙනෙවා
    Fees අව්ලක් නැත්තම් ගන්න.

    Regular Savings Account,

    Minimum initial deposit – Rs 1,000/-.
    Minimum Balance - Rs 1,000/-

    Fees ,

    SMS Alert Annual Fee - Rs 500/-
    Online Banking Annual Fee - Rs 500/- ( 1st Year Free )
    Debit Card Issue - Rs 600/-
    Debit Card Annual Fee - Rs 300/- ( Charged from second year )

    ඔය ටික තමයි දන්නෙ.
     
    • Like
    Reactions: NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    කාඩ් එකේ මොකුත් ඇක්ටිවේට් කරන්න තියෙනවද?
    ඔව් ATM එකට දාලා Pin එකාගහල එළියට ගන්න ඕනේ International Transactions වලට නම් පැය 12 ඉඳන් පැය 24 ක් වගේ යනවා Activate වෙන්න
     
    • Like
    Reactions: NRTG

    LajjaNathiBayya

    Well-known member
  • Jun 30, 2022
    923
    1,138
    93
    ඔව් Combank ATM වැඩියි නේ එකයි අනිත් එක ඉස්සර හොදම bank එක Combank නේ
    දැන් නම් Online Banking වලට හොදම Bank එක කියලා මට හිතෙන්නේ HNB

    1.HNB App එක සහ Online Banking website එක දැන් හොඳටම Improve වෙලා තියෙනවා
    2.උන්ගේ Bank එකේ පෝලිම නැහැ
    3. ATM එහෙම සල්ලි ගත්තට ගානක් කපා ගන්නේ නැහැ
    4. ATM එහෙම ඔක්කොම පිරිසිදුව අලුත් ඒවා තියෙන්නේ
    5.HNB Online User Interface එක එහෙම හරිම සරලයි ඉක්මන්නට වැඩේ කරගන්න පුළුවන් ( කොම් bank ඩිජිටල් නම් Interface එක චෝරයි)
    Agreed
     
    • Like
    Reactions: NRTG and 2osama

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,574
    1
    3,593
    113
    Earth
    බැන්කුවට නොගිහින් වැඩේ කරගන්න කැමතිනම් මාර ලේසි Dialog Genie එක. Debit Card එකට 400 (Annual Fee). මං දන්න තරමින් Commercial bank එකෙත් ඕකම කරගන්න පුලුවන් flash app එකෙන්.
     
    • Like
    Reactions: NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    බැන්කුවට නොගිහින් වැඩේ කරගන්න කැමතිනම් මාර ලේසි Dialog Genie එක. Debit Card එකට 400 (Annual Fee). මං දන්න තරමින් Commercial bank එකෙත් ඕකම කරගන්න පුලුවන් flash app එකෙන්.
    Flash Card එක ගන්න KYC දෙන්න Bank එකට යන්න ඕනේ
    ඊට වඩා හොදයි Bank එකටම ගිහින් Account එකක් Open කරන එක