ක්‍රිකට් ස්ටිකර් කිව්වමයි මතක් උනේ යාලුවා.. අපි ක්‍රිකට් ස්ටිකර් විතරක් නෙවෙයි එඩ්නා චොක්ලට් වල කවර ඇතුලේ තිබුන ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ රූපත් කපාගෙන එකතු කරා නේද..
ado mage langa taama 305 sticker 2k tiyenawa...






ක්‍රිකට් ස්ටිකර් කිව්වමයි මතක් උනේ යාලුවා.. අපි ක්‍රිකට් ස්ටිකර් විතරක් නෙවෙයි එඩ්නා චොක්ලට් වල කවර ඇතුලේ තිබුන ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ රූපත් කපාගෙන එකතු කරා නේද..






ado mage langa taama 305 sticker 2k tiyenawa...
![]()
ඉස්කෝලේ යන කාලේ ස්ටිකර් උණක් තිබ්බ
ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ස්ටිකර් නම්බර් එකතු කරලා තෑගී ගන්න එක
තව රෙස්ලින් උණත තිබ්බ
සිරාවටම අපි ශිෂත්වේ පන්ති ගියේ නැත
අපේ පන්තියේ ටීචර් හවසට ක්ලාස් එකක් කළා
එකත කට් කරනවා සමහර දවස වලට
මම ශිෂත්වේ පාස් උනෙත් නෑ.. ගෙදර අය මුකුත් කිව්වෙත් නෑ
ඉස්කෝලේ ගිහින් ඇවිත් හවස සෙල්ලන් කළා තී. වී බැලුවා
ඒ කලේ බැලුවේ පට්ට කාටුන්
නයිට් රයිඩර්, රොබින් හුඩ් , ස්පෙල් බයින්ඩර්
දැන් උන්ට කොහෙන්ද මේවා
චැනල් දෙකයි ද කොහෙද බැලුවේ ITN, රුපවාහිනි
හොබී එකට ඉලෙක්ට්‍රොනික්
එල්.ඊ.ඩි , මෝටර්, තෝරන්, නලා අරක මේක
ඉස්කෝලෙන් ට්‍රිප් ගියාම පට්ට ආතල්
වේලාසනින් පැනල ගෙදර ඒම, වලි, බස් එකේ හොරෙන් යාම
සමිතියේ කතාව දවසට අසනීප වීම, හවුස් මිට එකේ සල්ලි මාටියා ගැසීම
ස්පෝර්ට්ස් වලදී කොල්ලන්ට කෙල්ලන්ට ග්ලුකෝස් වෙනුවට පාන පිටි කැවීම.
මේ කරපු වැඩ කියන්න ගියොත් එළකිරියේ පිටු සිය ගානක් ලියන පුළුවන්
සොදුරු අතීතය


එල්ඊඞී බල්බ් වැඩිම ප්‍රමාණයක් මිලදී ගත්තේද අපයි.![]()

Meka anthimata Use kaleth api thama...
![]()
එහෙනම් මාවත් මතක ඇති නේද? දිය රකුස් මතක නැද්ද?
මගේ එකම අරමුණ සත්තුත් එක්ක කතා කරන රහස හොයා ගන්න..එක..![]()

අනිවා මාත් මේව්වා ඔක්කම කරලා තියනවා.....අපි හදමු EK Group එකක්..."80වේ අපි" කියලා..!!![]()

ඉපදුනේ 80 දශකයේද?
එහෙනම් මේවා ඇත්තද බලන්න...
2D ඩොස්ගේම් ආසාවෙන් ක්‍රීඩාකල එකම පරම්පරාව අපයි.
රුපියලක් අරගෙන කැන්ටිමට දිව්වේද අපයි.
මොබයිල් එකක් නැතිව AL පන්ති ගිය අවසන් පරම්පරාව අපයි.
මොබයිල් එකෙන් මල් කැඞීම ලොවට හඳුන්වා දුන්නේ අපයි.
කැටපෝල, රේසර් කරත්ත අවසන් වරට හැදුවේ අපයි.
රේසර් කරත්තවල ගොස් දත් කඩාගත්තේද අප පමණයි.
උණබට තුවක්කු හදපු අවසන් පරම්පරාවද අප වෙමු.
5 වසර ශිෂ්‍යත්වයට උපකාරක පන්ති නොගිය අවසන් පරම්පරාවද අපයි.
ළමා කාලය සතුටින් ගත කළ අවසන් පරම්පරාවද අපයි. (දැන් ඉන්නේ ලොකු පොඞ්ඩොන්*
පණින බයිසිකල් චේන් දැමීමේ විෂාරදයන් අප වෙමු.
බෑග් වලින් බෝල හදාගෙන ක්‍රිකට් ගැහුවේද අප පමණි.
එල්ඊඞී බල්බ් වැඩිම ප්‍රමාණයක් මිලදී ගත්තේද අපයි.
අවුරුද්දට අවසන් වරට පන්ච දැමුවේද අපයි..
80 දශකයේද ඉපදුන අයගේ තවත් වැඩ තියෙනවා. ඒවා මතක් වෙන අය රෙප් එකක් දමන මෙන් ඉල්ලා සිටිනවා.
ඉස්කෝලෙන් හොරෙන් කැලේ පැනලා බීඩි ගහලාසහ 5 ටොපි කාපු අන්තිම උදවියත් අපි වෙන්න ඇති![]()