ඉන්ස්ටා කැබැල්ලක් ded වෙලා නේද?

redux

Well-known member
  • Feb 19, 2017
    10,888
    17,952
    113
    මමනං හිතන්නෙ ගොන් සිංහලු අන්දලද කොහෙද

    මේ තියෙන්නේ ඔය කියන කෙල්ලගෙ profile එක. https://www.facebook.com/siluni.lanka

    බලපන් යාලුවො ඔක්කොම fake profile ඉන්නේ

    දාල තියෙන බාගෙට බාගයක් video mute කරලා දාල තියෙන්නෙ language එක මාට්ටු වෙන නිසා .

    ඒකිව වෙන එකෙක් tag කරපු කිසිම photo එකක් නෑ

    මමනං කියන්නෙ මේ කොල්ලෙක් ඉන්දියන් කෙල්ලෙක්ගෙ photo උස්සල හදපු එකක්. බොරුවට suicide කරගත්ත වගේ මුන්ගෙන් ආතල් ගන්නව.

    Post එක ලියපු එකත් කියන්නෙ internet එකෙන් අඳුරනව කියල මිසක් ඇත්තට දන්නව කියල නෙමෙය්
     
    Last edited:

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    thumbs-up-charles-darwin.gif
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සිංහලුන්ගේ වැඩේම ඇඳගන්න එක. තොපිලනම් හැදෙන ජාතියක් නෙමෙයි.මල ගෙදර තියන තැන හම්බුනොත් gmap එකේ pin එකක් දාපල්ලා
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,191
    17,130
    113
    පිස්සු ගෑණු..බලපංකෝ අර කවිදු දුල්ෂාණිලා ලීක් වෙලත් දැන් කොල්ලෙක් හොයන් අාතල් ඵකේ ඉන්න හැටි.මුං මේ අනුන්ගෙ හෙළුවක් නිසා මැරිලා..
     
    • Love
    Reactions: Heshan Daminda

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    මමනං හිතන්නෙ ගොන් සිංහලු අන්දලද කොහෙද

    මේ තියෙන්නේ ඔය කියන කෙල්ලගෙ profile එක. https://www.facebook.com/siluni.lanka

    බලපන් යාලුවො ඔක්කොම fake profile ඉන්නේ

    දාල තියෙන බාගෙට බාගයක් video mute කරලා දාල තියෙන්නෙ language එක මාට්ටු වෙන නිසා .

    ඒකිව වෙන එකෙක් tag කරපු කිසිම photo එකක් නෑ

    මමනං කියන්නෙ මේ කොල්ලෙක් ඉන්දියන් කෙල්ලෙක්ගෙ photo උස්සල හදපු එකක්. බොරුවට suicide කරගත්ත වගේ මුන්ගෙන් ආතල් ගන්නව.

    Post එක ලියපු එකත් කියන්නෙ internet එකෙන් අඳුරනව කියල මිසක් ඇත්තට දන්නව කියල නෙමෙය්
    https://www.tiktok.com/@silunicorn02?_t=8Z2HUB6FAUD&_r=1

    Sri Lanka kiyala tags tiyenawane video wala
     
    • Wow
    Reactions: Heshan Daminda

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    අපරාදේ! මට මෙයාගේ දුක කිව්වා නම් බඳිනවානේ! මීට අනාථ සිංගල් කුකුළෙක්! :-(:-(
     
    • Haha
    Reactions: Heshan Daminda

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    සිංහලුන්ගේ වැඩේම ඇඳගන්න එක. තොපිලනම් හැදෙන ජාතියක් නෙමෙයි.මල ගෙදර තියන තැන හම්බුනොත් gmap එකේ pin එකක් දාපල්ලා

    Tho aamawa wena ekekta wikuna, ube thaththata wena geniyek set karan born again une oya nisa neda
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,015
    13,911
    113
    126
    Hogwarts
    මමනං හිතන්නෙ ගොන් සිංහලු අන්දලද කොහෙද

    මේ තියෙන්නේ ඔය කියන කෙල්ලගෙ profile එක. https://www.facebook.com/siluni.lanka

    බලපන් යාලුවො ඔක්කොම fake profile ඉන්නේ

    දාල තියෙන බාගෙට බාගයක් video mute කරලා දාල තියෙන්නෙ language එක මාට්ටු වෙන නිසා .

    ඒකිව වෙන එකෙක් tag කරපු කිසිම photo එකක් නෑ

    මමනං කියන්නෙ මේ කොල්ලෙක් ඉන්දියන් කෙල්ලෙක්ගෙ photo උස්සල හදපු එකක්. බොරුවට suicide කරගත්ත වගේ මුන්ගෙන් ආතල් ගන්නව.

    Post එක ලියපු එකත් කියන්නෙ internet එකෙන් අඳුරනව කියල මිසක් ඇත්තට දන්නව කියල නෙමෙය්
    Hamza kiyanne tikak famous kollek FB eke. Loku page ekak karapu. Dan karanawada dannah. U ehema boruwak kiyai kiala hitanna be
     
    • Wow
    Reactions: Heshan Daminda