ඉන්ස්ටා කැබැල්ලක් ded වෙලා නේද?

redux

Well-known member
  • Feb 19, 2017
    5,585
    5,175
    113
    Hamza kiyanne tikak famous kollek FB eke. Loku page ekak karapu. Dan karanawada dannah. U ehema boruwak kiyai kiala hitanna be
    U boru kiyanne natuwa ati. Uwat modaya karala scene ekak tiyenne. Wena ekek upload karala tag karapu photo na, profile eke family eke un na kiyanne fake tamai. Anit eka Umba hitanne oya wage kellek lankawe hitiyanam me wage gobba huttalawa profile ekata add kara gani kiyalada ban, pissuda
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    27,825
    1
    62,643
    113
    30
    Kalutara
    මමනං හිතන්නෙ ගොන් සිංහලු අන්දලද කොහෙද

    මේ තියෙන්නේ ඔය කියන කෙල්ලගෙ profile එක. https://www.facebook.com/siluni.lanka

    බලපන් යාලුවො ඔක්කොම fake profile ඉන්නේ

    දාල තියෙන බාගෙට බාගයක් video mute කරලා දාල තියෙන්නෙ language එක මාට්ටු වෙන නිසා .

    ඒකිව වෙන එකෙක් tag කරපු කිසිම photo එකක් නෑ

    මමනං කියන්නෙ මේ කොල්ලෙක් ඉන්දියන් කෙල්ලෙක්ගෙ photo උස්සල හදපු එකක්. බොරුවට suicide කරගත්ත වගේ මුන්ගෙන් ආතල් ගන්නව.

    Post එක ලියපු එකත් කියන්නෙ internet එකෙන් අඳුරනව කියල මිසක් ඇත්තට දන්නව කියල නෙමෙය්
    ඔව් ඔව් . මේක එහෙම සීන් එකක් තමා. මගේ අකවුන්ට් එකට අර ඉන්ස්ටා කෙල්ලෙක් සල්ලි දැම්මා කිව්වේ. ඒකත් අවුරුදු 7ක් තිස්සේ කරගෙන ආපු ෆේක් අකවුන්ට් එකක්. කැලණිය පැත්තේ එකෙක් කරන්නේ. වෙනම ඉන්ස්ටා අකවුන්ට් එකකින් ෆොටෝ උස්සලා දානවා.
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    5,585
    5,175
    113
    ඔව් ඔව් . මේක එහෙම සීන් එකක් තමා. මගේ අකවුන්ට් එකට අර ඉන්ස්ටා කෙල්ලෙක් සල්ලි දැම්මා කිව්වේ. ඒකත් අවුරුදු 7ක් තිස්සේ කරගෙන ආපු ෆේක් අකවුන්ට් එකක්. කැලණිය පැත්තේ එකෙක් කරන්නේ. වෙනම ඉන්ස්ටා අකවුන්ට් එකකින් ෆොටෝ උස්සලා දානවා.
    Ow ban, instagram photo google index wenne nane, itin reverse image search kalata mattu wenne na. Mun karanne insta walin ussala wena profile hadanawa. Green color room tiyenawa kiyanne godak welawata indian, lankawe un green paint ganne hena aduwen gewal walata
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    23,353
    40,754
    113
    මමනං හිතන්නෙ ගොන් සිංහලු අන්දලද කොහෙද

    මේ තියෙන්නේ ඔය කියන කෙල්ලගෙ profile එක. https://www.facebook.com/siluni.lanka

    බලපන් යාලුවො ඔක්කොම fake profile ඉන්නේ

    දාල තියෙන බාගෙට බාගයක් video mute කරලා දාල තියෙන්නෙ language එක මාට්ටු වෙන නිසා .

    ඒකිව වෙන එකෙක් tag කරපු කිසිම photo එකක් නෑ

    මමනං කියන්නෙ මේ කොල්ලෙක් ඉන්දියන් කෙල්ලෙක්ගෙ photo උස්සල හදපු එකක්. බොරුවට suicide කරගත්ත වගේ මුන්ගෙන් ආතල් ගන්නව.

