ඉට් පහන් බලුවා

netnet

Well-known member
  • Oct 6, 2016
    9,846
    8,587
    113
    අම්මෝ බන් මාරම මුස්පේන්තු වයිබ් එකක් ආව වගේ බන් මේක බැලුවම. අර ඔසීන් බැලුවමත් ඔන්න ඔය මූසල ගතියම ආව. ලන්කාවේ ඉස්සර නාට්ටි නම් තනිකරම දුක දුකම තමයි. අපේ මිනිස්සු සැපක් දැකලම නැතිව මැරිලා ගිහින් තියෙන්නෙ බන්.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,839
    48,566
    113
    නාලන් මෙන්දිස්ගේ ටෙලිනාට්‍ය බලපං.. කොයිවෙලෙත් අඬාගත්ත ගමන්.පට්ටම මූසලයි..පවුලේම උන් අඬනවා ඉවරයක් නෑ.. පුදුම අැඬියාවක් ඒක..මිනිස්සු ඒවා බලලා තවත් stress වැඩි කරගන්නවා. 🤣🥴
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,535
    35,391
    113
    දුකම මාකට් කරන රටක්

    සූර පප්පා වගේ කාටුන් නම් මරු. හැමදාම පප්පලගේ ජයග්‍රහන ගැනමයි තිබුණේ
    ------ Post added on Mar 1, 2026 at 6:47 AM
     
    • Like
    Reactions: Daminduwa and Gingy

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,125
    2,304
    113
    හප් ඔව් මමත් බැලුව මහම මූසල ගතියක් ආවේ

    අපෙ මිනිස්සුන්ගෙ තියන ඉරිසියාකාර කාලකන්නි හැත්ත්ක් බව හොදටම පෙන්න තියනව
    කොහොමත් ලන්කාවෙ ඉන්න අපෙ මිනිස්සු ඉස්සර ඉදන් කලෙ අනුන්ගෙ දෙවල් හොයන එකයි අනුන්ට ඉරිසියා කරපු එකයි නෙ

    තව ඉස්සර ගම් වල මිනිස්සු මහ වලත්ත හැත්තක් කියලාත් මෙ teledrama එකෙ හොදටම පෙන්න තියනවා

    අන්තිමට තෙරුන දෙ තමයි අපරාදෙ අර පුන්චි කෙල්ල එයගෙ තාත්ත එක්ක (සුද්දා) එක්ක යැව්වා නම් එ කෙල්ලගෙ ජිවිතෙ ඔහොම කාලකන්නි වෙන්නෙ නැ එකිට ඔහොම දුක් විදින්න වෙන්නෙ නැ
     
    • Sad
    • Like
    Reactions: netnet and Gingy

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,618
    113
    ඉටි පහන් මුල් කොටස් කීපය ලස්සනයි. අනර්කලී පොඩි කාලේ කොටස් ටික. ඒ කොටස් ඉටි පහන් නවකතාවෙ තිබ්බෙ නැහැලු.
     
    • Wow
    Reactions: netnet

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,846
    8,587
    113
    හප් ඔව් මමත් බැලුව මහම මූසල ගතියක් ආවේ

    අපෙ මිනිස්සුන්ගෙ තියන ඉරිසියාකාර කාලකන්නි හැත්ත්ක් බව හොදටම පෙන්න තියනව
    කොහොමත් ලන්කාවෙ ඉන්න අපෙ මිනිස්සු ඉස්සර ඉදන් කලෙ අනුන්ගෙ දෙවල් හොයන එකයි අනුන්ට ඉරිසියා කරපු එකයි නෙ

    තව ඉස්සර ගම් වල මිනිස්සු මහ වලත්ත හැත්තක් කියලාත් මෙ teledrama එකෙ හොදටම පෙන්න තියනවා

