ඉපදුනේ 80 දශකයේද?

ranjana disasekara

Well-known member
  • ක්‍රිකට් ස්ටිකර් කිව්වමයි මතක් උනේ යාලුවා.. අපි ක්‍රිකට් ස්ටිකර් විතරක් නෙවෙයි එඩ්නා චොක්ලට් වල කවර ඇතුලේ තිබුන ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ රූපත් කපාගෙන එකතු කරා නේද..

    ado mage langa taama 305 sticker 2k tiyenawa...
    ;);):cool::cool::cool::cool:
     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    ado mage langa taama 305 sticker 2k tiyenawa...
    ;);):cool::cool::cool::cool:

    ඒ දවස්වල මම ඒවා පොතක අලවලා තියා ගත්තා බං. තාමත් ඒ පොත පෙට්ටියක් ඇතුලේ තියෙනවා. ලගදි හම්බු වෙලා ආසාවෙන් බැලුවා.
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඉස්කෝලේ යන කාලේ ස්ටිකර් උණක් තිබ්බ
    ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ස්ටිකර් නම්බර් එකතු කරලා තෑගී ගන්න එක
    තව රෙස්ලින් උණත තිබ්බ

    සිරාවටම අපි ශිෂත්වේ පන්ති ගියේ නැත
    අපේ පන්තියේ ටීචර් හවසට ක්ලාස් එකක් කළා
    එකත කට් කරනවා සමහර දවස වලට
    මම ශිෂත්වේ පාස් උනෙත් නෑ.. ගෙදර අය මුකුත් කිව්වෙත් නෑ

    ඉස්කෝලේ ගිහින් ඇවිත් හවස සෙල්ලන් කළා තී. වී බැලුවා
    ඒ කලේ බැලුවේ පට්ට කාටුන්
    නයිට් රයිඩර්, රොබින් හුඩ් , ස්පෙල් බයින්ඩර්
    දැන් උන්ට කොහෙන්ද මේවා
    චැනල් දෙකයි ද කොහෙද බැලුවේ ITN, රුපවාහිනි

    හොබී එකට ඉලෙක්ට්‍රොනික්
    එල්.ඊ.ඩි , මෝටර්, තෝරන්, නලා අරක මේක

    ඉස්කෝලෙන් ට්‍රිප් ගියාම පට්ට ආතල්

    වේලාසනින් පැනල ගෙදර ඒම, වලි, බස් එකේ හොරෙන් යාම
    සමිතියේ කතාව දවසට අසනීප වීම, හවුස් මිට එකේ සල්ලි මාටියා ගැසීම
    ස්පෝර්ට්ස් වලදී කොල්ලන්ට කෙල්ලන්ට ග්ලුකෝස් වෙනුවට පාන පිටි කැවීම.

    මේ කරපු වැඩ කියන්න ගියොත් එළකිරියේ පිටු සිය ගානක් ලියන පුළුවන්

    සොදුරු අතීතය



    :yes::(
     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    එල්ඊඞී බල්බ් වැඩිම ප‍්‍රමාණයක් මිලදී ගත්තේද අපයි.:yes::D

    ඒ දවස්වල හැම කොල්ලෙක් වගේම එල්ඊඩී බල්බ් පාස්සලා පොඩි පොඩි සර්කිට් කෑලි හදනවා එහෙම හිටපු ඇතැම් උන් දැන් ඉලෙක්ට්‍රොනික් විෂාරදයො. දැන් ඉන්න ගොඩක් කොල්ලො සර්කිට් තියා බවුත් එකක් අල්ලලාවත් නෑ. ඉතින් ඉලෙක්ට්‍රොනික් ගැජට් එකක පොඩි අවුලක් උනත් කොහෙට හරි උස්සන් යනවා :D :D :D
     

    sonicraze

    Well-known member
  • Nov 20, 2006
    1,268
    435
    83
    in the middle of nowhere
    අන්තිමට කෙල්ලන්ට ගල් කැපුවෙත් අපිම වෙන්න ඇති. දැන්නම් කෙලින්ම රූම් එකටනේ
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    5 වසර ශිෂ්‍යත්වයට උපකාරක පන්ති නොගිය අවසන් පරම්පරාවද අපයි.

    meka waradi
     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    Meka anthimata Use kaleth api thama...

    vcdcutter.jpg

    එක්නම් ඇත්ත මචන් ඔක තවම මගේ ලග තියෙනවා.
     

