බයිසිකල් ගන්න මොනා හොඳ පොට් සහ මිලගණන්

wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    6,849
    11,304
    113
    Apache 200 / apache 160 / fz-s වගේ බයික් එකක් 2018ට උඩින් වගේ ගන්න පුළුවන් කොහෙන්ද? :yes: ඔයාලා දන්නා තැන් හරි එහෙම නැත්තන් ඔය බයික් වල හොඳ නරක ගද්දි බලන්න ඕනේ මොනවද වගේ දන්නා කියන දේවල් කියාගෙන යමුද?

    (ලීසිං එකක් හොයන්නේ නැහැ. සැරයක් කලින් එකවුන්ට් එක තියෙද්දී එකෙක් මැසේජ් දදා ඇහුවා ලීසිං ගන්නවද කියලා :(:( එහෙම වද දෙන්න එපා මිතුර මේ සැරේ)
    [හැබැයි ඉන්ෂුවරන්ස් එකක්ද කියලත් මතක නැහැ දැන්නම් ]
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,849
    11,304
    113
    Delkanda sunil

    Patta bike godak thiyenawa
    මක්කක් කීවා? සිරාද? වෙබ්සයිට් එකක් එක්කෝ ගුගල් පොටෝ එකක් හරි මැප් එකේ හරි ලෝකෙසන් එක දෙන්න පුලුවන්ද ?
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මක්කක් කීවා? සිරාද? වෙබ්සයිට් එකක් එක්කෝ ගුගල් පොටෝ එකක් හරි මැප් එකේ හරි ලෝකෙසන් එක දෙන්න පුලුවන්ද ?
    Mama hithuwe foot cycle kiyala ban. Hedime thibbe bicycle kiyala ne
     
    • Haha
    Reactions: wissnshaftler

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,174
    1
    16,020
    113
    Used බයික්ස් ගන්න Sales නම් නොට් රෙකොමන්ඩඩ් :(
    සිංහලු අන්දන්න ඔපදාලා උඩ දාලා දෙනවා....
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,849
    11,304
    113
    Used බයික්ස් ගන්න Sales නම් නොට් රෙකොමන්ඩඩ් :(
    සිංහලු අන්දන්න ඔපදාලා උඩ දාලා දෙනවා....
    අලුතෙන් බඩු නෑ නේද. තියේනම් කොහෙද
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,849
    11,304
    113
    aluthen ඔය මොඩෙල් නැ නෙහ් බන් ගේන්නෙ :(
    අර CT100/Tvs Ntorq/ platina වගෙ එවා නෙහ් ආවෙ..
    අන්නෙකනෙ :no: ගන්න තැනක් දන්නවද
    ow ithin Japanese, western eva ekka compare karanna hadanna epa. :no: segment eke tiyena hodama eth lankawe ganan ganne nethi model ekak


    :P:P:P