ඉපදුණ මාසේ ... හැටියට වාසේ ...!

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ඔයා ඉපදුණේ September වල නම්,

    ඔයාගේ බාහිර පෙනුම හරිම ප්‍රසන්නයි. සාමදානව වැඩ කරන්න තමා කැමති. තීරණ ගන්නේ හරිම පරිස්සමෙන්. plan කරලා වැඩ කරන්න හරිම දක්ෂයි. බාර දීපු වැඩේ හරියටම කරනවා. ඒ වගේම ඔයාගේ මතකයත් හරිම හොඳයි. අනිත් අයව හොඳින් තේරුම් ගන්නවා. හැබැයි emotions පෙන්නන්න නම් ඒ තරම් කැමති නෑ. හරිම ආඩම්බරයි. ඒ නිසා ආදරය වැනි මාතෘකාවලදී හුඟක් හිතනවා.

    :) :) :) මතකය නම් හොද නෑ බන් දැන් :( :(
     
    Last edited:

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    August වල ඉපදුණ ඔයා,

    Jokes වලට හරිම කැමතියි. :yes: දක්ෂ, එඩිතර, අසාධාරණයට අකමැති කෙනෙක්. අනිත් අයගේ අවධානය දිනා ගන්න ඕනම දෙයක් කරයි. :shocked: Team එකක leader කෙනෙක් වෙන්න සුදුසුම කෙනෙක්.:no: හැබැයි ඉතිං හිටපු ගමන් අසූහාරදාහට කේන්ති යනවා.:eek: නිදහසේ ඉන්න හරිම කැමතියි. පරිස්සමෙන් තමයි හැම වෙලේම වැඩ කරන්නේ. මොනවා වුණත් අනිත් අයගේ කරදරේකදි උදව් කරන්න හරිම කැමතියි.
    11.gif

    :cool::eek::frown::)

    ඔයා ඉපදුණේ September වල නම්,

    ඔයාගේ බාහිර පෙනුම හරිම ප්‍රසන්නයි :confused:. සාමදානව වැඩ කරන්න තමා කැමති. තීරණ ගන්නේ හරිම පරිස්සමෙන්. plan කරලා වැඩ කරන්න හරිම දක්ෂයි. බාර දීපු වැඩේ හරියටම කරනවා:yes:. ඒ වගේම ඔයාගේ මතකයත් හරිම හොඳයි. අනිත් අයව හොඳින් තේරුම් ගන්නවා:cool:. හැබැයි emotions පෙන්නන්න නම් ඒ තරම් කැමති නෑ. හරිම ආඩම්බරයි:eek:. ඒ නිසා ආදරය වැනි මාතෘකාවලදී හුඟක් හිතනවා:rolleyes:.

    dhanu77

    Well-known member
  • Nov 18, 2008
    2,802
    220
    63
    August වල ඉපදුණ ඔයා,

    Jokes වලට හරිම කැමතියි. දක්ෂ, එඩිතර, අසාධාරණයට අකමැති කෙනෙක්. අනිත් අයගේ අවධානය දිනා ගන්න ඕනම දෙයක් කරයි. Team එකක leader කෙනෙක් වෙන්න සුදුසුම කෙනෙක්. හැබැයි ඉතිං හිටපු ගමන් අසූහාරදාහට කේන්ති යනවා. නිදහසේ ඉන්න හරිම කැමතියි. පරිස්සමෙන් තමයි හැම වෙලේම වැඩ කරන්නේ. මොනවා වුණත් අනිත් අයගේ කරදරේකදි උදව් කරන්න හරිම කැමතියි.

