ඉන්සෙප්ශන් චිත්‍රපටය ගැන නොදත් කරුණු

AnuradhaRa

Well-known member
  • ඒක මට ටිකක් තේරුනා මදි වගේ :oo:, මොකක්ද බන් ඒකෙන් අදහස් කලේ...?:rolleyes:

    යථාර්තය කියල කිසිම දෙයක් නෑ.. යථාර්තය කියල නිකං එක තලයක් (එක සිහිනයක්) තෝරගෙන විතරයි..
    අර භෞතික විද්‍යාවෙ ගණන් හදනකොට ඕනම උසක විභවය 0 කියල අරං ගනන් හැදුවැහැකිනෙ..
     

    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    යථාර්තය කියල කිසිම දෙයක් නෑ.. යථාර්තය කියල නිකං එක තලයක් (එක සිහිනයක්) තෝරගෙන විතරයි..
    අර භෞතික විද්‍යාවෙ ගණන් හදනකොට ඕනම උසක විභවය 0 කියල අරං ගනන් හැදුවැහැකිනෙ..


    පට්ටයි මචන්,:shocked: ඒක හොඳ තර්කයක්. :yes:
     

    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka

    බම්ප්

    Bump ayee balanna hithuna ban

    sira film eka bn.godk un kiyala thibba oka hena wikara,therum ganna amaru,patalena film ekak kiyala.eth matanm ekaparin wge theruna.pattama fim ekak thama....
    Inception,The Prestige,Memento & The Dark knight :love: :love: :love:



    උඹ නම් මම වගේම එකෙක් බන්. මේවා තමයි Films කියන්නේ. REP 12+


    බම්ප් & රෙප් වල්ට තෑන්ක්ස් මචන්ලා...................... ;););););););)
     

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    Pattai machan

    kalekin kiyuwa film ekak gana metek mata kiriye hambuna
    supirima review ekak. :yes:

    mama godak asawen sahena wara ganak balapu film ekak :D

    ube wade ela machan
    supiri
    11.gif


    tawat me wage threds danna labewa !

    R+
     

    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,776
    1,408
    113
    Sri Lanka
    mamath balapu aasamafilm ekak... wadiya therune na e kale... meka kiyewwata passe eka aya balanna hithuna.... rep deela athi mchn.... ela
     

    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    patta patta patta rep 4 ++++

    balapu pattama film ekak +11


    A kiyanne Anthimata Aru Dream akaka nemei da enne? :0

    balala nam na eth dan balanna one..

    බම්ප්, රෙප් හා ප්‍රතිචාර වල්ට තෑන්ක්ස් වේවා සහෝදරවරුණි......................;);):yes::yes:
     

    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    ela......
    rep 4+

    tfs rep 10+


    Patta film 1 bn. Math asama film 1k. TFS machn.

    Mata nam hithenne Aru thama limbo ake kiyala. Uta galaweemak naha kiyalai mata hithenne. Mokada ara Asian aka mareddi u kiyanawane api ahau hambemu kiyala. Heenedi marunama Limbo akata neda yanne? :baffled::oo:

    supiri...+8



    බම්ප්, රෙප් හා ප්‍රතිචාර වලට ස්තූති වේවා.....................................:):):):):):)
     

    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    nolan the best :)


    Patta, denan hitiye na mewa

    Rep +

    ela :)
    Rep +

    bump,Rep+

    ඒ කියන්නෙ අන්තිමට ඉන්නෙ හීනෙක නෙමේනෙ..



    කොබ්ගෙ ටෝටම් එක තමා එයාගෙ මගුල් මුද්ද

    නමුත් ක්‍රිස්ටෝෆර් නෝලන් මේකට උත්තෙරේ කොබ් ලොස් ඇන්ජලීස් ගුවන් තොටුපොළෙන් බහිනකොටම දීල ඉවරයි, මොකද මේ අවස්ථාවෙදි කොබ් මගුල් මුද්ද පැලදගෙන නෑ.


    Patta mchannn :D :D

    Rep+9

    බම්ප්, රෙප් & වීව්ස් වලට තෑන්ක්ස් ලමායි.................................... :love: :love: :love: :love: :love:
     

    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    ලෝකේ හොදම ෆිල්ම් 10 මොකක්ද බන්?



    mama balapu sirama kathawa .. ela ela rep ++

    patta machan

    TFS Rep added good one. And great movie


    tfs machan


    වීව්ස්, බම්ප් & රෙප් වලට ස්තුතියි ලමායී...............................