    අන්තිමට තෙරුන දෙ තමයි අපරාදෙ අර පුන්චි කෙල්ල එයගෙ තාත්ත එක්ක (සුද්දා) එක්ක යැව්වා නම් එ කෙල්ලගෙ ජිවිතෙ ඔහොම කාලකන්නි වෙන්නෙ නැ එකිට ඔහොම දුක් විදින්න වෙන්නෙ නැ
    මේ කතාව මීට වඩා ටිකක් හොදට ලියන්න තිබ්බා අර කෙල්ල කැම්පස් ගිහින් හොද තැනකට එයි කියල මම හිතුවේ.
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,519
    27,078
    113
    Kandy
    අපි බලන අහන දේවල් අනුව ඒ වගේ දේවල්ම තමා අපේ ජීවිත වලට ආකර්දනය වෙන්නේ.ඔය වගේ දේවල් මොලේට ෆීඩ් නොකර හිටියනම් හොදයි
     
    • Love
    Reactions: netnet

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    12,054
    11,823
    113
    උඹට මං බලපු සුපිරිම පරන නාට්ටි 2ක් කියන්නද?

    ඉසුරුයෝගය
    වසන්ත කුසලාන

    Highly Recommended!!!

    අම්මෝ බන් මාරම මුස්පේන්තු වයිබ් එකක් ආව වගේ බන් මේක බැලුවම. අර ඔසීන් බැලුවමත් ඔන්න ඔය මූසල ගතියම ආව. ලන්කාවේ ඉස්සර නාට්ටි නම් තනිකරම දුක දුකම තමයි. අපේ මිනිස්සු සැපක් දැකලම නැතිව මැරිලා ගිහින් තියෙන්නෙ බන්.
    man oka balala tiyenawa okkoma. Eth kisima deyak dan mathaka na godak paranai ne.
    ------ Post added on Mar 1, 2026 at 2:12 PM
     
    • Like
    Reactions: netnet

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,724
    169,138
    113
    එකමත් එක රටක
    ඔය කාලේ ඉතින් ඔක්කොම දුකක් තමයි .
    යන සින්දුත් දුකයි , ප්‍රවුර්ති දැම්මොත් යන නිව්ස් වලත් දුකයි මැරිච්ච ගානයි , එක්කෝ අට කටු ගොඩ ගන්නවා , නාට්ටිත් දුකයි .

    සතුටට තිබ්බේ අර ෆැන්ටසි හින්දි ෆිල්ම් , ක්‍රිකට් තමයි ...........
     
    • Like
    Reactions: netnet

    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,111
    331
    83
    අම්මෝ බන් මාරම මුස්පේන්තු වයිබ් එකක් ආව වගේ බන් මේක බැලුවම. අර ඔසීන් බැලුවමත් ඔන්න ඔය මූසල ගතියම ආව. ලන්කාවේ ඉස්සර නාට්ටි නම් තනිකරම දුක දුකම තමයි. අපේ මිනිස්සු සැපක් දැකලම නැතිව මැරිලා ගිහින් තියෙන්නෙ බන්.
    ammoh siraawata ban, cemetery scene eke light level eken thamayi muspenthukama deguna theguna karanne!!! :(
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,846
    8,587
    113
    අපි බලන අහන දේවල් අනුව ඒ වගේ දේවල්ම තමා අපේ ජීවිත වලට ආකර්දනය වෙන්නේ.ඔය වගේ දේවල් මොලේට ෆීඩ් නොකර හිටියනම් හොදයි
    meka attac
     
    • Like
    Reactions: Honey Bunch

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,656
    3,333
    113
    ආයෙත් අහලා 🤣

    හැබැයි jvp unp එකෙන් 70000ක් වාතර මැරිලා, තව හාමුදුරැවෝ කියන්නත් දුන උනාම කලාවටත් ඒක එනවා ඇති ඒ කාලේ
    ------ Post added on Mar 1, 2026 at 4:01 PM

    මයිනා තමයි පස්සේ ණය අරන් සිංහල සමාජය rock කරලා ගත්තේ 😍
    ------ Post added on Mar 1, 2026 at 4:01 PM
     
    MAXPANE7

    Well-known member
  • Apr 17, 2021
    2,744
    3,558
    113
    දැන් යන ටෙලි ද්‍රමා තමා නියම වයස 10 ළමයි පවා ගනිකාවෝ වෙන්න උගන්න නා ට්ටි යන්නේ ජාතික නාලිකා වල.