    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    එහෙනම් මාවත් මතක ඇති නේද? දිය රකුස් මතක නැද්ද?
    මගේ එකම අරමුණ සත්තුත් එක්ක කතා කරන රහස හොයා ගන්න..එක.. :rolleyes:



    :yes:
     

    thusi02

    Well-known member
  • Oct 18, 2007
    4,172
    60
    48
    Minuwangoda
    ඉස්කෝලෙන් හොරෙන් කැලේ පැනලා බීඩි ගහලා
    images
    සහ 5 ටොපි කාපු අන්තිම උදවියත් අපි වෙන්න ඇති
     
    Last edited:

    Crash~X

    Member
    Mar 30, 2013
    44
    6
    0
    අනිවා මාත් මේව්වා ඔක්කම කරලා තියනවා.....අපි හදමු EK Group එකක්..."80වේ අපි" කියලා..!! :)
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    96 world cup eka live balla patta athal ekak gaththa,Eka mathaka thiyana set ekath api thamai,Sana,Kalu,Aravinda,Arjuna,Hashan,Mura,Vass.....Ada cricket wala e athal ne bn.
    Ela thread eka.
    Dan 3 wasare ewnuth phon eken wala balanawa bn.LOL!
     

    Mr-IDM

    Active member
  • Aug 17, 2009
    501
    27
    28
    Bambalapitiya
    ඉපදුනේ 80 දශකයේද?
    එහෙනම් මේවා ඇත්තද බලන්න...


    2D ඩොස්ගේම් ආසාවෙන් ක‍්‍රීඩාකල එකම පරම්පරාව අපයි.
    රුපියලක් අරගෙන කැන්ටිමට දිව්වේද අපයි.
    මොබයිල් එකක් නැතිව AL පන්ති ගිය අවසන් පරම්පරාව අපයි.
    මොබයිල් එකෙන් මල් කැඞීම ලොවට හඳුන්වා දුන්නේ අපයි.
    කැටපෝල, රේසර් කරත්ත අවසන් වරට හැදුවේ අපයි.
    රේසර් කරත්තවල ගොස් දත් කඩාගත්තේද අප පමණයි.
    උණබට තුවක්කු හදපු අවසන් පරම්පරාවද අප වෙමු.
    5 වසර ශිෂ්‍යත්වයට උපකාරක පන්ති නොගිය අවසන් පරම්පරාවද අපයි.
    ළමා කාලය සතුටින් ගත කළ අවසන් පරම්පරාවද අපයි. (දැන් ඉන්නේ ලොකු පොඞ්ඩොන්*
    පණින බයිසිකල් චේන් දැමීමේ විෂාරදයන් අප වෙමු.
    බෑග් වලින් බෝල හදාගෙන ක‍්‍රිකට් ගැහුවේද අප පමණි.
    එල්ඊඞී බල්බ් වැඩිම ප‍්‍රමාණයක් මිලදී ගත්තේද අපයි.
    අවුරුද්දට අවසන් වරට පන්ච දැමුවේද අපයි..

    80 දශකයේද ඉපදුන අයගේ තවත් වැඩ තියෙනවා. ඒවා මතක් වෙන අය රෙප් එකක් දමන මෙන් ඉල්ලා සිටිනවා.


    100% true machan...thawa othana nathi godak dewal api windagen thiyenawane bohoma ahinsaka widiyata.....