අනේ මොන විකාරද බං.. ඕවයෙ ඒ කාලෙ ඇත්තක් තිබ්බත් දැන් නම් තනිකරම බිස්නස් එකක් කරන්නෙ.. බලපංකො පත්තරයක් අරන් තියෙන ඇඩ් ගොඩ.. දාලා ගියපු උන් ගෙනත් දෙනවලු, විභාග පාස් කරලා දෙනවලු, නැතිවෙච්ච හොයල දෙනවලු.. පට්ට ලිස්ට් එකක් තියෙන්නෙ..............................
ඒම කීන්ට එපා අයියා... සුද්දගේ පත පොත කියවල අයියලාගේ මොළ ගෙඩි වඳ වෙලා තීන්නේ... ඔව්වා අත්තටීම කරන අය ඉන්නවලු.... මගෙන් අහන්ට එපා ඔන් ඒගොල්ලෝ ටමයි කීවෙ



boru kathane bn nadda?
අයෙ හොද කරන එක ලේසිනැ . ගොඩක් අපි ලගින් ආශ්රය කරන එවුන් තමයි ඔවා කරන්නේ.