    fattaaaaaaaaaaaaa atthaa ;)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේකනෙ බන් සීන් එක.මේ තියන ඔක්කොම මාස ටික කියවහන්කො:cool:.මේ මාස ටිකේ හැම එකේම අපේ ගති ගුණ තමයි තියෙන්නෙ.හැම කෙනෙක්ටම ගැලපෙනව:eek:.මේක මුලින් හදපු කෙනා අනිවාරෙන් මනෝ විද්‍යාව කරපු කෙනෙක්.අපිට උනත් මේ විදියට කියන්න පුළුවන්.:dull::dull:
    (අන්තිමට ටොම්බ පචයක් කෙලිය නේද)

    :lol::lol::lol::rofl:
    අනිවා.. ඒක නම් සිරාවටම හදලා තියෙනවා මචං.. අන්තිමට මම ටොම්බ පචයක් කෙලියෙ නැහැ.. ඒක ඇත්ත.. උඹ එලස් කොල්ලෙක්..:)

    :cool::eek::frown::)

    ඔයා ඉපදුණේ September වල නම්,

    ඔයාගේ බාහිර පෙනුම හරිම ප්‍රසන්නයි :confused:. සාමදානව වැඩ කරන්න තමා කැමති. තීරණ ගන්නේ හරිම පරිස්සමෙන්. plan කරලා වැඩ කරන්න හරිම දක්ෂයි. බාර දීපු වැඩේ හරියටම කරනවා:yes:. ඒ වගේම ඔයාගේ මතකයත් හරිම හොඳයි. අනිත් අයව හොඳින් තේරුම් ගන්නවා:cool:. හැබැයි emotions පෙන්නන්න නම් ඒ තරම් කැමති නෑ. හරිම ආඩම්බරයි:eek:. ඒ නිසා ආදරය වැනි මාතෘකාවලදී හුඟක් හිතනවා:rolleyes:.

    (ආදරය වැනි මාතෘකාවලදී හුඟක් හිතනවා) මේක බොරු බං..:lol::( උඹට ඉතින් කියන්න ඕන නෑනෙ ඒ ගැන..
    (
    හැබැයි emotions පෙන්නන්න නම් ඒ තරම් කැමති නෑ. හරිම ආඩම්බරයි) මේකත් බොරු..:(
    (
    ඔයාගේ බාහිර පෙනුම හරිම ප්‍රසන්නයි) මේ ගැන දන්නෑ.. තමන්ට තමන්ගෙ ලස්සන බලන්න බැහැනේ..:)
     
    starstharu

    Member
    Aug 17, 2010
    3,847
    568
    0
    37
    වරකාපොළ
    July වල ඉපදුණා නම්,

    ඔයා ආශ්‍රය කරන්න හොඳ, ඒත් තේරුම් ගන්න අමාරු කෙනෙක්. හැසිරීම නම් හරිම හොඳයි. හැමදේම කරන්නේ ආත්ම තෘප්තිය වෙනුවෙන්. අවංකයි, විශ්වාසනීයයි. යාළුවෙක් විදිහට නම් මරු. හුඟක් fit වෙනවා. හරිම sensitive. තමන්ට වැරැද්දක් කළොත්, සමාව දෙනවා. ඒත් ඒක හිත යට තියාගෙන ඉන්නවා අමතක කරන්නේ නෑ ලේසියෙන්. අනවශ්‍ය jokes වලට කැමති නෑ. හැබැයි ඔයා හැමවෙලේම මිනිස්සු මනින්නේ පිටතින්. ඉගෙන ගන්න ඔයා හරිම දක්ෂයි. තනිකඩව ඉන්න තමයි වැඩිපුර කැමති. මහන්සියෙන්, තමුන්ගේ වැඩක් කරගෙන තමුන්ගේ පාඩුවේ ඉන්න කෙනෙක්.

