ලංකාවෙ සාමාන්‍ය පවුලක ඉපදිලා ගෙයක් හදන් වාහනයක් අරන් ට්‍රැවල් කරලා සැපේ ඉන්නවට වඩා භාවනාවක් කරලා මාර්ගපලයක් ලබන එක ලේසි කියලා හිතෙනවා.
අඩුවටම කරත් ගෙදරටයි ඉඩමටයි 60lks වාහනේට 35lks
95, ලෝන් දිලා ඕක මාසෙකට 70 ගානෙ ගෙව්වත් අවුරුදු 10කට වැඩි
තව කොච්චර වියදම්ද ජීවත්වෙන්න.
අවුරුදු දෙකතුනකට සැරයක්වත් මැලෙසියාවත් යන්න වෙන්නෑ.
සල්ලි තියන උන්නම් සෑපේ ඉන්නවා, ඒත් ගොඩක් උන්ගෙ ෂෝඕෆ් එක විතරයි. අයිෆොන් තියන්, KFC ගිහින් රැගුවට ඇත්තටම බැලුවොත් ේේ ලෝකෙට පරකාසෙ ගෙදරට මරගාතෙ වගේ සීන් එකක් යන්නෙ.
පුලුවන්නම් සියදිවිනසාගනිල්ලා බදින්නෙ නැතිව.