ඉනා විෂක් කැවි හොද කරගත්ත අය ඉන්නවාද?

ජොනී බට්ට

Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    අනේ මොන විකාරද බං.. ඕවයෙ ඒ කාලෙ ඇත්තක් තිබ්බත් දැන් නම් තනිකරම බිස්නස් එකක් කරන්නෙ.. බලපංකො පත්තරයක් අරන් තියෙන ඇඩ් ගොඩ.. දාලා ගියපු උන් ගෙනත් දෙනවලු, විභාග පාස් කරලා දෙනවලු, නැතිවෙච්ච හොයල දෙනවලු.. පට්ට ලිස්ට් එකක් තියෙන්නෙ..............................

    ඒම කීන්ට එපා අයියා... සුද්දගේ පත පොත කියවල අයියලාගේ මොළ ගෙඩි වඳ වෙලා තීන්නේ... ඔව්වා අත්තටීම කරන අය ඉන්නවලු.... මගෙන් අහන්ට එපා ඔන් ඒගොල්ලෝ ටමයි කීවෙ :yes::yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ජොනී බට්ට;22217634 said:
    ඒම කීන්ට එපා අයියා... සුද්දගේ පත පොත කියවල අයියලාගේ මොළ ගෙඩි වඳ වෙලා තීන්නේ... ඔව්වා අත්තටීම කරන අය ඉන්නවලු.... මගෙන් අහන්ට එපා ඔන් ඒගොල්ලෝ ටමයි කීවෙ :yes::yes:

    ඒ කාලෙ ඉන්න ඇති.. ලංකාවෙ විතරක් නෙමේ ඔය පිටරටවලත් තියෙන්නෙ බං මැරිච්ච එවුන්ගෙ ආත්ම වැහෙන සීන්.. ඕවා ඉතිං අනේ මන්දා.. Conjuring වගේ ඇත්ත කතා පදනම් කරගෙන හදපු ෆිල්ම් පවා තියෙන්නෙ..

    ඒත් අදකාලෙ ලංකාවෙ සීයට අනූවක්ම තියෙන්නෙ බොරුව තමා.. සල්ලි හම්බකරන්නයි ඕව කරන්නෙ.. ප්‍රශ්නයක් ආවම විසදුමක් හොයන්න දෙවියො, භූතයො පස්සෙ යන එක පට්ටම මෝඩ වැඩක්.. අන්තිමේ වෙන්නෙ නැති කරදර ඇතිවෙන එක..

     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    කෙබ්බ කෙලින්නෙ නැතුව හිටපං මිනිහො.. දොස්තර කෙනෙක් කවදාවත් ඔහොම ඔපරේශන් එකක් කරලා බලමු කියන කතා කියන්නෙ නෑ.. උඹ හිතුවද වාහනයක් රෙපයාර් කරනව වගේ වැඩක් කියලා ඔපරේශන් එකක් කරන එක.. වොරන්ටි නෑ කරලා බලමු කියල කතා කියන්න..

    අනික රෝග විනිශ්‍යයක් නැතුව මොන දොස්තරද ඔපරේශන් එකක් කරලා බලමු කියන්නෙ.. හිසේ කැක්කුමක් හැදුන පලියට, බඩේ අමාරුවක් හැදුන පලියට ඕව කියනවද.. ස්කෑන් කරලා, පරීක්ෂණ කරලයි ඒ වගේ නිගමනයකට එන්නෙ.. බෙහෙත් වලින් සුව කරන්න බැරි ලෙඩක් කියලා අදුනගත්තොත්..

    පිලිගන්න බැරි බොරු කියන්නෙපා බං..


    :angry::angry::angry:
    අපේ අඳුරන ගෙදරක 7 වසරේ ගෑණු ළමයෙක් බඩ රිදෙනව කියල සැරින් සැරේ බෙහෙත් ගන්න අරගෙන යනවා lady ridgeway hospital එකට. ඒකෙ ඉන්න දොස්තරලා කියන එවුන් කියන්නෙ මේ ළමයට කිසි ලෙඩක් නැහැ. මානසික වෛද්‍ය වරයෙක් හම්බෙන්න කියල.
    මේ ළමය ඉවසා ගන්න බැරුව කෑ ගහනවා. අම්මලට බලන් ඉන්න බැරි තැන hemas hospital යනවා. එතනින් බලල කියනවා appendicitis මේ දැන්ම operation කරන්න ඕනෙ කියල.
    ඇත්තටම තිබිල තියෙන්නේ appendicitis තමයි. තව ටිකක් පරක්කු උනානම් උණ්ඩුක පුච්චය පිපිරෙනවා.

     

    Niluka dissanayake

    Active member
  • Mar 24, 2015
    370
    106
    43
    කෙබ්බ කෙලින්නෙ නැතුව හිටපං මිනිහො.. දොස්තර කෙනෙක් කවදාවත් ඔහොම ඔපරේශන් එකක් කරලා බලමු කියන කතා කියන්නෙ නෑ.. උඹ හිතුවද වාහනයක් රෙපයාර් කරනව වගේ වැඩක් කියලා ඔපරේශන් එකක් කරන එක.. වොරන්ටි නෑ කරලා බලමු කියල කතා කියන්න..

