ඉඳි ආප්ප කතාව බලන්න විදියක් නැද්ද?

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ඕක වැඩ නෑ. වංචා කාරයෝ ටිකක්

    පිස්සුද බන් මේ මම ඩවුන්ලෝඩ් කලේ.දැන් මාසයක් විතර ඇති හැබැයි.mp4 ෆයිල් සයිස් එක 1.5 වගේ තියෙනවා .ඒ හින්ද ලෝඩ් වෙන්නේ නැද්ද කොහෙද දාලා තියෙන ස්ට්‍රීමින් සර්වර් එක ජුවල් වෙන්ඩ ඇති.ඩවුන්ලෝඩ් මැනේජර් දාලා ලින්ක් එක පොප් අප් වුනාම ඒක බාපන්.නැත්තම් එකට දාලා ඔන්ලයින් විදිහට බලපන් පුලුවන් නම්
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    tv lanka is the channel. its down for years now as i think. couldnt tune it.

    අඩේ.. මේක කියෙව්වාමයි මතක් වුනේ.. ඔය චැනල් එක අපිටත් අහුවුනා. පරණ නාට්ටිමයි ගියෙ :yes: :yes:
    දැන් කාලෙක ඉඳන් වෙච්චි දෙයක් නෑ :no: :no:
    ඇඩ් එහෙම නොගිය තරං.. :yes: :yes:
    පාඩුවෙලා කරගන්න බැරුව වහන්න ඇති :yes: :yes:
    වෙන චැනල් වල ගිය පරණ නාට්ටි ඔක්කොම වගේ ගියා මතකයි :yes: :yes:
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    අඩේ.. මේක කියෙව්වාමයි මතක් වුනේ.. ඔය චැනල් එක අපිටත් අහුවුනා. පරණ නාට්ටිමයි ගියෙ :yes: :yes:
    දැන් කාලෙක ඉඳන් වෙච්චි දෙයක් නෑ :no: :no:
    ඇඩ් එහෙම නොගිය තරං.. :yes: :yes:
    පාඩුවෙලා කරගන්න බැරුව වහන්න ඇති :yes: :yes:
    වෙන චැනල් වල ගිය පරණ නාට්ටි ඔක්කොම වගේ ගියා මතකයි :yes: :yes:

    :yes::yes:
     
    • Like
    Reactions: LHasindu

    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    පිස්සුද බන් මේ මම ඩවුන්ලෝඩ් කලේ.දැන් මාසයක් විතර ඇති හැබැයි.mp4 ෆයිල් සයිස් එක 1.5 වගේ තියෙනවා .ඒ හින්ද ලෝඩ් වෙන්නේ නැද්ද කොහෙද දාලා තියෙන ස්ට්‍රීමින් සර්වර් එක ජුවල් වෙන්ඩ ඇති.ඩවුන්ලෝඩ් මැනේජර් දාලා ලින්ක් එක පොප් අප් වුනාම ඒක බාපන්.නැත්තම් එකට දාලා ඔන්ලයින් විදිහට බලපන් පුලුවන් නම්
    නෑ බන් වෙන වෙන පේජ් ලෝඩ් කරවනවා, උන්ගේ ඇඩ්ස් තියෙන. උඹ ගාව තියෙනවා නං youtube දාපන්කෝ
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    tv lanka is the channel. its down for years now as i think. couldnt tune it.
    na, pennuwa.. eth channel eka mokakda kiyala mathaka na :no:

    දැන් ගිහින් ඉවර ඇතිනේ. මුල ඉඳන් බලන්න ඕනේ. දැනුත් TV එකේ යනවා නං ඉතින් කවුරු හරි කියනවනේ ඇයි යකෝ TV එකේ යන්නේ ගිහින් බලපන්කො වද නොදී කියල