    මට දැන් තනියම ඉදල ඇති වෙලා තියෙන්නෙ.කිරිල්ලියක් හොයා ගන්න ඕන කූඩු වෙන්න:lol:++++

    picture.php

    අම්මේ කොල්ලා.....
    ඔයා ඉපදුණේ September වල නම්,

    ඔයාගේ බාහිර පෙනුම හරිම ප්‍රසන්නයි. සාමදානව වැඩ කරන්න තමා කැමති. තීරණ ගන්නේ හරිම පරිස්සමෙන්. plan කරලා වැඩ කරන්න හරිම දක්ෂයි. බාර දීපු වැඩේ හරියටම කරනවා. ඒ වගේම ඔයාගේ මතකයත් හරිම හොඳයි. අනිත් අයව හොඳින් තේරුම් ගන්නවා. හැබැයි emotions පෙන්නන්න නම් ඒ තරම් කැමති නෑ. හරිම ආඩම්බරයි. ඒ නිසා ආදරය වැනි මාතෘකාවලදී හුඟක් හිතනවා.

    100%
    11.gif

    :baffled: :baffled:
    REP+

    elaz

    :shocked: අඩෝ සිරාවට හරිනේ :P

    :):)
    ඔයා ඉපදුණේ September වල නම්,

    ඔයාගේ බාහිර පෙනුම හරිම ප්‍රසන්නයි. සාමදානව වැඩ කරන්න තමා කැමති. තීරණ ගන්නේ හරිම පරිස්සමෙන්. plan කරලා වැඩ කරන්න හරිම දක්ෂයි. බාර දීපු වැඩේ හරියටම කරනවා. ඒ වගේම ඔයාගේ මතකයත් හරිම හොඳයි. අනිත් අයව හොඳින් තේරුම් ගන්නවා. හැබැයි emotions පෙන්නන්න නම් ඒ තරම් කැමති නෑ. හරිම ආඩම්බරයි. ඒ නිසා ආදරය වැනි මාතෘකාවලදී හුඟක් හිතනවා.

    සංතෝසයි සංතෝසයි
    :lol::lol:ලැජ්ජාකාරයා:lol::lol:
    :):)
    June වල ඉපදුණ ඔයා,

    දුර දිග බලලා වැඩ කරනවා, අනුන්ට හුඟක් ගරු කරනවා. කතා තරන්නේ නම් හරිම හෙමීට. වැඩක් කරන්න ගියාම හුඟක් වෙලා ගන්නවා. දෙයක් තෝර ගන්න ගියාමත් ඕනවට වඩා හිතනවා. ඔයාට හොඳම දේ තමයි හැමවෙලේම ඕන කරන්නේ. ඔයා හරිම creative කෙනෙක්. අනික ඔයා හරිම සුහදශීලීයි. විහිළු තහළු වලට කැමතියි. ඒ නිසාම හුඟක් යාළුවෝ ඉන්නවා. ලස්සනට අඳින්න තියෙනවා නම් වෙන කිසි දෙයක් ඕන නෑ. බැරි වෙලාවත් ඔයාට කළකිරීමක් ඇතිවුණොත් recover වෙන්න සෑහෙන කාලයක් යනවා. මොනවා වුණත් ඔයා වෙනම Angle එකකින් ලෝකේ දිහා බලන කෙනෙක්.

    hari yako.. :shocked::rofl:

    උම්බ බලන angle එක මොකද්ද බන්:):)
     
    starstharu

    Member
    Aug 17, 2010
    3,847
    568
    0
    37
    වරකාපොළ
    මේකනෙ බන් සීන් එක.මේ තියන ඔක්කොම මාස ටික කියවහන්කො:cool:.මේ මාස ටිකේ හැම එකේම අපේ ගති ගුණ තමයි තියෙන්නෙ.හැම කෙනෙක්ටම ගැලපෙනව:eek:.මේක මුලින් හදපු කෙනා අනිවාරෙන් මනෝ විද්‍යාව කරපු කෙනෙක්.අපිට උනත් මේ විදියට කියන්න පුළුවන්.:dull::dull:
    (අන්තිමට ටොම්බ පචයක් කෙලිය නේද)

    :lol::lol::lol::rofl:

