Bro. Eka man dannawa godak doctors la rata yanawa salaries wadi nisa. Salaries wadi unath eh rata wala income tax eka ithamath wadiy saha living cost wadiy. Gewal gannath lesi na
Doctor kenekuta lankawe thiyana tharang wadi salikili garu buhuman adui. Hoyala balanna
Minisunge power distance eka adui. E nisa samanya job ekak karana pudgalayekugei doctor kenekugei wadi wenasak na.
Oya wage politically influence karannai, strike karannai thiyana chances ithaamath adui.
Mema doctor lankawata sewaya karanna innawa wennath puluwan. eka honda deyak. man naha kiwwe na ne. Mage prashnaya baladaarinta riddanna, thamange benefits wadi karaganna, patients lata riddana eka harida?
Plus mama kohewath kiwwe na man perfect kiyala
Doctor kenekuta lankawe thiyana tharang wadi salikili garu buhuman adui. Hoyala balanna
Minisunge power distance eka adui. E nisa samanya job ekak karana pudgalayekugei doctor kenekugei wadi wenasak na.Oya wage politically influence karannai, strike karannai thiyana chances ithaamath adui.
Mema doctor lankawata sewaya karanna innawa wennath puluwan. eka honda deyak. man naha kiwwe na ne. Mage prashnaya baladaarinta riddanna, thamange benefits wadi karaganna, patients lata riddana eka harida?
Plus mama kohewath kiwwe na man perfect kiyala

දොස්තර කෙනෙක් කියන්නෙ ඒ මනුස්සයගෙ රස්සාවනෙ. දොස්තර කෙනෙක් වුනා කියල මනුස්සයෙක් චිත්‍ර අඳින්න කැමති නං ඒ ආශාවන් සේරම පැත්තකට දාල ප්‍රතිකාර විතරක් කරගෙන ඉඳල හරියනවද ? තමන් කැමති අනික් දේවලුත් කරන්න නිදහස තියෙන්න එපයැ. ඇයි බං එහෙම නීති දාල මිනිස්සුන්ව හිර කරන්නෙ ? කුල වාදය ගැන මහාලොකුවට කතා වෙනව. job title එකෙන් මිනිස්සුන්ට අරක කරන්න බෑ මේක කරන්න බෑ කියල හිර කරන එක කුලවාදයේ modern manifestation එකක් නෙමේද ? ඒ මනුස්සයගෙ මේන් ගෝල් එක වෙන එකක් වෙන්න ඇති. දොස්තර කෙනෙක් වෙලා හොඳ නවකතා කරුවෙක් වීමත් කෙනෙකුගෙ මේන් ගෝල් එකක් වෙන්න පුලුවන් 