මායි වයිෆුයි මේ දවස් ටිකේ හිටියෙ මැදවච්චියෙ, මගෙ වැඩ වගයක් තිබ්බ මෙහෙ පෙරේද වෙනකන්.
ඊයෙ වයිෆ් මාවත් ඇදන් වව්නියා කැතලික් පල්ලියකට ගියා පාස්ටර් කෙනෙක් හම්බෙන්න.
හෙන ගිජිබිජියක් උනානෙ, මට කවුදෝ මොනවද කරල කියල.
මන් ඔය වගේ ඒව පස්සෙ යන කෙනෙක් නෙවේ, හැබැයි ඒ පාස්ටර් ඔක්කොම වගේ ඇත්ත දේවල් කිව්වෙ.
අපිම ගෙනියපු ලුනු එකෙන් ටිකක් අපිම ගෙනියපු වතුර එකට දාල බොන්න කිව්ව.
අප්පටසිරි, හිටු කියල වමනෙ ගියෙ නැතෑ..
මන් හෙට සීන් එක තව පැහැදිලිව කියන්නම් ගෙදර ගිහින්.
ඒ පාස්ටර්ගෙ ඇස් පේන්නෙත් නෑ, අතකුත් නෑ..
තව ගිය එව්න් ඉන්නවද?
මට මේක වෙන එකෙන් කිව්වනම් මන් උනත් විස්වාස කරන්නෙ නෑ, පුලුවන් එකෙක් ඉන්නවනම් මේ සිද්ධිය පහදපන්.
ඊයෙ වයිෆ් මාවත් ඇදන් වව්නියා කැතලික් පල්ලියකට ගියා පාස්ටර් කෙනෙක් හම්බෙන්න.
හෙන ගිජිබිජියක් උනානෙ, මට කවුදෝ මොනවද කරල කියල.
මන් ඔය වගේ ඒව පස්සෙ යන කෙනෙක් නෙවේ, හැබැයි ඒ පාස්ටර් ඔක්කොම වගේ ඇත්ත දේවල් කිව්වෙ.
අපිම ගෙනියපු ලුනු එකෙන් ටිකක් අපිම ගෙනියපු වතුර එකට දාල බොන්න කිව්ව.
අප්පටසිරි, හිටු කියල වමනෙ ගියෙ නැතෑ..
තනිකර ලේ...
පොඩි බාල්දි තුනක් වගේ ගියා.මන් හෙට සීන් එක තව පැහැදිලිව කියන්නම් ගෙදර ගිහින්.
ඒ පාස්ටර්ගෙ ඇස් පේන්නෙත් නෑ, අතකුත් නෑ..
තව ගිය එව්න් ඉන්නවද?
මට මේක වෙන එකෙන් කිව්වනම් මන් උනත් විස්වාස කරන්නෙ නෑ, පුලුවන් එකෙක් ඉන්නවනම් මේ සිද්ධිය පහදපන්.

mokada owa catholic church wala karanneth ne, catholic minissu wiswasa karanneth nehene bn.