ඉඳුවර දැක්කද?

Hemwk

Junior member
  • Feb 19, 2008
    411
    24
    18
    ඉඳුවර මගේ කවුරුවත් නෙමෙයි...
    මම මේ විස්තරේ දැක්කෙ දිවයින පත්තරෙන්..
    මේ ඉන්නෙ ඉඳුවර
    induvara.jpg
    මටත් පුතෙක් ඉන්නවා.. මම කලින් එයාගෙ ෆොටෝ දාල හදපු කැලැන්ඩරේ පෝස්ට් කලා...
    අපේ එළකිරි යාළුවන්ටත් පුතාල දුවල ඇති.....
    අපි ඔක්කොගෙන්ම ඉඳුවරට උදව් ඕනි වෙලා.....
    සම්පූර්ණ විස්තරේ බලන්න මේ දිවයින පත්තරේ ලිපි 2 බලන්න.
    මේ අළුත් එක
    http://www.divaina.com/2012/01/29/feature09.html
    මේ කලින් එක
    http://www.divaina.com/2012/01/01/news10.html

    ඉතින් යළුවනේ මේ අපේ උදව් දෙන්න ඕනි වෙලාව
    ඉඳුවරගෙ එක අතක සැත්කමක් කරලා පෙබරවාරි 3 ඒකෙ මැහුම් කපනවා කිව්වා...
    මේ ඉඳුවර වෙනුවෙන් ගණේමුල්ල සම්පත් බැංකුවෙ විවෘත කරල තියෙන ගිණුම් අංකය
    107853856685
    ඩබ්ලිව්. ඒ .ඩී හංසිකා
    ඔයාලගෙ සාක්කුවෙ තියෙන රුපිල් 100 හරි ගිහින් ඒ ගිණුමට දාන්න..
    අද යාළුවොත් එක්ක සෙට් වෙන්න හිටියනම් ... අනේ අදට විතරක් ඒක නවත්තල ඒ මුදල මේ අහිංසකයගෙ අත්දෙක සනීප කරන්න දෙන්න....
    මේ මාසෙ අන්තිම හම්බවෙන මාසික වැඩුපෙන් පුතාට/දුවට රු.1000ක සෙල්ලම් බඩුවක් අරන් දෙන්න හිටියනම් මේ මාසෙ විතරක් රු.500ක එකක් අරන් දීල ඉතුරු ගාන ඉඳුවරගෙ ගිණුමට දාන්න.....
    මාසෙ අන්තිම ට්‍රිප් එකක් යන්න හිටියනම් ඒ සල්ලි ඉඳුවරට දීල කට්ටියම එයාව බලන්න යන්න..
    අනේ මග හරින්න එපා.....
    මම ලංකාවෙ නෙමෙයි ඉන්නෙ (ඒක එළකිරි යාළුවො දන්නව)...
    මම ලංකාවට එනකොට ඉඳුවර සනීප වෙලා ගෙදර ඇවිත් ඉඳියි...
    එතකොට අපි ඔක්කොම ඉඳුවරට තෑගි අරන් එයාව බලන්න යමු....
    ඒ වෙනකොට ඉඳුවර එයාගෙ අතින් සෙල්ලම් බඩුත් එක්ක සෙල්ලම් කරන්න පුළුවන් වෙලා ඉඳයි....
    අපිත් එයත් එක්ක සෙල්ලම් කරමු...
    යාළුවනේ...මේ ත්‍රෙඩ් එක ඉඳුවර ගෙදර එනකම් අරන් යමු....
    නවත්තන්න එපා.....



     
    Last edited:
    • Like
    Reactions: darshana007

    Hemwk

    Junior member
  • Feb 19, 2008
    411
    24
    18
    ekenma saho....matath mara widiyata duka hithuna......balamu...math keeyak hari danna ona

    thanks yaluwa Rs.100 gane ekathu unath e ahinsakayage ath deka saneepa karaganna puluwan wei. danna yaluwantath kiyanna.
    Godak pin
    :yes::yes:
     

    Hemwk

    Junior member
  • Feb 19, 2008
    411
    24
    18
    mama salli dannam machan
    නියමයි යාළුවා...
    මමත් සල්ලි ටිකක් ගිණුමට දාල තමයි මේ ත්‍රෙඩ් එක පෝස්ට් කලේ..

     

    Hemwk

    Junior member
  • Feb 19, 2008
    411
    24
    18
    Oh my god! Mage bst frndek innawa e malliyage name 1th Induwara! :O
    eyata ikmanata hoda wena kiyala wish karanawa. Mata hlp 1k 2nna nam gedara ayata kiyanna wenawa! Hmm wteva God help dis bro! GBU malli :sorry:
    thanks yaluwa. gedarata kiyala hari udwu karanna hithuwata
    api induwarata ikmanin saneepa wenna kiyala prarthana karamu