ඉපදීම දුකක්

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ලංකාවෙ සාමාන්‍ය පවුලක ඉපදිලා ගෙයක් හදන් වාහනයක් අරන් ට්‍රැවල් කරලා සැපේ ඉන්නවට වඩා භාවනාවක් කරලා මාර්ගපලයක් ලබන එක ලේසි කියලා හිතෙනවා.
    අඩුවටම කරත් ගෙදරටයි ඉඩමටයි 60lks වාහනේට 35lks
    95, ලෝන් දිලා ඕක මාසෙකට 70 ගානෙ ගෙව්වත් අවුරුදු 10කට වැඩි 😞
    තව කොච්චර වියදම්ද ජීවත්වෙන්න.
    අවුරුදු දෙකතුනකට සැරයක්වත් මැලෙසියාවත් යන්න වෙන්නෑ. 😞
    සල්ලි තියන උන්නම් සෑපේ ඉන්නවා, ඒත් ගොඩක් උන්ගෙ ෂෝඕෆ් එක විතරයි. අයිෆොන් තියන්, KFC ගිහින් රැගුවට ඇත්තටම බැලුවොත් ේේ ලෝකෙට පරකාසෙ ගෙදරට මරගාතෙ වගේ සීන් එකක් යන්නෙ.
    පුලුවන්නම් සියදිවිනසාගනිල්ලා බදින්නෙ නැතිව.
     

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    ad space available


    සියදිවි නසාගෙන දැන් තියෙන තරමටවත් නැති තැනක ආයි ඉපදුනොත් මොකද කරන්නේ.. රිස්ක් එක වැඩියි..
    ai ban okkama negative vidiyata hithanne, bern vala ipedava kiyala hitha ganin. bern danne na na ghilla google search karapan
     
    Last edited:
    • Sad
    Reactions: Mohowk

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    සියදිවි නසාගෙන දැන් තියෙන තරමටවත් නැති තැනක ආයි ඉපදුනොත් මොකද කරන්නේ.. රිස්ක් එක වැඩියි..
    ඔව් හෑබැයි එම එකකූත් තියනවා නෙ 😣
    ලංකාවෙ :eek:
    ඇයි ඊට වඩා අඩුවට පුලුවන්ද
    That's why no kids
    ලමයි ඉන්නවනම් ඊටත් වැඩිය වියදම් වැඩියි.
    උබටනම් අව්ලක් නෑනෙ
    කෙලින්ම කෝටි ගනන්වලින්නෙ ගෙවල් හදන්නෙ
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මම තේරුම් අරන් තියෙන විදියට බැන්දත් කමක් නෑ.රෝලක් ගහගෙන යම් ප්‍රමාණෙකට සැපත් විඳගෙන ඉන්න පුලුවන් ළමයි හැදුවෙ නැත්තම්.ළමයි හැදුව කියන්නෙ ඉතින් ජීවිතේ ආතල් කුඩු.දැන් කාලෙ හැටියට ළමයෙක් වෙනුවෙන් දෙමව්පියන්ගෙ හැම දේම කැප කරන්න වෙනවා
     
    • Like
    Reactions: KMAInteract

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    සියදිවි නසාගෙන දැන් තියෙන තරමටවත් නැති තැනක ආයි ඉපදුනොත් මොකද කරන්නේ.. රිස්ක් එක වැඩියි..
    ai ban okkama negative vidiyata hithanne, bern vala ipedava kiyala hitha ganin. bern danne na na ghilla google search karapan
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,949
    2,996
    113
    එකඟයි..කුඩු බිස්නස් එකක් කල හැකි ඊට පස්සෙ අපායෙ යන්ඩ වෙනවනෙ :whistle:
    අපායේ යමරජ්ජුරුවන්ට පගාව දීල උබ අතල් එකේ හිටපන් එහෙ. 😂
     
    • Like
    Reactions: kinkon

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113

    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    ලද දෙයින් සතුටු වෙන්න පුලුවන් නම් ඒකයි වෙන්න ඕනෙ. මේ දේශනා දෙක අහපන්.

    අස්වැසිල්ලක් ලැබීමට...
    https://archive.org/download/VenDankandeDhammaratanaThero/AsvasillakLabimata.mp3

    නැවත ඉපදෙයි...
    https://archive.org/download/VenDankandeDhammaratanaThero/NewathaIpadei.mp3
    Lada dein apita sathutu wenna puluwan bn
    Eth lamayatai gaanitai ehema baane ekai

    Badinne nathnum mokakda ehenum solution eka