ඉන්සෙප්ශන් චිත්‍රපටය ගැන නොදත් කරුණු

adeeezzz

Well-known member
  • Jul 26, 2014
    2,117
    369
    83
    iyya mona jarawakda bn mta melo dtk terenne na mn kotinma qwoth ara liyado pakaya inna film mta penanna baaaaaaaaaaaaaa uge 4to akak hmbunath mn delete krnwa uge film antimai mta penannam baha malama jarawa
     

    robert kolla

    Member
    Nov 1, 2016
    110
    29
    0
    ටොටම් එක ගැන කියන කොට මල් ගේ හීනේ ඩී එක ඩිගටම කැරකෙනව කියල එක තැනක කියන්වා නේ.එකියන්නෙ මිනිහා ඉන්නෙ හීනේ.මට තේරුනේ එහෙමෛ
     

    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    ටොටම් එක ගැන කියන කොට මල් ගේ හීනේ ඩී එක ඩිගටම කැරකෙනව කියල එක තැනක කියන්වා නේ.එකියන්නෙ මිනිහා ඉන්නෙ හීනේ.මට තේරුනේ එහෙමෛ

    ටෝටම් එක පාවිච්චි කරන්නෙ තමන් ඉන්නෙ හීනෙකෙද නැද්ද කියල බලන්නනෙ මචන්,
    තමන්ගෙ ටෝටම් එකේ සම්පූර ලක්ෂණ දන්නෙ ඒකෙ අයිතිකාරය විතරයි.
    ඒකයි ටෝටම් එකක් වෙන කෙනෙක්ට බලන්න/අල්ලන්න දෙන්නෙ නැත්තෙ.

    මාල්ගෙ ටෝටම් එක මාල් මැරුණට පස්සෙ කොබ්ලග තියෙන්නෙ.
    ඒකනිසා කොබ් ඉන්නෙ මාල්ගෙ හීනෙක නෙමෙ, මාල් මැරිලනෙ.
    ඒත් කොබ්ගෙ හීනවල මාල් ඉන්නව,ඒ කොබ්ට මාල්ව අමතක කරන්න බැරි නිසා.
    ඒනිසා කොබ්ගෙ සෙට් එක හිරවෙන්නෙ මාල්ගෙ හීනවල නෙමෙයි, කොබ්ගෙම හීනවලයි, අරියඩ්නි ඩිසයින් කරන හීන වලයි, ෆිශර් ආරක්ෂාව සඳහා හිතේ තියන්න ඉන්න හීනවලයි විතරයි.
     

    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    xsQJMxe.jpg