ඉපදීම දුකක් කියන මිනිස්සු අැයි ලමයි හදන්නෙ? ඉපදුනාම ඒ ලමයටත් දුක ඒ දුකම අැතිවෙනවනෙ
Mohowk Well-known member Jun 14, 2018 17,624 21,113 113 Wakanda Jul 18, 2018 #1 ඉපදීම දුකක් කියන මිනිස්සු අැයි ලමයි හදන්නෙ? ඉපදුනාම ඒ ලමයටත් දුක ඒ දුකම අැතිවෙනවනෙ
L lahirumalliya Member Jun 12, 2018 103 5 0 Jul 18, 2018 #2 gon harak ගොන් හරක් මිනිස්සු තමයි ලමයි හදන්නෙ. ටිකක් හිතපන් අපිව හැදුවෙ නැත්තම් ඉපදීමක් කොයින්ද දුකක් කොයින්ද හැදුව එක තමයි එකම වරද ඒකයි අපට මේ සේරම දුක වැස්සට හීතලට අහවල් එක නගින නිසා කොරල හදනව අපි දුක් විදිනව උබ හරි මල්ලි
gon harak ගොන් හරක් මිනිස්සු තමයි ලමයි හදන්නෙ. ටිකක් හිතපන් අපිව හැදුවෙ නැත්තම් ඉපදීමක් කොයින්ද දුකක් කොයින්ද හැදුව එක තමයි එකම වරද ඒකයි අපට මේ සේරම දුක වැස්සට හීතලට අහවල් එක නගින නිසා කොරල හදනව අපි දුක් විදිනව උබ හරි මල්ලි
L lahirumalliya Member Jun 12, 2018 103 5 0 Jul 18, 2018 #3 දෙයක් ඉගන ගනිල්ල http://www.elakiri.com/forum/showthread.php?t=1858256
J Janith1994 Member Jul 31, 2016 2,280 181 0 Jul 18, 2018 #4 Mohowk said: ඉපදීම දුකක් කියන මිනිස්සු අැයි ලමයි හදන්නෙ? ඉපදුනාම ඒ ලමයටත් දුක ඒ දුකම අැතිවෙනවනෙ Click to expand... Mn nan lamai hadanna hithan inne wayasata giyama balaganna. Mn hithana widiyata 'ipadeema dukai' kiyanne manussa loke ipadeema witarak newei
Mohowk said: ඉපදීම දුකක් කියන මිනිස්සු අැයි ලමයි හදන්නෙ? ඉපදුනාම ඒ ලමයටත් දුක ඒ දුකම අැතිවෙනවනෙ Click to expand... Mn nan lamai hadanna hithan inne wayasata giyama balaganna. Mn hithana widiyata 'ipadeema dukai' kiyanne manussa loke ipadeema witarak newei
Gmaduranga Well-known member Jan 23, 2007 901 598 93 හොර නෑ Jul 18, 2018 #5 Mohowk said: ඉපදීම දුකක් කියන මිනිස්සු අැයි ලමයි හදන්නෙ? ඉපදුනාම ඒ ලමයටත් දුක ඒ දුකම අැතිවෙනවනෙ Click to expand... මිනිස්සු ලමයි හැදුවෙ නැත්නම්, ජන්මයක් ලබන්න බලන් ඉන්න උන්, වෙනත් සත්ව කොට්ඨාශයක් විදියට හරි ඉපදෙනව.
Mohowk said: ඉපදීම දුකක් කියන මිනිස්සු අැයි ලමයි හදන්නෙ? ඉපදුනාම ඒ ලමයටත් දුක ඒ දුකම අැතිවෙනවනෙ Click to expand... මිනිස්සු ලමයි හැදුවෙ නැත්නම්, ජන්මයක් ලබන්න බලන් ඉන්න උන්, වෙනත් සත්ව කොට්ඨාශයක් විදියට හරි ඉපදෙනව.
Gmaduranga Well-known member Jan 23, 2007 901 598 93 හොර නෑ Jul 18, 2018 #7 kalapau said: සියලුම සත්වයින්ට පැටවු හැදීම තහනම් කලොත් Click to expand... සියළු විශ්වයන්ටම අදාල වෙන විදියට පනවන්න වෙනව.
kalapau said: සියලුම සත්වයින්ට පැටවු හැදීම තහනම් කලොත් Click to expand... සියළු විශ්වයන්ටම අදාල වෙන විදියට පනවන්න වෙනව.
Dishta Didin Well-known member Dec 4, 2015 4,416 1,411 113 Jul 18, 2018 #8 Janith1994 said: Mn nan lamai hadanna hithan inne wayasata giyama balaganna. Mn hithana widiyata 'ipadeema dukai' kiyanne manussa loke ipadeema witarak newei Click to expand...
Janith1994 said: Mn nan lamai hadanna hithan inne wayasata giyama balaganna. Mn hithana widiyata 'ipadeema dukai' kiyanne manussa loke ipadeema witarak newei Click to expand...