ඉනොවෙක්ස් MULTIMEDIA AUDIO SYSTEM

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    Capture.JPG


    මේ යුනිට් එක ගත්ත , පාවිච්චි කරන උන් ඉන්නවද? බාණ්ඩේ හොඳයිද 8000කට වගේ. ලොකු වැඩකට නෙමේ. pc එකට ප්ලග් කරලා ටිකක් බේස් එක්ක සිංදුවක් අහන්න, ෆිල්ම් එකක් බලන්න විතරමයි. පොඩි රෙකමන්ඩේෂන් එකක් දියල්ලා. ඩිස්ප්ලේ දාලා තිබ්බේ නෑ. පැකින් එක්ක තිබ්බේ (දම්රෝ නෙමේ). හැබැයි පට්ට බරයි. ගල් ගෙඩියක්වත් දාලාද මන්දා
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ලොකු වැඩකට නෙමේ. pc එකට ප්ලග් කරලා ටිකක් බේස් එක්ක සිංදුවක් අහන්න, ෆිල්ම් එකක් බලන්න විතරමයි

    Microlab, Logitech, CREATiVE balanna.. No idea on Innovex sounds
     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,281
    1
    2,532
    113
    oka awlk na bn price eke hatiyata mn use krnwa oka,oke fm ehmat tiyenwa,thwa oke remote eka tiyen ekak tiyenwa eka ganna
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    oka awlk na bn price eke hatiyata mn use krnwa oka,oke fm ehmat tiyenwa,thwa oke remote eka tiyen ekak tiyenwa eka ganna

    බොක්ක මේකේ බේස් එහෙම ආසාවකටවත් තියේද
    නැත්නම් ට්‍රෙබල් විතරක් තියෙන තවත් එක හුචක්කුවක්ද?

    අයිටම් එක කොලිටිද? ka awlk na bn price eke hatiyata කියලා කියන්නේ පට්ට ඉම්ප්‍රේෂන් එකක් නැතෙයි?
     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,281
    1
    2,532
    113
    බොක්ක මේකේ බේස් එහෙම ආසාවකටවත් තියේද
    නැත්නම් ට්‍රෙබල් විතරක් තියෙන තවත් එක හුචක්කුවක්ද?

    අයිටම් එක කොලිටිද? ka awlk na bn price eke hatiyata කියලා කියන්නේ පට්ට ඉම්ප්‍රේෂන් එකක් නැතෙයි?
    අහ් එහෙම අහන්න බෙස් තියෙනවා බං අව්ලක් නෑ,දම්රෝ සර්විස් එක නිසා අව්ලක් නෑ,මන් අරන් වොරන්ටි ඉවර වෙලා තියෙද්දී speker එකේ අව්ලක් ඇවිත් දම්රෝ එකෙන් නිකන් හදල දුන්නා සල්ලි ගත්තේ නෑ පොඩි අව්ලක් තිබිලා තියෙන්නේ කියලා,මන් දැන් 2yr විතර use කරනවා අව්ලක් නෑ බං.[/QUOTE]
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,326
    12,592
    113
    Piliyandala
    Display dala thiyena showroom ekakata gihin sounds check karala balal ganin.

    mamath oke sound quality eka ahala baluwa.. normal weda walata nam okay ban Pattama Quality nam naha but okay