    Post එක ලියපු එකත් කියන්නෙ internet එකෙන් අඳුරනව කියල මිසක් ඇත්තට දන්නව කියල නෙමෙය්

    adee me photo eka nan sira indian look thama
     
    • Wow
    Reactions: Heshan Daminda

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    15,300
    15,726
    113
    Oya itin original tiktok eka nemei ban. Wena ekakin ussala dala tiyenne. Lankawe godak un oya wade karanawa. Background, andum balapam, lankawe kellek ge wage nemei
    Longterm plan. Ara inna minihath Indian look wage tamai

    Hamza kiyanne tikak famous kollek FB eke. Loku page ekak karapu. Dan karanawada dannah. U ehema boruwak kiyai kiala hitanna be
    Bro page pons ne
    ------ Post added on Jan 15, 2023 at 10:33 AM

    ඔව් ඔව් . මේක එහෙම සීන් එකක් තමා. මගේ අකවුන්ට් එකට අර ඉන්ස්ටා කෙල්ලෙක් සල්ලි දැම්මා කිව්වේ. ඒකත් අවුරුදු 7ක් තිස්සේ කරගෙන ආපු ෆේක් අකවුන්ට් එකක්. කැලණිය පැත්තේ එකෙක් කරන්නේ. වෙනම ඉන්ස්ටා අකවුන්ට් එකකින් ෆොටෝ උස්සලා දානවා.
    Longterm plan ay ban
    ------ Post added on Jan 15, 2023 at 10:33 AM
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    6,725
    9,792
    113
    2023 ජනවාරි 1 වෙනිදා. ඉන්ස්ටා DM එකක් ආවා “
    siluni කියන්නේ හරිම ලස්සන, පට්ටම ෆෝවඩ් social කෙල්ලෙක්.
    අමෝ අමෝ බුකි ඔස්ථාර් සති දෙකක් අදුර ගත්ත ෆේක් කෙල්ල ගැන දන්න ඒව...
     

    ZeroFire

    Well-known member
  • Jan 30, 2022
    826
    956
    93
    ඉන්ද්‍රසිරියගේ 20000 විඩීයෝ එක එලියට ආපු ගමන් ඒකේ ඉන්න කෙල්ලටත් වෙන්නේ ඔය ටික තමයි.
    බස බස ගාලා ඔය ටික ටෙලිග්‍රෑම් වල ශෙයාර් උන ගමන් වහ කන්න තමයි වෙන්නේ ඔය කෙල්ලට.
    බලපන්කෝ
    ඕකව විශ්වාස කරනවද බන් තාම උබ🤣.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    29,596
    1
    16,861
    113
    කැළෑ පොජ්ජේ
    අයියෝ පව් :(

    කවුරු හරි ළග ඒ කියන පොටෝ තිබුනොත් දාන්න තව කෙනෙක් දැනුවත් වෙන්න:(

    ඕකව විශ්වාස කරනවද බන් තාම උබ🤣.

    ඔය එකම පොන්නයා බන්...

    මානසික රෝගියෙක් අකවුන්ට් හදාගෙන ඇටෙන්ෂන් ගන්න බලනවා.
    ------ Post added on Jan 15, 2023 at 11:44 AM
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    2,078
    3,038
    113
    ලොකෙට පෙන්න පොස් වෙන්න ගිහින්, කොරගන්න බැරි උනාම එලොව යනවා
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    7,588
    3,748
    113
    හෙල බිමේ
    මම නම් social media නිසා තමයි ගොඩක් දේවල් දැන ගත්තේ. Social media වල දකින වැදගත් දේවල් මම google කරලා එහෙම කරනු හොයලා බලනවා. ඔය social media හොඳ නෑ කියන්නේ පට්ට බොරුවක්. ළමයෙක්ට උනත් හරියට කියලා දෙන්න ඕන social media use කරන්නේ කොහොමද කියලා..

    Social media නිසා මිනිස්සු නැත්තටම නැති කියලා තියන නිසා තමයි මේ ටික ලිව්වේ..
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    5,585
    5,175
    113
    එකෙක් comment එකක් දාල තිබ්බ ඉන්දියන් කෙල්ලෙක් කියල. ඌ comment එක hide කරලා. ඒ කියන්නේ මූත් plan කරල තමය් බොරුව පතුරවල තියෙන්නෙ
     

    Sen-lu

    Well-known member
  • Mar 13, 2019
    7,303
    18,012
    113
    උඹ ත් කොහෙන් හරි මේවගේ වැඩකට නැති මගුලක් මෙතන අතාරිනව අපිත් බලනව අනේ මන්ද 🙄. වැඩකට ඇති එකක් දාපංකො.
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    5,585
    5,175
    113
    මම නම් social media නිසා තමයි ගොඩක් දේවල් දැන ගත්තේ. Social media වල දකින වැදගත් දේවල් මම google කරලා එහෙම කරනු හොයලා බලනවා. ඔය social media හොඳ නෑ කියන්නේ පට්ට බොරුවක්. ළමයෙක්ට උනත් හරියට කියලා දෙන්න ඕන social media use කරන්නේ කොහොමද කියලා..

    Social media නිසා මිනිස්සු නැත්තටම නැති කියලා තියන නිසා තමයි මේ ටික ලිව්වේ..
    Google, social media, all manipulated. Hoyala balapan Elon Musk Twitter eka gena heli karapu dewal. Pfizer ekata ona widiyata Twitter eke content dapu hati
     
    • Like
    Reactions: scorpion MW