මේ යුනිට් එක ගත්ත , පාවිච්චි කරන උන් ඉන්නවද? බාණ්ඩේ හොඳයිද 8000කට වගේ. ලොකු වැඩකට නෙමේ. pc එකට ප්ලග් කරලා ටිකක් බේස් එක්ක සිංදුවක් අහන්න, ෆිල්ම් එකක් බලන්න විතරමයි. පොඩි රෙකමන්ඩේෂන් එකක් දියල්ලා. ඩිස්ප්ලේ දාලා තිබ්බේ නෑ. පැකින් එක්ක තිබ්බේ (දම්රෝ නෙමේ). හැබැයි පට්ට බරයි. ගල් ගෙඩියක්වත් දාලාද මන්දා