    :):)

    mage eka borune ban. mama december

    hikiz okkatama hariyanna banz

    ඔයා ඉපදුණේ September වල නම්,

    ඔයාගේ බාහිර පෙනුම හරිම ප්‍රසන්නයි. සාමදානව වැඩ කරන්න තමා කැමති. තීරණ ගන්නේ හරිම පරිස්සමෙන්. plan කරලා වැඩ කරන්න හරිම දක්ෂයි. බාර දීපු වැඩේ හරියටම කරනවා. ඒ වගේම ඔයාගේ මතකයත් හරිම හොඳයි. අනිත් අයව හොඳින් තේරුම් ගන්නවා. හැබැයි emotions පෙන්නන්න නම් ඒ තරම් කැමති නෑ. හරිම ආඩම්බරයි. ඒ නිසා ආදරය වැනි මාතෘකාවලදී හුඟක් හිතනවා.

    :) :) :) මතකය නම් හොද නෑ බන් දැන් :( :(

    hikiz

    අනිවා.. ඒක නම් සිරාවටම හදලා තියෙනවා මචං.. අන්තිමට මම ටොම්බ පචයක් කෙලියෙ නැහැ.. ඒක ඇත්ත.. උඹ එලස් කොල්ලෙක්..:)

    (ආදරය වැනි මාතෘකාවලදී හුඟක් හිතනවා) මේක බොරු බං..:lol::( උඹට ඉතින් කියන්න ඕන නෑනෙ ඒ ගැන..
    (
    හැබැයි emotions පෙන්නන්න නම් ඒ තරම් කැමති නෑ. හරිම ආඩම්බරයි) මේකත් බොරු..:(
    (
    ඔයාගේ බාහිර පෙනුම හරිම ප්‍රසන්නයි) මේ ගැන දන්නෑ.. තමන්ට තමන්ගෙ ලස්සන බලන්න බැහැනේ..:)
    :):)
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    ඔයා ඉපදුණේ September වල නම්,

    ඔයාගේ බාහිර පෙනුම හරිම ප්‍රසන්නයි. සාමදානව වැඩ කරන්න තමා කැමති. තීරණ ගන්නේ හරිම පරිස්සමෙන්. plan කරලා වැඩ කරන්න හරිම දක්ෂයි. බාර දීපු වැඩේ හරියටම කරනවා. ඒ වගේම ඔයාගේ මතකයත් හරිම හොඳයි. අනිත් අයව හොඳින් තේරුම් ගන්නවා. හැබැයි emotions පෙන්නන්න නම් ඒ තරම් කැමති නෑ. හරිම ආඩම්බරයි. ඒ නිසා ආදරය වැනි මාතෘකාවලදී හුඟක් හිතනවා.

    :yes::yes::yes::yes:
     
    aru21atnet

    Well-known member
  • Jan 30, 2011
    1,106
    149
    63
    36
    දැනට ගෙදර
    ඔයා May වල ඉපදුණා නම්,

    ඔයා හරිම ලස්සන කෙනෙක්, මූණෙන් විතරක් නෙමෙයි හදවතිනුත් හරිම ලස්සනයි. ඒ නිසා ලේසියෙන්ම අනිත් අයගේ ආදරය, අවධානය දිනා ගන්නවා. ඔයාට අනිත් අයව හොඳින් තේරුම් ගන්න පුළුවන්. ඔයා හරිම creative කෙනෙක්. තර්ක කරන්නත් හරිම දක්ෂයි. චිත්‍ර අඳින්න, History ඉගෙන ගන්න හරිම කැමතියි. මහන්සි වෙලා වැඩ කරන නිසා විවේකය නම් ටිකක් අඩුයි. කෙළින් තීරණ ගන්නවා. ඒ නිසාම ඉක්මනින් කේන්ති යන්න පුළුවන්. හීන දකින්න හරිම කැමතියි. අඩුවකට තියෙන්නෙ ඉක්මනට "අහු වෙන එක" තමයි.

    ela ela..mageth SAP wala..okkoma hari wage

    :):)