ඉට් පහන් බලුවා

U.N.C.L.E

Well-known member
  • Jul 21, 2021
    1,205
    2,002
    113
    ඒ කාලේ ඉතින් ඇත්තටමත් දුක තමා. මට මතකයි 90 ගනන් වල මුල, හැමදාම කවුරු හරි කොහේ හරි මරලා. මං හිතන්නේ ඕවයින් පොඩ්ඩක් නිදහස් කරන්න තමා ප්‍රේමදාස ගම් උදාව එහෙමත් කලේ. එක හෙන කානිවල් එකක්. දැන් කාලේ හැටියට ඒවා එච්චර ලොකු නැති ලස්සන නැති උනාට ඒ කාලේ ඒවා හෙන ලොකු සහ සුපිරි දේවල්. මිනිස්සුන්ට කොච්චර පීඩනේද කියනවා නම් ප්‍රේමදාස මැරුණු වෙලාවේ මිනිස්සු රතිඥ්ඥා පත්තු කලා. අපේ තාත්තලා ප්‍රේමදාසට කොච්චර විරුද්ධ උනත් රතිඥ්ඥා දානවටත් විරුද්ධ උනා.

    ඒ කාලේ හිටපු මිනිස්සු කලාවට ගෙනාවේ තමන්ගේ අත්දැකීම්. ඉතින් ඒ කාලේ කලාව තුල ඔය සමාජ අත්දැකීම් සහ වාතාවරණය සැහෙන්න තිබ්බා. දැන් කාලේ මිනිස්සුන්ට තියෙන ලොකුම ප්‍රශ්ණ බඩුවක් ගහන්නේ කොහොමද? කොටුවක් පනින්නේ කොහොමද වගේ ඒවානේ. ඉතින් දැන් කලාව තුල තියෙන්නේ ඒවා.
     
    • Love
    Reactions: netnet

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,607
    8,343

    hmm. eka thami meket kelinma UNP raliyak pennama danawa. echcharama force ekak tiyenne athi ae dawaswala owata.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,256
    6,839
    113
    ඒ ෆිල්ම් එකක් හරි long tv series එකකට පස්සෙ එහෙම නැත්තං ලොකු පොතක් කියෙවුවට පස්සෙ එහෙමත් නැත්තං දවස් ගානක් ගහපු ගේම් එක ඉවර උනාම එන empty/dull ෆීලින් එක ඉතින් ඩිප්‍රෙශන්, සමහර වෙලාවට ට්‍රිප් එකක් ගිහින් ආවට පස්සෙ එහෙමත් ඔහොම වෙනවා

    ඕක short term ඇරිලා යාවි