uba Floppy disk wala monawada save kare....
PICS & GAMES. ekale use kala AIN kiyala compressing software ekak GUI ekak naha DOS eken thama command eka denna ona. mama yaluwek gen Mortal COmbat 3 eka daagaththa diskette 15 ta AIN walin

uba Floppy disk wala monawada save kare....

ඉස්ස්කොලේ කලින් ඇරපු අන්තිම කාලේ හිටියේ අපි කියල මට හිතෙනවා... අපි පොදෝ කාලේ ඉස්ස්කොල එක එක හේතු වලට කලින් අරින පුරුද්දක් තිබුනා. හැබැයි ලොකු පන්ති වලදී එක හැම ඉස්ස්කොලේකින්ම වාගේ නැති වෙලා ගියා.





ඇයි සුවඳ කැකුළු
*දඩුබස්නාමයනය, කීටයා ,දුදරුවෝ,වගේ හරවත් drama බැලුවේ අපි![]()