    අනික රෝග විනිශ්‍යයක් නැතුව මොන දොස්තරද ඔපරේශන් එකක් කරලා බලමු කියන්නෙ.. හිසේ කැක්කුමක් හැදුන පලියට, බඩේ අමාරුවක් හැදුන පලියට ඕව කියනවද.. ස්කෑන් කරලා, පරීක්ෂණ කරලයි ඒ වගේ නිගමනයකට එන්නෙ.. බෙහෙත් වලින් සුව කරන්න බැරි ලෙඩක් කියලා අදුනගත්තොත්..

    පිලිගන්න බැරි බොරු කියන්නෙපා බං..



    මගේ infection ඒක දුවනවා ඒක නිසා operation එකට පස්සේ කරමු තැනින් තවත් අලුත් තැනකට infection එක move වන්න හැකිලු. so operation cant be guaranteed.

    මවං මම Ultra Sound ,Colonoscopy,Biopsy endoscopy කරා තවත් Colonoscopy ඒකක් කොරන්ඩ තියනවා. test ඒකට විතරක් 25000-30000 ඔිනි මේ test එකට පෙර බඩයන්න දෙනවා ඒක නිසා admit වෙන්න ඔිනැ ඒකට වෙනම ගෙවන්න ඔිිනිි.

    මම 95% ක්ම English බෙහෙත් තමයි කරන්නේ. gastro intestinal treatments වලට එන patient ලාගෙන් අහලා බලන්න. සමහර අය අවුරුදු 10-15 බෙහෙත් කරනවා..

    ගොඩක් ලෙඩේ පාලනය තමයි කෙරෙන්නෙ..
     
    Last edited:

    Niluka dissanayake

    Active member
  • Mar 24, 2015
    370
    106
    43
    monawada bn me ani wina kodiwina seen? manam owa wishwasa karanne na. ochchara dewal karanna puluwannam owa karana yakadurannta mulu lokema control karanna puluwanne?!:frown: boru kathane bn nadda?

    ගුරුකම් ඉනා එහෙම ලෙසියෙන් වදින්නැ හැබැයි කැම එක්ක දුන්නොත් උබලා ඔනෙ ජගතෙක් ලෙඩ වෙනවා..:no:අයෙ හොද කරන එක ලේසිනැ . ගොඩක් අපි ලගින් ආශ්‍රය කරන එවුන් තමයි ඔවා කරන්නේ.:angry:
     

    mata renta barai

    Well-known member
  • Aug 1, 2017
    639
    270
    63
    ගුරුකම් ඉනා එහෙම ලෙසියෙන් වදින්නැ හැබැයි කැම එක්ක දුන්නොත් උබලා ඔනෙ ජගතෙක් ලෙඩ වෙනවා..:no:අයෙ හොද කරන එක ලේසිනැ . ගොඩක් අපි ලගින් ආශ්‍රය කරන එවුන් තමයි ඔවා කරන්නේ.:angry:

    උඹට කවුද බන් ඕක කරල තියෙන්නේ?
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    Machan, umba hithanawanam Inaawak kiyala, laya wirekayak ganin... laya wirekayak gattha kiyala umba marenne nahane. ekath karala balapan.
     
    Sep 4, 2015
    3,212
    269
    0
    බඩුවක් වත් ගහල බලපන් හරියනවද කියල. සමහර විට බඩුවක් ගැහුවොත් හරියයි.
     
    Sep 4, 2015
    3,212
    269
    0
    giphy.gif
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    හැමතැනම කතාවෙන එක මොහොතකින් ඕනම ලෙඩක් සුව කරන දංකොටුව විශ්වනාත් වෙදමහතාගේ ඇත්ත නැත්ත වෙබ් ගොසිප් තුලින් බලාපොරොත්තු වන්න.....:oo:
     

    AnuradhaRa

    Well-known member
  • ඕනම ඉනාවක් හිනාවට යටයි. ඒ නිසා හිනා වෙලා හිටපන්. කැරි පොන්නයා. තෝ වගේ වඳ මූසල ඩයල් මකබෑ විලාම යන්න ඕන. :lol:

    පල මූසලයො යන්ඩ. පොලිස් මාමිට පුක දික්කරපු එකා
     

    Niluka dissanayake

    Active member
  • Mar 24, 2015
    370
    106
    43
    බඩුවක් වත් ගහල බලපන් හරියනවද කියල. සමහර විට බඩුවක් ගැහුවොත් හරියයි.

    උඔ ලෙඩවුනාම උඔ එහෙමද කරන්නෙ.. :oo: දැන් හැමෝටම දන්නවා උඔට AIDS කියලා..:yes:
     
    Last edited:

    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    මගේට් කාලයක් අගේ පෙරේතයෙක් හිටිය, දැන්නම් ඌ නෑ ගිහින්
     

    Niluka dissanayake

    Active member
  • Mar 24, 2015
    370
    106
    43

    ඔව් බං. ඕව බොරු මනස්ගාත
    මානසික වෛද්‍යවරයෙක්ගාවට ගිහින් ලෙඩේ කියපං.
    උඹට ඉක්මනින්ම හොඳ වෙයි

    මවං මගෙ බඩේ පරිෂණ වර්තා තියනවා.. මානසික වෛද්‍යවරයෙක්ගාවට ගිහින් වැඩක්නැ ...
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    Niluka dissanayake:22218551 said:
    ලබ්බ ඉනා ..
    ගිහින් මනෝ වෛද්‍යවරයෙක් ව හම්බෙයන් !

    මනෝ විද්‍යාවේ බෙහෙත් දිම බොරු.. හැබැයි මනෝ උපදෙස් හරි...



    එහෙනං ඉතින් පුක් ගහපන් !